අලි ගැන තියෙන කැක්කුම

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    jxkP5cE.jpg

    සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ .. :rofl:
    මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව...

    හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක.

    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
    නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ? :rofl:
    බුදුන් හිටියත් මොකුත් කියන්නේ නෑ බන් . බුදුන් වහන්සේට උඹලාට වගේ අලිගැන විතරක් දැනෙන කරුනාවක් මෛත්‍රියක් තිබ්බේ නෑ ..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම විනයානුකූල නැහැ කියලා කියන්නේ විනය පිටකයේ සඳහන් වෙලා තියෙනවද භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම නොකළ යුතුයි කියලා වගේ දෙයක් ?

    හොඳ ප්‍රශ්නයක්. මමත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. එහෙම එක්ස්ප්ලිසිට් රූල් එකක් නැහැ කියලා තමා මටත් දැනගන්න ලැබුනෙ.

    එතනදි මෙහෙම සලකන්න පුළුවන්ද බලන්න. භික්ෂුවක් සතෙක්ව තමන්ගෙ භාරකාරත්වයට අරන් ඒ සතාව නඩත්තු කරන්න කාලය සහ ප්‍රත්‍ය කැපකිරීම තුල ඒ භික්ෂුවගේ ශාසන කෘත්‍යයට යහපතක්ද අයහපතක්ද වෙන්නෙ කියන එක සලකලා බලන්න. භික්ෂුවක් සතෙක් අයිතිකරගෙන ඒ සතාගෙන් ප්‍රයෝජන ලැබීම ශ්‍රමණත්වයට ගැලපෙනවාද කියලා හිතල බලන්න.

    මව, පියා, ගෝත්‍රය, අත්හැරලා සියලු දුක් නසන්න කසාවත දෙන්න කියලා කසාවත ඉල්ලාගත් අයෙක් මේ මගේ සුරතලා කියන තැනට හිත සකස් කරගැනීම අර දිලාන්ට එක්ක කතාකරනකොට සඳහන් කරපු බෞද්ධ පියගැටපෙළේ ඉහළින් සිටිය යුතු අයෙක් කල යුතු දෙයක්ද කියන එකත් සලකලා බලන්න.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    මට මතකයි සූත්‍රයක තිබුණා රන්, රිදී, මුදල්..... එලුවන්, බැටලුවන්, ..... පරිහරණය කරන්නෑ (හෝ භාරගන්නෙ නෑ) කියලා.

    හරියටම සූත්‍රය මතක නැති නිසා 👆මේ කියපු එකේ අඩුපාඩු තියෙන්න පුලුවන්.

    සමහර විට බ්‍රහ්මජාල සූත්‍රය වෙන්න ඇති.
    ------ Post added on Aug 25, 2023 at 7:40 PM
     
    • Like
    Reactions: greenthunder

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    හොඳ ප්‍රශ්නයක්. මමත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. එහෙම එක්ස්ප්ලිසිට් රූල් එකක් නැහැ කියලා තමා මටත් දැනගන්න ලැබුනෙ.

    එතනදි මෙහෙම සලකන්න පුළුවන්ද බලන්න. භික්ෂුවක් සතෙක්ව තමන්ගෙ භාරකාරත්වයට අරන් ඒ සතාව නඩත්තු කරන්න කාලය සහ ප්‍රත්‍ය කැපකිරීම තුල ඒ භික්ෂුවගේ ශාසන කෘත්‍යයට යහපතක්ද අයහපතක්ද වෙන්නෙ කියන එක සලකලා බලන්න. භික්ෂුවක් සතෙක් අයිතිකරගෙන ඒ සතාගෙන් ප්‍රයෝජන ලැබීම ශ්‍රමණත්වයට ගැලපෙනවාද කියලා හිතල බලන්න.

