බුදුන් ලෝකයේ නැටුම් ගැයුම් ප්‍රතික්ෂේප කරාද ?ඒයි ඒයි. තමුසෙ බෞද්ධ විදිහට පෙනී ඉන්න කෙනෙක් බව අමතක වුණාද?
ඔහොම බෑ. දන්නැති වුණත් දන්නවා වගේ ඉඳලා ගේම ගහන්න ඕනෙ bro.
නොකළ යුතු දේවල් කියලා කිව්වද ?
බුදුන් ලෝකයේ නැටුම් ගැයුම් ප්‍රතික්ෂේප කරාද ?ඒයි ඒයි. තමුසෙ බෞද්ධ විදිහට පෙනී ඉන්න කෙනෙක් බව අමතක වුණාද?
ඔහොම බෑ. දන්නැති වුණත් දන්නවා වගේ ඉඳලා ගේම ගහන්න ඕනෙ bro.
බුද්ධ පූජාවට ගන්නම කුඹුරු වෙන්කරලා බුද්ධ පූජාව තියනකොට අවුලක් නැද්ද ? අනික පෙරහැරේ කොතනද අලියා මරලා පෙරහැර පවත්වලා තියෙන්නේ ? බුදුන් වෙනුවෙන් අලි මරනවා උඹ දැකලා තියෙනවාද ? උඹේ කුකුල් ෆාම් ලොජික් එකයි පෙරහැරේ අලියන එකයි දෙකක් බන් ..වැරදි තමයි..
මම කිව්වේ හරි වැරැද්ද නෙවෙයි. ගැලපෙන්නේ නැති දේවල්.
මට කියපන් බුද්ධ පුජාව වෙනුවෙන් කකුල් මස් ගන්නම ෆාම් එකක් තියාගෙන ඉන්න එක උබට අනුව ගැලපෙනවද ? නැත්නම් ලෝකේ කුකුල් ෆාම් නැති වෙලා නැ නේ කියලා උබ ඒක අවුලක් නෑ කියලා ගන්නවද ?
හිලෑ අලි කිව්වේ දන්වැල් දාන්නේ නැති, හේන්දුවක් පාවිච්චි කරන්න ඕන නැති අලි ද ?එතකොට හීලෑ අලි ගිහි අයිති අය ළග තිබිලා පෙරහැරට ගේන එක අවුල් නෑ නේ එහෙම බලද්දී. පෙරෙහෙරටම හැදුවා නෙවෙයි නෙ.
දෙකම හිංසාව තමයි බන්.බුද්ධ පූජාවට ගන්නම කුඹුරු වෙන්කරලා බුද්ධ පූජාව තියනකොට අවුලක් නැද්ද ? අනික පෙරහැරේ කොතනද අලියා මරලා පෙරහැර පවත්වලා තියෙන්නේ ? බුදුන් වෙනුවෙන් අලි මරනවා උඹ දැකලා තියෙනවාද ? උඹේ කුකුල් ෆාම් ලොජික් එකයි පෙරහැරේ අලියන එකයි දෙකක් බන් ..
උබ කියපු ලෝජික් එක අනුව අවුල තියෙන්නේ පෙරහැර වෙනුවෙන් අලි පන්තියක් නඩත්තු කරන එකනේ.හිලෑ අලි කිව්වේ දන්වැල් දාන්නේ නැති, හේන්දුවක් පාවිච්චි කරන්න ඕන නැති අලි ද ?
අලියෙක් / වෙන මොකෙක් හරි සතෙක් පිඩාවට පත්කරන එක බුදුන්ට ගෞරව කරන්න කියලා.උබ කියපු ලෝජික් එක අනුව අවුල තියෙන්නේ පෙරහැර වෙනුවෙන් අලි පන්තියක් නඩත්තු කරන එකනේ.
මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ?![]()
ලොජීක් එක මාරු වෙලා වගේ නේ.අලියෙක් / වෙන මොකෙක් හරි සතෙක් පිඩාවට පත්කරන එක බුදුන්ට ගෞරව කරන්න කියලා.
බුදුන්ට දානය වෙනුවෙන් බත් එන්නේ දිළු්ය ලෝකයෙන් නෙවයෙිනේ .. කුඹුරු වලින්නේ .. කුඹුරු කරද්දී උඹ කියන්නේ කිසිම සතෙක් මැරෙන්නේ නෑ කියලද ?කොහෙද බුදුන්ගේ දානය වෙනුවෙන් සතුන් හැදුවේ ?
මොන ඉතිහාස කතාවෙද උබ එහෙම එකක් අහල තියෙන්නේ ?
