අලි ගැන තියෙන කැක්කුම

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    උන් අනුකම්පා කරන්නේ පෙරහැරේ යන අලින්ට විතරයි..උන්ට අමතක වෙලා ඔක්කොම සත්තු කියලා..ඔක්කොටම තියෙන්නේ එක පන කියලා..ෆේස්බුක් එකේ හෑලි ගහලා ඊට පස්සේ Kfc ගිහින් කුකුල්ලු තැරි ගහනවා :LOL: :LOL:
    එළකිරි ඔස්තාර්ලනම් කියන්නේ කුකුල් අන්ඩක් මාලුවෙක් එළුවෙක් හරකෙක් ඌරෙක් කෑවට අවුලක් නැහැ කියලා. අලියා ලොකු නිසා පව්ලු :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    කෑම කනකං අලි ඇතුන් විසින් කුඩ ඉහලගෙන සිටීම.
    එහෙම කාගේ හරි අලියෙක්ට වද දිදි කුඩ ඉහලන් හිටියද නැද්ද මම අහල නෑ . මුචලින්දත් හෙවන දුන්න නේ. බුදුහාමුදුරුවෝ එලෙව්වා කියලා නෑ . සත්තු තියාගෙන තමන්ගේ ප්‍රයෝජනයට වැඩ ගත්තේ නෑ කියලා මම කිව්වේ.
    උබ දන්නා ඒ වගේ සත්තු හිර කරගෙන බුදුන් තියාගෙන හිටිය කියන තැනක් දන්නවද ?

    මෙතන කතාකරන්නෙ බුදුහාමුදුරුවන්ගෙ ශරීරය දැවීමෙන් පසු ඉතිරිවන ශාරීරික අස්ථි කොටස් සහ ඒවාට ගිහියන් විසින් හැකි පමණින් දක්වන ගෞරව සත්කාර ගැන නේ ?
    ඔව්.
    එකට සතෙක් හිර කරගෙන හිටියට එච්චර අවුලක් නැද්ද ඉතින් ?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නමුත් ගිහියන්ගේ මැදිහත්වීම් මත තිරිසන් සතුන්ගෙන් ලැබෙන සත්කාර ඉවසා වදාරා සිටියා ?
    Tourism elephant safary අලි ඩේලි සුද්දො අදිනව හොටෙල්වල බැතිමත්තු පොඩ්ඩක් ඒ පැත්තත් බැලුවනං
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙම කාගේ හරි අලියෙක්ට වද දිදි කුඩ ඉහලන් හිටියද නැද්ද මම අහල නෑ . මුචලින්දත් හෙවන දුන්න නේ. බුදුහාමුදුරුවෝ එලෙව්වා කියලා නෑ . සත්තු තියාගෙන තමන්ගේ ප්‍රයෝජනයට වැඩ ගත්තේ නෑ කියලා මම කිව්වේ.

    කොසොල් රජු සහ මල්ලිකා දේවිය, අනාථපිණ්ඩික සිටුතුමා, විශාකා මහා උපාසිකාව එහෙම "අලියන්ට වද දිදී" දේවල් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීල තියනවා. බුදුන් එවැනි තැන්වලදී නිශ්ශබ්දව ඒ ක්‍රියා ඉවසා වදාරා තියනවා.

    උබ දන්නා ඒ වගේ සත්තු හිර කරගෙන බුදුන් තියාගෙන හිටිය කියන තැනක් දන්නවද ? ඔව්. එකට සතෙක් හිර කරගෙන හිටියට එච්චර අවුලක් නැද්ද ඉතින් ?

    සිදුහත් කුමරු ශ්‍රමණයෙක් වුන දා පටන් එහෙම ක්‍රියාවක යෙදුනා කියන්න ශාසන ග්‍රන්ථවල සාක්ෂි නැහැ. භික්ෂුවක් විසින් එහෙම සතුන් නඩත්තු කිරීම ගැටළු සහගතයි. විනයානුකූල නැහැ. අන්න එතනදි නිවැරැදි විය යුතු තැන් බොහෝමයි. පංසල්වල යම් සතෙක් භික්ෂුවක් භාරයේ ඉන්නවානම් ඒ සතා එක්කෝ මරණයතෙක් බලාගත හැකි ගිහි බාරකාරීත්වයකට හෝ හැකිනම් වනයට හෝ මුදාහරින්න ඕනෙ. භික්ශුවකට අලියෙක් තියා කටුසු පැටියෙක් වත් හදන්න බැහැ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කවුරු කොහොම කෑගැහැව්වත් ඕක නවත්තන්නෙ නෑ.