    මව, පියා, ගෝත්‍රය, අත්හැරලා සියලු දුක් නසන්න කසාවත දෙන්න කියලා කසාවත ඉල්ලාගත් අයෙක් මේ මගේ සුරතලා කියන තැනට හිත සකස් කරගැනීම අර දිලාන්ට එක්ක කතාකරනකොට සඳහන් කරපු බෞද්ධ පියගැටපෙළේ ඉහළින් සිටිය යුතු අයෙක් කල යුතු දෙයක්ද කියන එකත් සලකලා බලන්න.
    මාත් සැහෙන දේයක් ඉගෙන ගත්ත

    සරලවම සිංහල බෞද්ධයන් විසින් කාලයක් තිස්සේ කරගෙන ආව බුද්ධ පූජාවක් කියන එක ගත්තම ගොඩක් ප්‍රශ්න විසඳාගන්න පුළුවං.
     
    • Like
    Reactions: greenthunder

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    බුදුන් හිටියත් මොකුත් කියන්නේ නෑ බන් . බුදුන් වහන්සේට උඹලාට වගේ අලිගැන විතරක් දැනෙන කරුනාවක් මෛත්‍රියක් තිබ්බේ නෑ ..
    ඒ කියන්නේ ?
    බුදුන් වෙනුවෙන් අලියෙක් හිරකරගෙන හිටියොත් දන්වැල් දාල, බුදු හාමුදුරුවෝ උගේ පිටේ නැගල එහෙ මෙහෙ වඩියි ද ??

    අනික කවුද කිව්වේ අලි ගැන විතරක් කියපු කතාවක් කියල..
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පෙරහැරේ යන අලිය පිටිපස්සෙත් කර්මය තියෙනව. පෙර කළ කර්මය නිසා දුක් විඳින්නෙ. වෙනස් කරන්න බෑ. උපාදානය නිසා ඔය තැන සකස් කරගත්ත වෙන්නත් පුලුවන්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    හොඳ ප්‍රශ්නයක්. මමත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. එහෙම එක්ස්ප්ලිසිට් රූල් එකක් නැහැ කියලා තමා මටත් දැනගන්න ලැබුනෙ.

    එතනදි මෙහෙම සලකන්න පුළුවන්ද බලන්න. භික්ෂුවක් සතෙක්ව තමන්ගෙ භාරකාරත්වයට අරන් ඒ සතාව නඩත්තු කරන්න කාලය සහ ප්‍රත්‍ය කැපකිරීම තුල ඒ භික්ෂුවගේ ශාසන කෘත්‍යයට යහපතක්ද අයහපතක්ද වෙන්නෙ කියන එක සලකලා බලන්න. භික්ෂුවක් සතෙක් අයිතිකරගෙන ඒ සතාගෙන් ප්‍රයෝජන ලැබීම ශ්‍රමණත්වයට ගැලපෙනවාද කියලා හිතල බලන්න.

    මව, පියා, ගෝත්‍රය, අත්හැරලා සියලු දුක් නසන්න කසාවත දෙන්න කියලා කසාවත ඉල්ලාගත් අයෙක් මේ මගේ සුරතලා කියන තැනට හිත සකස් කරගැනීම අර දිලාන්ට එක්ක කතාකරනකොට සඳහන් කරපු බෞද්ධ පියගැටපෙළේ ඉහළින් සිටිය යුතු අයෙක් කල යුතු දෙයක්ද කියන එකත් සලකලා බලන්න.
    මට මතක විදියට කොහේදී හරි ඇහිලා තියෙනවා වගේ මතකයි "භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම කැප නෑ" කියලා , ඒත් තැන හරියටම කියන්න මතක නෑ , පුළුවන් නම් හොයලා බලලා මටත් කියන්න මචන්

    සත්තු හදන භික්ෂුන් කියන්නේ තමන් අසරණයන්ට පිහිට වෙනවා කියලා, ඒත් ඒ භික්ෂුන් කියන අසරණයි කියන සතා බොහෝ වෙලාවට ලෝකේ ඉන්න හොඳම ජාතියක බල්ලෙක් හෝ වෙනත් වටිනා සතෙක් මිසක් අභාධිත ජිවත් වෙන්න සරණක් අවැසි සතෙක් නොවන්නේ මොකද කියන එකයි ප්‍රශ්නේ, ඕවා කතා කරන්න ගිහින් අපේ හිත් දුෂණය කරගන්න ඕන නැති නිසා ඔය වගේ සිද්ධි නොදැක්කා වගේ ඉන්නවා
     
