අලි ගැන තියෙන කැක්කුම

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සමහරුන්ට අලි ගැන තියෙන කැක්කුම අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් උන්ට ගගහ යන උන්ව දැක්කම නැත්තේ මොකද බන්?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උන් පෙරහරේ ගෙනියන්නේ නැහැනේ බන්. අනිත් එක අශ්වයෝ කියන්නේ ඉස්සර සුදු සර්ලගෙ වාහනෙනේ.
    ඔය අලි ගැන තියන කැක්කුම තනිකරම රැඩිකල් කියල පෙන්නන්න කරන බොරුවක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    සමහරුන්ට අලි ගැන තියෙන කැක්කුම අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් උන්ට ගගහ යන උන්ව දැක්කම නැත්තේ මොකද බන්?

    jxkP5cE.jpg

    සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ .. :rofl:
    මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...

    හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.

    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
    නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ? :rofl:
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඔය විරුද්ද වෙන එවුන් විරුද්ද උනා කියල මෙච්චර කාලෙකට වෙච්ච දෙයකුත් නැහැ නේද. හැමදාම පෙරහැර කාලෙට පොලවේ පස් කන්න හදනව ඒත් කරගන්න පුළුවන් වෙච්ච දෙයක්නම් නැහැ.
    ඔය අලිපව් සීන් එන්නේ රාජපක්ෂ කෙනෙක් ජනාධිපති වෙලා නැති කාලෙට විතරයි. ඉතින් ඕව පිටිපස්සේ ඉන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
     
    • Like
    Reactions: S_M_S and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දෙහිවල වධකාගරේ අලින් ව බලෙන් නැටෙවෙවුටත් වැරදි , පන්සලේ , කෝවිලේ ,නැත් නම් අලි පිටේ යන්න අලි ගත්තත් වැරදි, amry එකේ උන් අලි තියා ගන්න එකත් වැරදි , තව ගොබ්බයෝන්ට ආචාර පෙළපාලි වල යන්න අශ්වයෝ unit බොරුවට police වල තියා ගන්න එකත් වැරදි .
    මම ගිහින් දේවාලෙක පෙරහරේ අලිය යද්දී අර බල්ලන කකුලේ තුවාල කිව්වොත් වටේ ඉන්න පල් මෝඩයෝ කියයි ඇයි දළදා පෙරහරේ විතරද පුළුවන් කියල මම බෞද්ධ නිසා .
    ලොකුම joke එක හැම සතෙක්ටම කරුණාව දක්වන්න කියපු බුදු හමුදුරුවොන්ගේ දන්ත දතුව අලින්ට වධ දිදී අරන් යන එක.

    අලි මරණ එකෙක් අලියා මරණ ගමන් කිව්වත් අලි මරණ එක වැරදි කියල ඒක බොරු වෙන්නේ නැහැ ,
    ඇරියස් තීන එකෙක් ඇරියස් එකට කිව්වත් ඇත්ත නම් ඇත්ත .

    අලින්ට stress වෙලා දඟලන එකට නටනවා කියන මෝඩයෝ ඉන්නේ ලංකවේ .

    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    jxkP5cE.jpg

    සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ .. :rofl:
    මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...

    හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.

    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
    නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ? :rofl:
    mr-bean-thanksgiving.gif
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875

    ඒ කියන්නෙ සිදුහත් තවුසාණන් බුදුවූ පසු ගිහි මැදිහත්වීම් නිසා තිරිසන් සත්වයන්ගෙන් උන්වහන්සේට සහ ශ්‍රාවකයන්ට ප්‍රයෝජන ලැබීම ඉවසා සිට නැති ද?
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.
    අම්මෝ මෙන්න දහමට අනුකූලව දිවි ගෙවන, දහම රකින්න පෙරට එන වීරෝධාර කලු, කැත, කොටෙක් (මිට්ටෙක්).

    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    දැන් සත්ව හිංසන කතා වලට මීක් ගෑවිලාද bro?

    ලොකුම joke එක හැම සතෙක්ටම කරුණාව දක්වන්න කියපු බුදු හමුදුරුවොන්ගේ දන්ත දතුව අලින්ට වධ දිදී අරන් යන එක.
    පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්.
    දැන් මාතෘකාව "සත්ව හිංසනය" නෙවේද?