කිසිම සතෙකුට හිංසාවක් නොවීද බන් කුඹුරු වැඩ කරන්නේ ? බුද්ධකාලේ කුඹුරු වැඩවලට කෙළින්ම ගවයා යොදාගත්තා . ඒක සත්ව හිංසාවක් නෙවෙයිද බන් ? ඌ කැමැත්තෙන්ද කුඹරු හාන්න , කොළ මඩින්න එන්න ඇත්තේ ? ඕක තමයි කිව්වේ උඹේ ලොජික්වලට අනුව බුදුන් වහන්සේට දානේ වළදන්න වෙන්නෙත් නෑ , හුස්ම ගන්න වෙන්නෙත් නෑ අන්තයට ගියොත්.
කුබුරු තියාග්ත්තම මොකද වෙන්නේ ?
කාටත් කරදරයක් නෑ නේ.
------ Post added on Aug 25, 2023 at 9:03 PM
පෙරහැරවල් වල මොකද ලංකාවේ අලි මරල නැත්තේඅනික පෙරහැරේ කොතනද අලියා මරලා පෙරහැර පවත්වලා තියෙන්නේ ?
ඉතින් දෙකම එකම අදහස බන්.
ලොජීක් එක මාරු වෙලා වගේ නේ.
උඹට පිස්සුද නැත්නම් හැටිද ? කවුද බන් රාජා ඇතා මරලා පෙරහැර කෙරුවේ?අලියව මරල පුළුන් පුරවල දැන් කියනවා රාජා හිටපු හොඳම අලිය ලු .
![]()
මට මතක විදියට කොහේදී හරි ඇහිලා තියෙනවා වගේ මතකයි "භික්ෂුවක් විසින් සතුන් නඩත්තු කිරීම කැප නෑ" කියලා , ඒත් තැන හරියටම කියන්න මතක නෑ , පුළුවන් නම් හොයලා බලලා මටත් කියන්න මචන්
සත්තු හදන භික්ෂුන් කියන්නේ තමන් අසරණයන්ට පිහිට වෙනවා කියලා, ඒත් ඒ භික්ෂුන් කියන අසරණයි කියන සතා බොහෝ වෙලාවට ලෝකේ ඉන්න හොඳම ජාතියක බල්ලෙක් හෝ වෙනත් වටිනා සතෙක් මිසක් අභාධිත ජිවත් වෙන්න සරණක් අවැසි සතෙක් නොවන්නේ මොකද කියන එකයි ප්‍රශ්නේ, ඕවා කතා කරන්න ගිහින් අපේ හිත් දුෂණය කරගන්න ඕන නැති නිසා ඔය වගේ සිද්ධි නොදැක්කා වගේ ඉන්නවා
කුබුරු කරද්දී නෙවෙයි අවිදිද්දීත් සත්තු මැරෙනවා.බුදුන්ට දානය වෙනුවෙන් බත් එන්නේ දිළු්ය ලෝකයෙන් නෙවයෙිනේ .. කුඹුරු වලින්නේ .. කුඹුරු කරද්දී උඹ කියන්නේ කිසිම සතෙක් මැරෙන්නේ නෑ කියලද ?
කොටින්ම උබ ඕක ගැලපෙනවද නෙද්ද කියල බලන්න කාලේ නාස්ති කරන එකත් බුද්ධ දේශනාවට අනුව නොගැලපෙන දෙයක් මොකදඉතින් දෙකම එකම අදහස බන්.
මට නිකමට කියපන්,
බුදුන්ට ගෞරව කරන්න කියලා අලියෙක් ට දන්වැල් දැල් කකුල් ගැටගහල, හෙන්ඩුත් තියාගෙන ඌව අපිට ඕන පාරේ බලෙන් අවිද්දන එක ගැලපෙනවද නැද්ද උබට අනුව ???
ඒ කියන්නේ උබට අනුව එහම අලියෙක් හිර කරන් තියාගෙන ඉන්න එක අවුලක්නෑ .කොටින්ම උබ ඕක ගැලපෙනවද නෙද්ද කියල බලන්න කාලේ නාස්ති කරන එකත් බුද්ධ දේශනාවට අනුව නොගැලපෙන දෙයක් මොකද
නොපමාව කුසල් රැස් කරන්න කියල, හිස ගිණි ගත් කෙනෙක් එක නිවන්න මහන්සි වෙනවා වගේ නිවන් යන්න මහන්සි වෙන්න කියලනේ දේශනා කරේ.
මේක ගිහි අය ඒ අයගේ බුද්ධ පුජාවක් පවත්වන දෙයක් එහෙම ගිහි අයට සාපේක්ෂව ඔතන නොගැලපෙන දෙයක් නෑ

මට අනුව නෙවේ ගිහි අය රකින සිලයට අනුවඒ කියන්නේ උබට අනුව එහම අලියෙක් හිර කරන් තියාගෙන ඉන්න එක අවුලක්නෑ .