    • Like
    Reactions: greenthunder

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඒ කියන්නේ ?
    බුදුන් වෙනුවෙන් අලියෙක් හිරකරගෙන හිටියොත් දන්වැල් දාල, බුදු හාමුදුරුවෝ උගේ පිටේ නැගල එහෙ මෙහෙ වඩියි ද ??

    අනික කවුද කිව්වේ අලි ගැන විතරක් කියපු කතාවක් කියල..
    උබ හිතන විදියට බැලුවොත් නටන්නත් බෑ නේ. කොටින්ම පෙරහැරක් තියන්නත් බෑ නේ.
     
    • Like
    Reactions: neo7x and S_M_S

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ කියන්නේ ?
    බුදුන් වෙනුවෙන් අලියෙක් හිරකරගෙන හිටියොත් දන්වැල් දාල, බුදු හාමුදුරුවෝ උගේ පිටේ නැගල එහෙ මෙහෙ වඩියි ද ??

    අනික කවුද කිව්වේ අලි ගැන විතරක් කියපු කතාවක් කියල..
    අසදෘෂ්‍ය දානය දෙනකොට මුතු කුඩ අල්ලන් හිටියේ ඇත්තු . උඹ ඔය කියන විදිහට ඒකත් වැරදියි කියලා බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්න තිබ්බනේ . අලියෙකුගේ පිටේ නැගලා යන්න බුදුන් වහන්සේට උවමනාවක් තිබ්බේ නෑ . දැන් බුදුන් වහන්සේ වඩම්මනවද බන් අලියෙක්ගෙ පිටේ ? ධාතුන් වහන්සේලා ජීවමාන බුදුන් ලෙස සලකා දානය පිලිගැන්නුවාට ජීවමාන බුදුන්ට වගේ අසනීපයි කියලා බෙහෙත් කරනවා උඹ දැකලා තියෙනවාද බන් ?
    උඹ කවදා හරි කුකුල්ලු මරන එක හරක් මරන එක එලුවෝ මරන එක මාලු මරන එක වැරදියි කියලා කියලා තියෙනවාද ? උඹලට අලියාත් මතක්වෙන්නෙ බන් පෙරහැරකාලයට විතරනේ .. ඕන තරම් අලි මරලා දානවා නොයකෙුත් හේතුවලට .. ඒවට කතා නොකරන උඹවගේ හුගක් එවුන්ට අලියා මතක් වෙන්නේ සත්ව කරුණාවටද නැත්නම් කුහක කමටද කියලා බලපන් ... පෙරහැර‍ේ අලියා ගෙනිච්චා කියලා බුදුන් වහන්සේට වෙන හානියක් නෑ . ඒකෙන් බුදු බන බොරු වෙනවද ?
     
    • Like
    Reactions: S_M_S

    බුදුන්ට මුතු කුඩ අල්ලන්නම කියලා අද වගේ අලි ඇත්තු සෙට් එකක් හිර කරගෙන ඉදල කියලා කොහෙද තියෙන්නේ ?