    ඉතින් හොඳම වැඩේ කල්චරල් ඉවෙන්ට් එකක් ලොජිකල් ගන්න යන්නෙ නැතුව රසවිඳල ඇවිත් බුදියගන්න එක.

    ත්‍රිපිටකය පිටුවක් හරි කියවල තියෙන කෙනෙකුට "බෞද්ධ" ඇස් වලින් බැලුවොත් මේකෙ අවුලක් පේනවා ඇත්ත. ඒත් දලදා මාලිගාවෙ දැන් බුදුන් වහන්සේගෙ ධර්මයක් නෑ. තනිකර බිස්නස් තිප්පොලක්.
    ඒ මිනිස්සු වෙන මොනව කරන්නද.

    (පුද්ගලිකව මම පෙරහැර බලන්න යන කෙනෙක් නෙවෙයි.)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    කොසොල් රජු සහ මල්ලිකා දේවිය, අනාථපිණ්ඩික සිටුතුමා, විශාකා මහා උපාසිකාව එහෙම "අලියන්ට වද දිදී" දේවල් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීල තියනවා. බුදුන් එවැනි තැන්වලදී නිශ්ශබ්දව ඒ ක්‍රියා ඉවසා වදාරා තියනවා.
    කොහොමත් බුදු හමුරුදුවෝ රජ්ජුරුවන්ව හදන්න ගියේ නෑ . රජ්ජුරුවන්ගේ අන්තපුර නැති කරන්න ගියෙත් නෑ නේ.
    මම කිව්වේ සිද්ධර්තා අශ්වයා පිටේ ගියාට බුදුහාමුදුරුවෝ අස්ව්යෝ තියාගෙන නහයවල් විදගෙන උන්ව් පාවිච්චි කරේ නැ කියල.

    සිදුහත් කුමරු ශ්‍රමණයෙක් වුන දා පටන් එහෙම ක්‍රියාවක යෙදුනා කියන්න ශාසන ග්‍රන්ථවල සාක්ෂි නැහැ. භික්ෂුවක් විසින් එහෙම සතුන් නඩත්තු කිරීම ගැටළු සහගතයි. විනයානුකූල නැහැ. අන්න එතනදි නිවැරැදි විය යුතු තැන් බොහෝමයි. පංසල්වල යම් සතෙක් භික්ෂුවක් භාරයේ ඉන්නවානම් ඒ සතා එක්කෝ මරණයතෙක් බලාගත හැකි ගිහි බාරකාරීත්වයකට හෝ හැකිනම් වනයට හෝ මුදාහරින්න ඕනෙ. භික්ශුවකට අලියෙක් තියා කටුසු පැටියෙක් වත් හදන්න බැහැ.
    භික්ෂුවකගේ විනයක් ගැන නෙවෙයි මම කිව්වේ. මට එක එච්චර අදාල නෑ .
    ධර්මය දේශනා කරපු කෙනාගේ ධාතු වැඩම්මන්න සතෙක් හිර කරන එක ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කවුරු කොහොම කෑගැහැව්වත් ඕක නවත්තන්නෙ නෑ.

    ඉතින් හොඳම වැඩේ කල්චරල් ඉවෙන්ට් එකක් ලොජිකල් ගන්න යන්නෙ නැතුව රසවිඳල ඇවිත් බුදියගන්න එක.

    ත්‍රිපිටකය පිටුවක් හරි කියවල තියෙන කෙනෙකුට "බෞද්ධ" ඇස් වලින් බැලුවොත් මේකෙ අවුලක් පේනවා ඇත්ත. ඒත් දලදා මාලිගාවෙ දැන් බුදුන් වහන්සේගෙ ධර්මයක් නෑ. තනිකර බිස්නස් තිප්පොලක්.
    ඒ මිනිස්සු වෙන මොනව කරන්නද.

