අලි ගැන තියෙන කැක්කුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඉතින් එහෙම පවක් බුදුන්ට ගෞරව කරන්න කියලා කරගෙන යන එක නොගැලපෙනවා කියලා මම කිව්වේ.
    සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය

    මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය

    මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස
    කවුද එහෙම එකක් කිව්වේ.
    දැන් කලින් reply එක්කත් කිව්වා මස් කන එකේ අවුලක් නෑ කියලා.
    උබට පිස්සු ද ?

    සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය

    මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස
    දැනුවත්ව සත්ව හිංසාව නොකළ යුතුයි

    මේක උබ දන්නා බුද්ධාගමට එකගද නැද්ද ?
    ------ Post added on Aug 26, 2023 at 10:37 AM

    සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය

    මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස

    🥴

    මස් කන එකේ මොකද්ද තියන අවුල ? බුද්ධාගමේ මස් කන්න එපා කියල නෑ
    ------ Post added on Aug 26, 2023 at 10:39 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    කවුද එහෙම එකක් කිව්වේ.
    දැන් කලින් reply එක්කත් කිව්වා මස් කන එකේ අවුලක් නෑ කියලා.
    උබට පිස්සු ද ?

    බොහෝ දුරට සමානයි
    දැනුවත්ව සත්ව හිංසාව නොකළ යුතුයි

    මේක උබ දන්නා බුද්ධාගමට එකගද නැද්ද ?
    උබ අහන ප්‍රශ්නය වැරදියි. එකග නෑ කියලා එක පාරට උත්තර දෙන්න පුළුවන් වෙන්න නීතියක් රීතියක් පනවල නෑ. හිංසා කරොත් වෙන දෙයක් ගැන තියෙන්නේ.
    එක ඇතුලේ තමන්ගේ නැණ පමණට තෝරාගෙන කරන නොකරන ඒක විතරයි කරන්න පුළුවන්.

    මේක බුදු හාමුදුරුවන්ට ගිහි අය කරන පූජාවක්. දලදා මාලිගාවත් ගිහි බාර කාරිත්වය යටතේ තියෙන්නේ. එකෙන් ගිහි අයට කොහොමත් කර්මයක් රැස් වෙනවා ඒක වෙනුවෙන් කරන දේවල් වලට. අලින්ට කරන සැලකිලි අනුව එක තීරණය වෙයි. ඒක කොහොමත් ඕනිම දෙකින් වෙන දෙයක්. බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.

    @dilann උබට අනික් ආමිස පූජා ගැන නොගැලපීමක් දැනෙන්න් නැද්ද?
    ------ Post added on Aug 26, 2023 at 10:58 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    උබ අහන ප්‍රශ්නය වැරදියි. එකග නෑ කියලා එක පාරට උත්තර දෙන්න පුළුවන් වෙන්න නීතියක් රීතියක් පනවල නෑ. හිංසා කරොත් වෙන දෙයක් ගැන තියෙන්නේ.
    එක ඇතුලේ තමන්ගේ නැණ පමණට තෝරාගෙන කරන නොකරන ඒක විතරයි කරන්න පුළුවන්.
    ආයිත් උබ මාර බුද්ධිමත කියලා පෙන්නන නැණපමණක් ගැන කියවනවා.

    ඊට පස්සේ අනිත් උන්ට කියනව දැනුම ගැන කියලා හූ කියනවලු. :lol:

    අලියෙක්ට හිංසා කරන් එක සාධර්නික්ර්ණය කරන්න නේ ඉතින් මේ ඔක්කොම බයිලා ගහන්නේ :rofl:

    @dilann උබට අනික් ආමිස පූජා ගැන නොගැලපීමක් දැනෙන්න් නැද්ද?
    ආමිස පුජාවක් විදියට බිලි පුජා දෙන එක සුදුසුද ?
    ------ Post added on Aug 26, 2023 at 11:10 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ආයිත් උබ මාර බුද්ධිමත කියලා පෙන්නන නැණපමණක් ගැන කියවනවා.

