බුදුන් හිටියත් මොකුත් කියන්නේ නෑ බන් . බුදුන් වහන්සේට උඹලාට වගේ අලිගැන විතරක් දැනෙන කරුනාවක් මෛත්‍රියක් තිබ්බේ නෑ ..![]()
සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ ..
මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...
හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.
මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ?![]()