    ඔයිට වඩා බරපතල චෝදනා ඔවැනි විශාල ආගමික ආයතනවලට එල්ලවනෙවනවා. නමුත් මේ අය ඉදිරිපත් කරන මේ කාරණාව තුලත් බෞද්ධයන්ට ගන්න දෙයක් තියනවා. මම ඒකයි ඔය ප්‍රශ්නෙදි ගොඩක්ම නිශ්ශබ්දව ඉන්නෙ. අපිට පුලුවන් නම් මේ සතුන්ව පංසල් බාරකාරත්වයෙන් අයින් කරලා ඉන්න අයව හොඳ ක්‍රමවේදයකට ආරක්ශාකාරීව රැකබලා ගන්න අන්න ඒකට මම වඩාත් කැමතියි. අපිට ආයෙමත් පෙරහැර බුද්ධ පූජාවක් කරගන්න පුලුවන් නම් බොහොම වටී.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,528
    113
    හැම ප්‍රශ්නයකටම විසඳුම් ආගම් තුලින්ම සෙවීමට උත්සාහ කිරීම හා සියලු හොඳ නරක ඒවා ඈඳාගෙන කියාදීම නිසා කිසියම් අවස්ථාවක එහි කොටසක් පිලිබදව අවිශ්වාසයක් ඇතිවුවහොත් එම ආගම් පිරිහීමකට ලක්වෙන්න පුළුවන්, ඒ පිළිබඳව ඇති විශ්වාසය බිඳවැටීම නිසා. ඒ වගේම එය පිළිගත් සමාජයත් හොඳ නරක කියා දෙයක් නැතැයි කියා සිතන්නත් පෙළඹෙනවා ඊට පසුව.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කොහොමත් බුදු හමුරුදුවෝ රජ්ජුරුවන්ව හදන්න ගියේ නෑ . රජ්ජුරුවන්ගේ අන්තපුර නැති කරන්න ගියෙත් නෑ නේ.
    මම කිව්වේ සිද්ධර්තා අශ්වයා පිටේ ගියාට බුදුහාමුදුරුවෝ අස්ව්යෝ තියාගෙන නහයවල් විදගෙන උන්ව් පාවිච්චි කරේ නැ කියල.

    භික්ෂුවකගේ විනයක් ගැන නෙවෙයි මම කිව්වේ. මට එක එච්චර අදාල නෑ .
    ධර්මය දේශනා කරපු කෙනාගේ ධාතු වැඩම්මන්න සතෙක් හිර කරන එක ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ.

    මේ අරන් යන්නෙ සිද්ධාර්ථ කුමරා වත් බුදුහාමුදුරුවොවත් නෙමෙයි නේ. බුදුහාමුදුරුවෝන්ගෙ ශරීරය ආදාහනයෙන් පසු ලංකාවට බොහෝ වෙහෙස මහන්සිවී ලැබුනු දන්තධාතුව කියන බුද්ධ නිමිත්තනෙ.

    එදා මල්ලිකා දේවිය, අනාථපිණ්ඩික සිටුතුමා විශාකාව ඇතුන්ගෙන් කුඩ ඉහලවනකොට බුදුන් "මොකද්ද ඔය කරන විකාරෙ මට සත්කාර කරන්න අහිංසක සත්තු වෙහෙසවන්න එපා" කියලා දානය ප්‍රතික්ෂේප කරලා ආපහු ආරාමයට වැඩියේ නැහැනෙ දිලාන්. එහෙම අලින් යෙදුවෙ භික්ෂුව නෙමෙයි බුදුන් සරණ ගිය උපාසකයන්. ඕනෙ නම් යටත්වැසියන් කිහිපදෙනකුට කුඩ අල්ලං ඉන්න කියන්නත් තිබ්බනෙ. නමුත් ඒ සිදුවීමෙදි බුදුන් ප්‍රතික්‍රියා දක්වලා තියන ආකාරය අනුව දිලන්ගෙ තර්කය ඒතරම්ම සාර්ථක නැහැ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    රටේ හිලෑ අලි අඩුගානේ අවුරුදු 30ක් 40ක් විතර ජිවත් වෙනවා
    කැලෑවල ඉන්න අලි කොයි වේලාවේද දන්නේ නැහැ
    වෙඩි තියල, මඩු ඇදල උන්ව මරනවා

