සමහරුන්ට අලි ගැන තියෙන කැක්කුම අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් උන්ට ගගහ යන උන්ව දැක්කම නැත්තේ මොකද බන්?
සමහරුන්ට අලි ගැන තියෙන කැක්කුම අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් උන්ට ගගහ යන උන්ව දැක්කම නැත්තේ මොකද බන්?

![]()
සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ ..
මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...
හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.
මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ?![]()

අම්මෝ මෙන්න දහමට අනුකූලව දිවි ගෙවන, දහම රකින්න පෙරට එන වීරෝධාර කලු, කැත, කොටෙක් (මිට්ටෙක්).ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.
දැන් සත්ව හිංසන කතා වලට මීක් ගෑවිලාද bro?මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්.ලොකුම joke එක හැම සතෙක්ටම කරුණාව දක්වන්න කියපු බුදු හමුදුරුවොන්ගේ දන්ත දතුව අලින්ට වධ දිදී අරන් යන එක.
සතෙක් තියාගෙන පිටේ නැගල ගියේ නෑ .ඒ කියන්නෙ සිදුහත් තවුසාණන් බුදුවූ පසු ගිහි මැදිහත්වීම් නිසා තිරිසන් සත්වයන්ගෙන් උන්වහන්සේට සහ ශ්‍රාවකයන්ට ප්‍රයෝජන ලැබීම ඉවසා සිට නැති ද?
සමහරවිට උබට වඩා හොදට මම ඉන්නවා ඇති ඔය කියන විදියට .. උබ බැන කිය කිය ගියාටඅම්මෝ මෙන්න දහමට අනුකූලව දිවි ගෙවන, දහම රකින්න පෙරට එන වීරෝධාර කලු, කැත, කොටෙක් (මිට්ටෙක්).
Disagree. සතා මරන්නෙ/වද දෙන්නෙ තමන් වෛර කරන සංස්කෘතික ආගමික කාණ්ඩයට පිට කවුරුත් නම් ඒක වැරද්දක් නෑ. ඒවගේ ඒව පෙන්නල දීල තමන්ගෙ අරමුණු ඉටුකරගන්න අමාරුයි. හරක් හොරකමේ ප්‍රධාන ගිහින් හරක් මරන නානලට වඩා සමහරවිට හක්ක පටස් කාල මැරෙන්න හිටිය අලින්ට ක්නන බොන්න දීල පෙරහැරේ ගෙනියන බෞද්ධය වැරදියි.අම්මෝ මෙන්න දහමට අනුකූලව දිවි ගෙවන, දහම රකින්න පෙරට එන වීරෝධාර කලු, කැත, කොටෙක් (මිට්ටෙක්).
දැන් සත්ව හිංසන කතා වලට මීක් ගෑවිලාද bro?
පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්.
දැන් මාතෘකාව "සත්ව හිංසනය" නෙවේද?
* අලියට නෙවේ, මොන සතාට වුණත් වධ දෙනවා නම් එකෙන්ම වැරදියි bro. එකෙන්ම වැරදියි. හේතුව මොකක් වුණත් එකෙන්ම වැරදියි.
------ Post added on Aug 25, 2023 at 7:02 AM
මම කොහොමත් සත්ව හිංසන කතාවක් කිව්වේ නැ .දැන් සත්ව හිංසන කතා වලට මීක් ගෑවිලාද bro?
සතෙක් තියාගෙන පිටේ නැගල ගියේ නෑ .
මොන වගේ සත්කාරද ඔය කියන්නේ ?නමුත් ගිහියන්ගේ මැදිහත්වීම් මත තිරිසන් සතුන්ගෙන් ලැබෙන සත්කාර ඉවසා වදාරා සිටියා ?
මොන වගේ සත්කාරද ඔය කියන්නේ ?
බුදු හම්දුරුවෝ මේ ත්‍රෙඩ් එකේ දල තියන විදියට "අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් " ගියාද ?