    ඊට පස්සේ අනිත් උන්ට කියනව දැනුම ගැන කියලා හූ කියනවලු. :lol:

    අලියෙක්ට හිංසා කරන් එක සාධර්නික්ර්ණය කරන්න නේ ඉතින් මේ ඔක්කොම බයිලා ගහන්නේ :rofl:
    උබට උදාහරණ තෙරුන් ගන්න බැරි අවුලක් තියෙනවා බං

    බොහෝ දුරට කිව්වාම සමානයි කියල හිතාගන්නව වගේ තමා මේකත්

    ඕක කිව්වේ එක එක්කානා interpret කරගන්නේ තම නැණ පමණින් කියන්න මිසක් උඹේ මොළේ මට වඩා අඩුයි කියන්න නෙවෙයි. කොටින්ම කෙනෙක් සියලු සත්වයන්ට කරුණාව දැක්වීම මස් මාළු නොකන ගාණට තෙරුන් ගන්නවා සමහර අය ත්‍රිකෝටි පරිශුද්ධ ශීලය රකිනවා. ඕක ගැන කිව්වේ.

    සාධාරණීකරණය කරන්න දෙයක් නෑ කියලා කලින් වතා කීපයකම කිව්ව නේ.

    ආමිස පුජාවක් විදියට බිලි පුජා දෙන එක සුදුසුද ?
    එච්චර යන්න එපා ආමිස පූජා විධියට මල් පූජා කරන එක සුදුසුද නැද්ද?
    ------ Post added on Aug 26, 2023 at 11:15 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    උබට උදාහරණ තෙරුන් ගන්න බැරි අවුලක් තියෙනවා බං

    බොහෝ දුරට කිව්වාම සමානයි කියල හිතාගන්නව වගේ තමා මේකත්

    ඕක කිව්වේ එක එක්කානා interpret කරගන්නේ තම නැණ පමණින් කියන්න මිසක් උඹේ මොළේ මට වඩා අඩුයි කියන්න නෙවෙයි. කොටින්ම කෙනෙක් සියලු සත්වයන්ට කරුණාව දැක්වීම මස් මාළු නොකන ගාණට තෙරුන් ගන්නවා සමහර අය ත්‍රිකෝටි පරිශුද්ධ ශීලය රකිනවා. ඕක ගැන කිව්වේ.

    සාධාරණීකරණය කරන්න දෙයක් නෑ කියලා කලින් වතා කීපයකම කිව්ව නේ.
    උබට උත්තර නැති උනාම අනිත් එකාට තේරෙන්නේ නැ වගේ කතා කියනව.

    මම මස් කන එකක් අල්ලාගත්තේ නෑ .
    උබට අනුව අලියෙක් ජිවිත කාලෙම උගේ අනිත් උන්ගෙන වෙන් කරල දන්වැල් දාල ගැට ගහල හිර කරල පෙරහැරවල් වල යවන එක බුදුදහමට අනුව් එකගයි නම් එච්චරයි.
    ඒ උබේ නැණ පමණින් කිය දෙයක් ..

    එච්චර යන්න එපා ආමිස පූජා විධියට මල් පූජා කරන එක සුදුසුද නැද්ද?
    මල් පුජ කරන එකක් නෙවෙයි නේ මෙතන කියන්නේ
    තව සතෙක් ට හිංසා කරන එක පුජාවක් විදියට කරන එක.

    උබට අනුව බිලි පුජාවක් කරත් ඕක වෙනුවෙන් සාධාරණී කරනය කරන්න පුලුවන්.
    ------ Post added on Aug 26, 2023 at 11:18 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබට උත්තර නැති උනාම අනිත් එකාට තේරෙන්නේ නැ වගේ කතා කියනව.

    මම මස් කන එකක් අල්ලාගත්තේ නෑ .
    උබට අනුව අලියෙක් ජිවිත කාලෙම උගේ අනිත් උන්ගෙන වෙන් කරල දන්වැල් දාල ගැට ගහල හිර කරල පෙරහැරවල් වල යවන එක බුදුදහමට අනුව් එකගයි නම් එච්චරයි.
    ඒ උබේ නැණ පමණින් කිය දෙයක් ..
    බොරුවට වටේ යනවා නේ.

