එළකිරි ඔස්තාර්ලනම් කියන්නේ කුකුල් අන්ඩක් මාලුවෙක් එළුවෙක් හරකෙක් ඌරෙක් කෑවට අවුලක් නැහැ කියලා. අලියා ලොකු නිසා පව්ලුඋන් අනුකම්පා කරන්නේ පෙරහැරේ යන අලින්ට විතරයි..උන්ට අමතක වෙලා ඔක්කොම සත්තු කියලා..ඔක්කොටම තියෙන්නේ එක පන කියලා..ෆේස්බුක් එකේ හෑලි ගහලා ඊට පස්සේ Kfc ගිහින් කුකුල්ලු තැරි ගහනවා![]()
![]()