එහෙනම් එච්චරයි.![]()
මම ඇහුවේ උබේ අදහස.මට අනුව නෙවේ ගිහි අය රකින සිලයට අනුව
මගේ අදහස දැනගන්න වෙන්නේ මට පෙරෙහෙරක් සංවිධානය කරන්න ලැබුනොත් තමා.මම ඇහුවේ උබේ අදහස.
ඕකට බං @greenthunder උබව කෝට් කරලම උත්ත්තරයක් දීල තිබ්බ.එතකොට ගිහි උන්ට සතෙක් මරණ එකෙන් මෙහා හිංසා කරන එකේ අවුලක් නැද්ද බුදු දහමට අනුව ?
මම ඇහුවේ උබේ අදහස.
එතකොට ගිහි උන්ට සතෙක් මරණ එකෙන් මෙහා හිංසා කරන එකේ අවුලක් නැද්ද බුදු දහමට අනුව ?
දළදා පෙරහැර වෙනයි බුද්ධාගම වෙනයි පටලව ගන්න එපා.දළදා පෙරහර කියන්නේ බුද්ධාගමේ උත්සවයක් නෙවෙයි, ඒක රාජ්‍ය උත්සවයක්.
ඔබතුමා ට මං ඉස්සෙල්ලත් කිව්වා බුද්ධාගම වෙනයි දළදා පෙරහැර වෙනයි එහෙමද එහෙම නෙමෙයි ද? මේක ගැන ඔයාගේ අදහස කියන්නකො.හැම රටකම තිබිලා තියනවා ඒ රටේ රජ්ජුරුවන්ට තමන් ගේ රජකමට තියෙන සුදුසුකම පෙන්නන්න පුළුවන් මොකක් හරි භාණ්ඩයක්. ඊජිප්තුව පාරාවෝ රජ්ජුරුවන් එයාගෙ රාජත්වය පෙන්නුවේ එයාගෙ ceptre ඒකෙන්.
අන්න ඒ වගේආගමික භාණ්ඩයක් වුණත් දළදාව කියන්නේ ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය. වෙන රටවල් වල වගේම ලංකාවෙත් කන්සෙප්ට් එකක් තිබුණා දලදාවේ අයිතිකාරයා තමයි රටේ රජ්ජුරුවෝ කියලා ඒක හින්ද තමයි ඉස්සර ආක්‍රමණවලදී රජා අහුවුනත් දළදාව අහුවෙන්න ඉඩ දුන්නෙ නැත්තේ.
තමන් ගාව තමයි දළදාව තියෙන්නේ කියන එක සාමාන්‍ය මිනිස්සුන්ට පෙන්නන්න රජ්ජුරුවෝ කරපු ප්‍රදර්ශනයෙ විකාශනයක් තමයි ඔය දළදා පෙරහැර කියන්නේ.
දළදා පෙරහැර නිකං එංගලන්තෙ coronation ceremony එක වගේ ාජ්‍යය උත්සවයක් මිසක් ආගමික උත්සවයක් නෙවෙයි.
බුදුන් දැනුවත්ව හිටියේ නැද්ද බන් කුඹුරු වැඩ කරන්න හරකා යොදාගන්නවා කියලා ?කුබුරු කරද්දී නෙවෙයි අවිදිද්දීත් සත්තු මැරෙනවා.
නිගන්ටනාතපුත්ත වගේ උන් තමයි එහෙම නොදැනුවත් කමින් වෙන හිංසා ගැන හිත හිත හිටියේ.
මම කිව්වේ දැනුවත්ව සතෙක් හිරකරගෙන ඉන්න එක.
දළදාව කියන්නේ බුද්දාගමේ දෙයක්.ර
ඔබතුමා ට මං ඉස්සෙල්ලත් කිව්වා බුද්ධාගම වෙනයි දළදා පෙරහැර වෙනයි එහෙමද එහෙම නෙමෙයි ද? මේක ගැන ඔයාගේ අදහස කියන්නකො.
උබෙන් මොකක් හරි ඇහුවම වෙන එකෙක් ගැන කියවන්න එපා බන්.ඕකට බං @greenthunder උබව කෝට් කරලම උත්ත්තරයක් දීල තිබ්බ.
මම අහල නෑ බුදුන් වෙනුවෙන් හරක් තියන් හිටිය කියලා. උබ කොහේද එහෙම අහල තියෙන්නේ ?බුදුන් දැනුවත්ව හිටියේ නැද්ද බන් කුඹුරු වැඩ කරන්න හරකා යොදාගන්නවා කියලා ?