    කලින් වතාවත් අල්ලගත්තා එක කෙල උනාම තව එකක් නොගැලපීම කියල අල්ලගත්තා.

    අන්තිමට උත්තරේ දුන්නම වෙන අය කියපුවා එපා මටම කියන්න කිව්ව. මම කිව්වාම ආයේ බුද්ධිය අඩුයි කිවාලු.

    පොයින්ට් පැත්තක පොඩි එකෙක් වගේ අරක කිව්ව මේක කිවා කියල වටේ යනවා.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    බොරුවට වටේ යනවා නේ.

    කලින් වතාවත් අල්ලගත්තා එක කෙල උනාම තව එකක් නොගැලපීම කියල අල්ලගත්තා.

    අන්තිමට උත්තරේ දුන්නම වෙන අය කියපුවා එපා මටම කියන්න කිව්ව. මම කිව්වාම ආයේ බුද්ධිය අඩුයි කිවාලු.

    පොයින්ට් පැත්තක පොඩි එකෙක් වගේ අරක කිව්ව මේක කිවා කියල වටේ යනවා.
    උබනේ බන් වටේ යන්නේ.
    එකපාරක් අර වෙන මොකෙද්ද එකෙක් අල්ලාගෙන පිටු ගානක් ඔව් / නෑ කියන්න බැරුව වටේ ගියා.

    තාමත් වටේ යනවා අලියා චුට්ටක් හිර කරල වද දුන්නට අවුලක් නෑ කියන්න ගිහින්.

    මම මුල ඉදන් කිව්වේ නොගැලපීමක් ගැන.
    ගිහින් චෙක් කරල බලපං.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මල් පුජ කරන එකක් නෙවෙයි නේ මෙතන කියන්නේ
    තව සතෙක් ට හිංසා කරන එක පුජාවක් විදියට කරන එක.

    එතකොට දිලාන් මොකද හිතන්නෙ එදා මල්ලිකා දේවිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීමේදි දානය ඉවරවෙනකම් ඇතුන් පන්සියයික් ලව්වා කුඩ ඉහලවා ගෙන ඉන්න කරපු නියෝගය තුල ඒ සතාට හිංසාවක් පීඩවක් වෙන්න ඇතිද නැතිද?
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබට උත්තර නැති උනාම අනිත් එකාට තේරෙන්නේ නැ වගේ කතා කියනව.

    මම මස් කන එකක් අල්ලාගත්තේ නෑ .
    උබට අනුව අලියෙක් ජිවිත කාලෙම උගේ අනිත් උන්ගෙන වෙන් කරල දන්වැල් දාල ගැට ගහල හිර කරල පෙරහැරවල් වල යවන එක බුදුදහමට අනුව් එකගයි නම් එච්චරයි.
    ඒ උබේ නැණ පමණින් කිය දෙයක් ..

    මල් පුජ කරන එකක් නෙවෙයි නේ මෙතන කියන්නේ
    තව සතෙක් ට හිංසා කරන එක පුජාවක් විදියට කරන එක.

    උබට අනුව බිලි පුජාවක් කරත් ඕක වෙනුවෙන් සාධාරණී කරනය කරන්න පුලුවන්.
    ------ Post added on Aug 26, 2023 at 11:18 AM
    උබ හිතන විදියට හිතුවොත් ගහක කොලයක් වත් කඩන්න බෑ.
    ඕක අන්තවාදයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    එතකොට දිලාන් මොකද හිතන්නෙ එදා මල්ලිකා දේවිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීමේදි දානය ඉවරවෙනකම් ඇතුන් පන්සියයික් ලව්වා කුඩ ඉහලවා ගෙන තිබීම තුල ඒ සතාට හිංසාවක් පීඩවක් වෙන්න ඇතිද නැතිද?
    අලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .

    උබ හිතන විදියට හිතුවොත් ගහක කොලයක් වත් කඩන්න බෑ.
    ඕක අන්තවාදයක්
    ඒ කියන්නේ අලියෙක් උගේ ජිවිත කාලෙම දන්වැල් වලින් හිර කරන එක උබ ගහක් කොලයක් කඩන ගානටද දාන්නේ ?? :lol:
    අම්මෝ යකෝ .
    ------ Post added on Aug 26, 2023 at 11:24 AM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .

    අලි ඉතින් කැමැත්තෙන් එන්නේ නැහැනෙ කොසොල් රජ්ජුරුවන්ගේ ඇත්ගාලට "අනේ මාවත් ගන්න ඇත් ගාලට අයියෝ" කියාගෙන. අපිට මෙතනදි ඒ පැත්තට ගැලපෙන්න රීසනබල් උපකල්පනයක් කරන්න පුලුවන් නේ දිලාන්.

    එහෙමනම් එතනදි ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි බුදුන් නැගිටලා දමලා ගහලා ගියාද "මල්ලිකා දේවිය මොනවද මේ ඔයා කරන්නෙ, හෙනම ගොන්පාට් දාන්න එපා අපිට මෙහෙම දන් දීලා" කියලා ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    අලි ඉතින් කැමැත්තෙන් එන්නේ නැහැනෙ කොසොල් රජ්ජුරුවන්ගේ ඇත්ගාලට "අනේ මාවත් ගන්න ඇති ගාලට අයියෝ" කියාගෙන. අපිට එහෙම රීසනබල් උපකල්පනයක් කරන්න පුලුවන් නේ දිලාන්.

    එහෙමනම් එතනදි ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි බුදුන් නැගිටලා දමලා ගහලා ගියාද "මල්ලිකා දේවිය මොනවද මේ ඔයා කරන්නෙ, හෙනම ගොන්පාට් දාන්න එපා අපිට මෙහෙම දන් දීලා" කියලා ?
    දැන් උබ කියන්නේ බුදුන් වෙනුවෙන් සත්ව හිංසාව පුජාවක් විදියට පවත්වගෙන එන එක හරි කියලද ??
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    දැන් උබ කියන්නේ බුදුන් වෙනුවෙන් සත්ව හිංසාව පුජාවක් විදියට පවත්වගෙන එන එක හරි කියලද ??

    හෝව් හෝව්. ඉස්සෙල්ලා ග්‍රීන්තන්ඩර් අහපු ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න. ඊටපස්සෙ දිලාන් අහන ඒවට පිලිතුරු හැකි පමණින් දෙන්නම්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .

    ඒ කියන්නේ අලියෙක් උගේ ජිවිත කාලෙම දන්වැල් වලින් හිර කරන එක උබ ගහක් කොලයක් කඩන ගානටද දාන්නේ ?? :lol:
    අම්මෝ යකෝ .
    ------ Post added on Aug 26, 2023 at 11:24 AM
    උපහාස කරන්න දෙයක් තියෙනවා ද. බුද්ධ ධර්මයට අනුව නිවනට හේතු නොවන දේවල් නේ එකත්. තව අපි මේ කතා කරන එකත් නොගැළපෙනවා. තව නැටුම් ගැයුම් එහෙමත් නොගැළපෙනවා නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    හෝව් හෝව්. ඉස්සෙල්ලා ග්‍රීන්තන්ඩර් අහපු ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න. ඊටපස්සෙ දිලාන් අහන ඒවට පිලිතුරු හැකි පමණින් දෙන්නම්.
    බුදු හාමුදුරුවෝ නැගිටල ගියා නම් ද ඒ දේ වරදී වෙන්නේ උබට අනුව ? :rofl:

    හරි වැරැද්ද මල්ලිකා කරත් එකයි දැන් කරත් එකයි.
    මම කිව්වා නේ . අලි ටිකක් බලෙන් ගෙනත් උන් ට හිංසා කරගෙන කුඩ ඉහලලා පුජාවක් කරන එක හෙන ගොන් පාට්‌ එකක්..

    ඕක හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුව නම් කියයි, ඒ අලි එහෙම බල කරල නෙවෙයි ආවේ. ඒ අලි බුදුන් පිළිබද භක්තියෙන් එක කරේ කියලා වගේ උත්තරයක්.
    අලි ගැටගහගෙන වද දීගෙන ඒ වගේ එකක් කර නම මල්ලික කරත් එකයි දැන් කරත් එකයි.