    හරි වැරැද්ද , වැරදි අනු පිළිවෙල වගේ දෙයක් නෙවෙයි මේ කියෙන්නේ .
    නොගැලපීම.
    අවිහිංසාව , කරුණාව ගැන දේශනා කරපු කෙනෙක්ගේ ධාතු වඩම්මන්න අලි ඇත්තු ටිකක් හිර කරගෙන දන්වැල් දාගෙන උන්ගේ ජිවිත කාලෙම තියාගෙන ඉන්න එක උබට අනුව කිසි අවුලක් නැති දෙයක් ද ?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උබ හිතන විදියට බැලුවොත් නටන්නත් බෑ නේ. කොටින්ම පෙරහැරක් තියන්නත් බෑ නේ.
    ඌ කියන විදිහට බුදුන් වහන්සේට ආහාර වළදන්නත් බෑ බන් . කොච්චර සත්තු මැරෙනවාද කුඹුරු කරද්දී .. අනේ මම සියලු සත්වයන්ට මෛත්‍රී කරන කෙනා කියලා නොවළදා තමයි ඉන්න වෙන්නේ උගේ තියරියට අනුව ..
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උඹලට අලියාත් මතක්වෙන්නෙ බන් පෙරහැරකාලයට විතරනේ .. ඕන තරම් අලි මරලා දානවා නොයකෙුත් හේතුවලට .. ඒවට කතා නොකරන උඹවගේ හුගක් එවුන්ට අලියා මතක් වෙන්නේ සත්ව කරුණාවටද නැත්නම් කුහක කමටද කියලා බලපන් ...
    👆

    නටන්න ගයන්න එපා කියලා දේශනා කරල තිබ්බද ?
    ඒයි ඒයි. තමුසෙ බෞද්ධ විදිහට පෙනී ඉන්න කෙනෙක් බව අමතක වුණාද?
    ඔහොම බෑ. දන්නැති වුණත් දන්නවා වගේ ඉඳලා ගේම ගහන්න ඕනෙ bro.
    ------ Post added on Aug 25, 2023 at 8:52 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    අටසිල් වල තියෙනවා නෙ.
    ඒ සිල්පද නේ.
    ලෝකේ නැටුම් ගැයුම් ප්‍රතික්ෂේප කරා නෙවෙයි නේ.

    මේක එහෙම එකක් නෙවෙයි. සතෙක් හිර කරගෙන ඉන්න දෙයක් .
    ඒක උබ කොච්චර සාධාරණී කරණය හැදුවත් ගැලපෙන්නේ නෑ . ඔය සතෙක් කොච්චර කල් හිර කරන් ඉන්නවද උගේ සාමන්‍ය ජීවන රටාවෙන් අයින් කරල. මොකක්ද අරමුණ ? පට්ට නොගැලපෙන දෙයක් ඕක.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බුදුන්ට මුතු කුඩ අල්ලන්නම කියලා අද වගේ අලි ඇත්තු සෙට් එකක් හිර කරගෙන ඉදල කියලා කොහෙද තියෙන්නේ ?

    හරි වැරැද්ද , වැරදි අනු පිළිවෙල වගේ දෙයක් නෙවෙයි මේ කියෙන්නේ .
    නොගැලපීම.
    අවිහිංසාව , කරුණාව ගැන දේශනා කරපු කෙනෙක්ගේ ධාතු වඩම්මන්න අලි ඇත්තු ටිකක් හිර කරගෙන දන්වැල් දාගෙන උන්ගේ ජිවිත කාලෙම තියාගෙන ඉන්න එක උබට අනුව කිසි අවුලක් නැති දෙයක් ද ?
    කිසිම අවුලක් නෑ බන් . ඔය පෙරහැර කරන අයට සතාට අද කෙළවන්න ඕනේ වගේ අදහසක් තියාගෙන කෙරුවොත්නම් ගැටලුවක් ඇති . නැත්නම් ඕවායින් බුදුන්ට වෙන අපහාසයක් නෑ . අවිහිංසාව , කරුණාව ගැන දේශනා කරපු බුදුන් වහන්සේ දන් වළදපු එකත් උඹට අවුලක් වගේ හිතිලා නැද්ද බන් ? උඹවගේ අන්තයට හිතන එවුන්ට එහෙම හිතෙන් නැත්නම් ඒකත් ගැටලුවක්..
    මුතු කුඩ ඉහලන්න ඇත්තු කැමැත්තෙන්ම එන්න ඇති නේද ? ඌව පුුහුනු කරද්දී හෙන ආදර‍ෙන් පුතේ මෙහෙම අල්ලන් ඉන්න කියලා කියපු ගමන් ඌ වැඩේ අල්ලගන්න ඇති ..
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    උඹ කවදා හරි කුකුල්ලු මරන එක හරක් මරන එක එලුවෝ මරන එක මාලු මරන එක වැරදියි කියලා කියලා තියෙනවාද ?
    වැරදි තමයි..
    මම කිව්වේ හරි වැරැද්ද නෙවෙයි. ගැලපෙන්නේ නැති දේවල්.