    * අලියට නෙවේ, මොන සතාට වුණත් වධ දෙනවා නම් එකෙන්ම වැරදියි bro. එකෙන්ම වැරදියි. හේතුව මොකක් වුණත් එකෙන්ම වැරදියි.
    ------ Post added on Aug 25, 2023 at 7:02 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ සිදුහත් තවුසාණන් බුදුවූ පසු ගිහි මැදිහත්වීම් නිසා තිරිසන් සත්වයන්ගෙන් උන්වහන්සේට සහ ශ්‍රාවකයන්ට ප්‍රයෝජන ලැබීම ඉවසා සිට නැති ද?
    සතෙක් තියාගෙන පිටේ නැගල ගියේ නෑ .

    අම්මෝ මෙන්න දහමට අනුකූලව දිවි ගෙවන, දහම රකින්න පෙරට එන වීරෝධාර කලු, කැත, කොටෙක් (මිට්ටෙක්).
    සමහරවිට උබට වඩා හොදට මම ඉන්නවා ඇති ඔය කියන විදියට .. උබ බැන කිය කිය ගියාට
    ------ Post added on Aug 25, 2023 at 7:31 AM
     
    • Haha
    Reactions: S_M_S

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    අම්මෝ මෙන්න දහමට අනුකූලව දිවි ගෙවන, දහම රකින්න පෙරට එන වීරෝධාර කලු, කැත, කොටෙක් (මිට්ටෙක්).

    දැන් සත්ව හිංසන කතා වලට මීක් ගෑවිලාද bro?

    පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්.
    දැන් මාතෘකාව "සත්ව හිංසනය" නෙවේද?

    * අලියට නෙවේ, මොන සතාට වුණත් වධ දෙනවා නම් එකෙන්ම වැරදියි bro. එකෙන්ම වැරදියි. හේතුව මොකක් වුණත් එකෙන්ම වැරදියි.

    ------ Post added on Aug 25, 2023 at 7:02 AM
    Disagree. සතා මරන්නෙ/වද දෙන්නෙ තමන් වෛර කරන සංස්කෘතික ආගමික කාණ්ඩයට පිට කවුරුත් නම් ඒක වැරද්දක් නෑ. ඒවගේ ඒව පෙන්නල දීල තමන්ගෙ අරමුණු ඉටුකරගන්න අමාරුයි. හරක් හොරකමේ ප්‍රධාන ගිහින් හරක් මරන නානලට වඩා සමහරවිට හක්ක පටස් කාල මැරෙන්න හිටිය අලින්ට ක්නන බොන්න දීල පෙරහැරේ ගෙනියන බෞද්ධය වැරදියි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සතෙක් තියාගෙන පිටේ නැගල ගියේ නෑ .

    නමුත් ගිහියන්ගේ මැදිහත්වීම් මත තිරිසන් සතුන්ගෙන් ලැබෙන සත්කාර ඉවසා වදාරා සිටියා ?
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    නමුත් ගිහියන්ගේ මැදිහත්වීම් මත තිරිසන් සතුන්ගෙන් ලැබෙන සත්කාර ඉවසා වදාරා සිටියා ?
    මොන වගේ සත්කාරද ඔය කියන්නේ ?

    බුදු හම්දුරුවෝ මේ ත්‍රෙඩ් එකේ දල තියන විදියට "අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් " ගියාද ?
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    උන් අනුකම්පා කරන්නේ පෙරහැරේ යන අලින්ට විතරයි..උන්ට අමතක වෙලා ඔක්කොම සත්තු කියලා..ඔක්කොටම තියෙන්නේ එක පන කියලා..ෆේස්බුක් එකේ හෑලි ගහලා ඊට පස්සේ Kfc ගිහින් කුකුල්ලු තැරි ගහනවා :LOL: :LOL:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මොන වගේ සත්කාරද ඔය කියන්නේ ?

    කෑම කනකං අලි ඇතුන් විසින් කුඩ ඉහලගෙන සිටීම.

    බුදු හම්දුරුවෝ මේ ත්‍රෙඩ් එකේ දල තියන විදියට "අශ්වයෝ ගාල් කරගෙන උන්ගේ නහය මැදින් පටි දාගෙන, උන්ගේ පිට උඩ ඉඳන් " ගියාද ?

    මෙතන කතාකරන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ශරීරය දැවීමෙන් පසු ඉතිරිවන ශාරීරික අස්ථි කොටස්, ඒවාට ගිහියන් විසින් හැකි පමණින් දක්වන ගෞරව සත්කාර සහ එවැනි ක්‍රියාගැන විවිධ මතිමතාන්තර පලකරන්නන් ගැන නේ ?
     
    • Like
    Reactions: S_M_S