    අලි කියන්නේ බල්ලෝ වගේ ජාතියක් නෙමෙයි නේ

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    මේ අරන් යන්නෙ සිද්ධාර්ථ කුමරා වත් බුදුහාමුදුරුවොවත් නෙමෙයි නේ. බුදුහාමුදුරුවෝන්ගෙ ශරීරය ආදාහනයෙන් පසු ලංකාවට බොහෝ වෙහෙස මහන්සිවී ලැබුනු දන්තධාතුව කියන බුද්ධ නිමිත්තනෙ.
    ඉතින් ඒක තමයි මම අහන්නේ එහෙම බුදුහාමුදුරුවන් ගේ අළු/ධාතු නිසා ඒකට සතෙක් හිර කරගෙන ඉන්න එක ධහමට අනුව එච්චර අවුලක් නැද්ද ?
    එදා මල්ලිකා දේවිය, අනාථපිණ්ඩික සිටුතුමා විශාකාව ඇතුන්ගෙන් කුඩ ඉහලවනකොට බුදුන් "මොකද්ද ඔය කරන විකාරෙ මට සත්කාර කරන්න අහිංසක සත්තු වෙහෙසවන්න එපා" කියලා දානය ප්‍රතික්ෂේප කරලා ආපහු ආරාමයට වැඩියේ නැහැනෙ දිලාන්. එහෙම අලින් යෙදුවෙ භික්ෂුව නෙමෙයි බුදුන් සරණ ගිය උපාසකයන්. ඕනෙ නම් යටත්වැසියන් කිහිපදෙනකුට කුඩ අල්ලං ඉන්න කියන්නත් තිබ්බනෙ. නමුත් ඒ සිදුවීමෙදි බුදුන් ප්‍රතික්‍රියා දක්වලා තියන ආකාරය අනුව දිලන්ගෙ තර්කය ඒතරම්ම සාර්ථක නැහැ.
    ඉතින් මම උඩත් කිව්වා ඒ බුදු හාමුදුරුවෝ දැන් ඉන්න හාමුදරුවෝ වගේ පැනල මිනිස්සු හදන්න වෙනස් කරන්න ගියේ නා කියලා. රජවරු එහෙම. අන්තප්පුර නවත්තන්න කිව්වෙත් නෑ ..
    රජතුමා බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම අලියෙක් ගැටගහල තියාගෙන හිටියද කුඩ ඉහලන්න ?
     
    • Like
    Reactions: Asmodeus

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔයිට වඩා බරපතල චෝදනා ඔවැනි විශාල ආගමික ආයතනවලට එල්ලවනෙවනවා. නමුත් මේ අය ඉදිරිපත් කරන මේ කාරණාව තුලත් බෞද්ධයන්ට ගන්න දෙයක් තියනවා. මම ඒකයි ඔය ප්‍රශ්නෙදි ගොඩක්ම නිශ්ශබ්දව ඉන්නෙ. අපිට පුලුවන් නම් මේ සතුන්ව පංසල් බාරකාරත්වයෙන් අයින් කරලා ඉන්න අයව හොඳ ක්‍රමවේදයකට ආරක්ශාකාරීව රැකබලා ගන්න අන්න ඒකට මම වඩාත් කැමතියි. අපිට ආයෙමත් පෙරහැර බුද්ධ පූජාවක් කරගන්න පුලුවන් නම් බොහොම වටී.
    අලි පන්සල් බාරයේ ඉන්න එක මන් හිතන්නෙ රජ කාලෙ ඉඳන්ම එන චාරිත්‍රයක්. මම මගේ ඇස් දෙක්ම දැකල තියෙනවා ඔය බුදුන් වහන්සේ වැඩියාය කියන තැන් වල ඉන්න අලින්ට මිනිස්සු සලකන හැටි. හරිම සෝචනීයයි. පන්සල් දැන් අලින්ව ගොඩක්ම පාවිච්චි කරන්නෙ තමන්ගෙ පොරත්වය නඩත්තු කරන්න මට තේරෙන හැටියටනම්.

    ඕවට බුදු දහම වත් බුදුන් වහන්සේවත් පලි නෑ. අනික මෙතනත් සමහරු කියනවා අන්‍යාගමික අය පෙරහැරට විරුද්දයි අනම් මනම් කතා වගයක්. එහෙම එකක් නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    නමුත් ගිහියන්ගේ මැදිහත්වීම් මත තිරිසන් සතුන්ගෙන් ලැබෙන සත්කාර ඉවසා වදාරා සිටියා ?
    1692932864449.jpeg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    How many of you guys have an elephant? If you have an elephant, please enlighten us on the cost of keeping, maintenance, and upkeep. If they are used for heavy lifting and other hard work, why not use mechanical devices that have much power, are easy to operate, and have minimal associated risks?
     
    • Like
    Reactions: Dexter-D

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    එළකිරි ඔස්තාර්ලනම් කියන්නේ කුකුල් අන්ඩක් මාලුවෙක් එළුවෙක් හරකෙක් ඌරෙක් කෑවට අවුලක් නැහැ කියලා. අලියා ලොකු නිසා පව්ලු :ROFLMAO:
    අලියා මහ ලොකුයි හොඬවැලත් දිගයි..
    වතුරෙ බැහැල නාවනවිට කළු ගලක් වගෙයි..👶
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අලි පන්සල් බාරයේ ඉන්න එක මන් හිතන්නෙ රජ කාලෙ ඉඳන්ම එන චාරිත්‍රයක්. මම මගේ ඇස් දෙක්ම දැකල තියෙනවා ඔය බුදුන් වහන්සේ වැඩියාය කියන තැන් වල ඉන්න අලින්ට මිනිස්සු සලකන හැටි. හරිම සෝචනීයයි. පන්සල් දැන් අලින්ව ගොඩක්ම පාවිච්චි කරන්නෙ තමන්ගෙ පොරත්වය නඩත්තු කරන්න මට තේරෙන හැටියටනම්.