    මට කියපන් බුද්ධ පුජාව වෙනුවෙන් කකුල් මස් ගන්නම ෆාම් එකක් තියාගෙන ඉන්න එක උබට අනුව ගැලපෙනවද ? නැත්නම් ලෝකේ කුකුල් ෆාම් නැති වෙලා නැ නේ කියලා උබ ඒක අවුලක් නෑ කියලා ගන්නවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඒ සිල්පද නේ.
    ලෝකේ නැටුම් ගැයුම් ප්‍රතික්ෂේප කරා නෙවෙයි නේ.
    ග්‍රින්තන්දර් කලින් දාපු රීප්ලයි එකක ඕකට උත්තරේ දීලා තිබ්බ.

    මේක එහෙම එකක් නෙවෙයි. සතෙක් හිර කරගෙන ඉන්න දෙයක් .
    ඒක උබ කොච්චර සාධාරණී කරණය හැදුවත් ගැලපෙන්නේ නෑ . ඔය සතෙක් කොච්චර කල් හිර කරන් ඉන්නවද උගේ සාමන්‍ය ජීවන රටාවෙන් අයින් කරල. මොකක්ද අරමුණ ? පට්ට නොගැලපෙන දෙයක් ඕක.
    මම කලින්ම කිව්වානේ ඕකේ මොනවත් මට සාධාරණීකරණය කරන්නේ නෑ කියල.

    මම මේ බලන්නේ උබ කියන විධියට හිතල තව මොනවාද කරන්න බැරි කියන එක බලන එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඌ කියන විදිහට බුදුන් වහන්සේට ආහාර වළදන්නත් බෑ බන් . කොච්චර සත්තු මැරෙනවාද කුඹුරු කරද්දී .. අනේ මම සියලු සත්වයන්ට මෛත්‍රී කරන කෙනා කියලා නොවළදා තමයි ඉන්න වෙන්නේ උගේ තියරියට අනුව ..
    කොහෙද බුදුන්ගේ දානය වෙනුවෙන් සතුන් හැදුවේ ?
    මොන ඉතිහාස කතාවෙද උබ එහෙම එකක් අහල තියෙන්නේ ?

    කිසිම අවුලක් නෑ බන් . ඔය පෙරහැර කරන අයට සතාට අද කෙළවන්න ඕනේ වගේ අදහසක් තියාගෙන කෙරුවොත්නම් ගැටලුවක් ඇති .
    උබට අවුලක් නැති උනාට මට නම් ඒ දෙක කොහෙත්ම නොගැලපෙන දේවල් දෙකක්.. :rofl:
    ------ Post added on Aug 25, 2023 at 8:59 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    වැරදි තමයි..
    මම කිව්වේ හරි වැරැද්ද නෙවෙයි. ගැලපෙන්නේ නැති දේවල්.

    මට කියපන් බුද්ධ පුජාව වෙනුවෙන් කකුල් මස් ගන්නම ෆාම් එකක් තියාගෙන ඉන්න එක උබට අනුව ගැලපෙනවද ? නැත්නම් ලෝකේ කුකුල් ෆාම් නැති වෙලා නැ නේ කියලා උබ ඒක අවුලක් නෑ කියලා ගන්නවද ?
    එතකොට හීලෑ අලි ගිහි අයිති අය ළග තිබිලා පෙරහැරට ගේන එක අවුල් නෑ නේ එහෙම බලද්දී. පෙරෙහෙරටම හැදුවා නෙවෙයි නෙ.