    බුදු හාමුදුරවො නැගිටලා ගියේ නැතද නැගිටලා ගියාද කියන එකෙන් උබ හරි වැරැද්ද මනින්න හදන එක තේරුමක් නෑ .
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    අලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .

    ඒ කියන්නේ අලියෙක් උගේ ජිවිත කාලෙම දන්වැල් වලින් හිර කරන එක උබ ගහක් කොලයක් කඩන ගානටද දාන්නේ ?? :lol:
    අම්මෝ යකෝ .
    ------ Post added on Aug 26, 2023 at 11:24 AM
    මේක නොගැලපීම ගැන ප්‍රශ්නයක්ද සත්ව කරුණාව ගැන ප්‍රශ්නයක්ද නැත්තං ස්වභාව ධර්මයත අනුව හරිද වැරදිද බලන ගැටලුවක්ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    උපහාස කරන්න දෙයක් තියෙනවා ද. බුද්ධ ධර්මයට අනුව නිවනට හේතු නොවන දේවල් නේ එකත්. තව අපි මේ කතා කරන එකත් නොගැළපෙනවා. තව නැටුම් ගැයුම් එහෙමත් නොගැළපෙනවා නේ
    නැටුම් ගැයුම් උනත් තේරුමක් නෑ ඇත්තටම . උබ පන්සලට දානයක් අරන් ගිහින් ඒක දීල නටල එන්නේ නෑ නේ. ?

    හැබැයි මෙතන සතෙක් හිර කරගෙන නඩත්තු කරන එක කරුණාව මෛත්‍රිය කතා කරන දහමක් එක්ක කොහෙත්ම ගැලපෙන්නේ නැ .
    නැටුම් ගැයුම් කරන එක සම්පුර්ණයෙන් නවත්තල දාන්න කියලා නෑ . .
    උබට අනුව දැනුවත්ව කරන සත්ව හිංසාවත් සම්පුර්ණයෙන් නවත්තන්න ඕන නෑ වගේ දෙයක් දේශනා කරල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    නැටුම් ගැයුම් උනත් තේරුමක් නෑ ඇත්තටම . උබ පන්සලට දානයක් අරන් ගිහින් ඒක දීල නටල එන්නේ නෑ නේ. ?

    හැබැයි මෙතන සතෙක් හිර කරගෙන නඩත්තු කරන එක කරුණාව මෛත්‍රිය කතා කරන දහමක් එක්ක කොහෙත්ම ගැලපෙන්නේ නැ .
    නැටුම් ගැයුම් කරන එක සම්පුර්ණයෙන් නවත්තල දාන්න කියලා නෑ . .
    උබට අනුව දැනුවත්ව කරන සත්ව හිංසාවත් සම්පුර්ණයෙන් නවත්තන්න ඕන නෑ වගේ දෙයක් දේශනා කරල
    දැනුවත්ව නිවනට බාධා කරන ඕනිම දෙයක් නවත්තන්න කියල තියෙන්නේ නිවන් මගේ යන කෙනෙක්ට. කොටින්ම අන්තිමට ධර්මයත් ත අරින්න කියලනේ කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    මේක නොගැලපීම ගැන ප්‍රශ්නයක්ද සත්ව කරුණාව ගැන ප්‍රශ්නයක්ද නැත්තං ස්වභාව ධර්මයත අනුව හරිද වැරදිද බලන ගැටලුවක්ද
    සත්ව කරුණාවක් ගැන මම කිව්වේ නෑ .
    මට තියන ප්‍රශ්නේ නොගැලපීම.

    එහම නැතුව පවක් , පිනක් නෙවෙයි.
    කොහෙත්ම නොගැලපෙන හෙන ගොන් පාට් එකක් ඔය අලි ටික හිර කරගෙන බුදුන්ට ගෞරව කරනවා කියන එක.

    හැක්කේ බුදු රැස් බොක්කේ දඩමස් වගේ දෙයක්. .

    නැතුව අලි ටික ගෙනියන එක තහනම් කරන්න ඕන කියලා කිව්වේ නැ .