    ඕවට බුදු දහම වත් බුදුන් වහන්සේවත් පලි නෑ. අනික මෙතනත් සමහරු කියනවා අන්‍යාගමික අය පෙරහැරට විරුද්දයි අනම් මනම් කතා වගයක්. එහෙම එකක් නෑ.
    රජකාලේ පන්සල් වල අලි තියාගත්තා කියලා සඳහන් වෙන්නේ නෑ.

    ඒන්‍යේගමික අය පෙරහැරට විරුද්ධ වෙන්නේ නෑ ඒක කොපි කරගන්න නං මහන්සි වෙනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් ඒක තමයි මම අහන්නේ එහෙම බුදුහාමුදුරුවන් ගේ අළු/ධාතු නිසා ඒකට සතෙක් හිර කරගෙන ඉන්න එක ධහමට අනුව එච්චර අවුලක් නැද්ද ?

    ඉතින් මම උඩත් කිව්වා ඒ බුදු හාමුදුරුවෝ දැන් ඉන්න හාමුදරුවෝ වගේ පැනල මිනිස්සු හදන්න වෙනස් කරන්න ගියේ නා කියලා. රජවරු එහෙම. අන්තප්පුර නවත්තන්න කිව්වෙත් නෑ .. රජතුමා බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම අලියෙක් ගැටගහල තියාගෙන හිටියද කුඩ ඉහලන්න ?

    අන්න ඒකම තමා භික්ශුව එයින් ඉවත්වෙන්න ඕනෙ කිව්වෙ.ඊට පස්සේ ඉතිරි වෙන්නෙ ගිහියන්. ගිහියෝ අලි හැදිල්ල බුදුන්ට වෙන් කිරිල්ල කොහොමද වෙන්න ඕනෙ නේ ?

    ඔන්න ඔතනින් පස්සෙ දිලාන් ඕක තීරණය වෙන්නෙ තමන් කොයි කොයි වැලියුස්ද ජීවිතයට ලංකර ගන්නෙ කියන එක මත. බේස් ලයින් එක කිව්වොත්, බෞද්ධ ගිහියන්ට තියෙන්නෙ නිත්‍ය පංචශීලය.

    පාණාතිපාතා වේරමණී
    අදින්නාදාන වේරමණී
    කාමේසුමිච්ඡාචාර වේරමණී
    මුසාවාදා වේරමණී
    සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී

    ඔච්චරයි බෞද්ධ පිළිවෙතේ මූලික අවධිය. ඔතනින් එහාට කැමති නම්, අට සිල්, දස සිල් යන ඒවාත් එතින්න එහාට ගිහින් සමථ විපස්සනා භාවනාවෙත් යෙදෙන්න පුලුවන්. එතකොට ගිහි බෞද්ධ සමජයක morality එක මැනෙන ප්‍රධානතම නිර්ණායක පංච ශීලය.
     
    • Haha
    Reactions: Son Goku

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උන් පෙරහරේ ගෙනියන්නේ නැහැනේ බන්. අනිත් එක අශ්වයෝ කියන්නේ ඉස්සර සුදු සර්ලගෙ වාහනෙනේ.
    ඔය අලි ගැන තියන කැක්කුම තනිකරම රැඩිකල් කියල පෙන්නන්න කරන බොරුවක්
    අලි මස් කාල බැලුවා කියල කියපු එකෙකුත් තඩි හැල්ලක් ලියල තිබ්බ.

    ඔය විරුද්ද වෙන එවුන් විරුද්ද උනා කියල මෙච්චර කාලෙකට වෙච්ච දෙයකුත් නැහැ නේද. හැමදාම පෙරහැර කාලෙට පොලවේ පස් කන්න හදනව ඒත් කරගන්න පුළුවන් වෙච්ච දෙයක්නම් නැහැ.
    ඔය අලිපව් සීන් එන්නේ රාජපක්ෂ කෙනෙක් ජනාධිපති වෙලා නැති කාලෙට විතරයි. ඉතින් ඕව පිටිපස්සේ ඉන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
    මේක නං සිරා ඈ. රෙඩිකල් වගේ පෙන්නගෙන රජතුමාගේ කෙම්පෙන් ස්ටාර්ට් කරන ඩයල් වැඩ මේ ටිකේ හෝ ගාල.
    ------ Post added on Aug 25, 2023 at 8:51 AM
     
    • Like
    • Love
    Reactions: Ozone4 and Mr Bones