සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු යඉතින් එහෙම පවක් බුදුන්ට ගෞරව කරන්න කියලා කරගෙන යන එක නොගැලපෙනවා කියලා මම කිව්වේ.
මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස
සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු යඉතින් එහෙම පවක් බුදුන්ට ගෞරව කරන්න කියලා කරගෙන යන එක නොගැලපෙනවා කියලා මම කිව්වේ.
කවුද එහෙම එකක් කිව්වේ.සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය
මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස
දැනුවත්ව සත්ව හිංසාව නොකළ යුතුයිසියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය
මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස
සියලු භික්ෂූන් වහන්සේලා සියලු කල්හි නිර්මාංශ විය යුතු ය
මේකට බොහෝ දුරට සමානයි උඹේ අදහස
------ Post added on Aug 26, 2023 at 10:39 AMමස් කන එකේ මොකද්ද තියන අවුල ? බුද්ධාගමේ මස් කන්න එපා කියල නෑ
බොහෝ දුරට සමානයිකවුද එහෙම එකක් කිව්වේ.
දැන් කලින් reply එක්කත් කිව්වා මස් කන එකේ අවුලක් නෑ කියලා.
උබට පිස්සු ද ?
උබ අහන ප්‍රශ්නය වැරදියි. එකග නෑ කියලා එක පාරට උත්තර දෙන්න පුළුවන් වෙන්න නීතියක් රීතියක් පනවල නෑ. හිංසා කරොත් වෙන දෙයක් ගැන තියෙන්නේ.දැනුවත්ව සත්ව හිංසාව නොකළ යුතුයි
මේක උබ දන්නා බුද්ධාගමට එකගද නැද්ද ?
මේක බුදු හාමුදුරුවන්ට ගිහි අය කරන පූජාවක්. දලදා මාලිගාවත් ගිහි බාර කාරිත්වය යටතේ තියෙන්නේ. එකෙන් ගිහි අයට කොහොමත් කර්මයක් රැස් වෙනවා ඒක වෙනුවෙන් කරන දේවල් වලට. අලින්ට කරන සැලකිලි අනුව එක තීරණය වෙයි. ඒක කොහොමත් ඕනිම දෙකින් වෙන දෙයක්. බුද්ධ ධර්මය ඇතුලේ ඔය පූජාව ප්‍රතික්ෂෙප කරන්න තරං හේතුවක් නෑ සූත්‍ර පිටක අනුව බුද්ධ ධර්මය වැරදියට තේරුම් ගත්ත කෙනෙක්ට වෙච්ච දෙයක් ඔය වෙලා තියෙන්නේ. දේවදත්ත හාමුදුරුවන්ගේ ඉල්ලීම් වලට ගොඩක් සමානයි ඔය කියන කතාව.
ආයිත් උබ මාර බුද්ධිමත කියලා පෙන්නන නැණපමණක් ගැන කියවනවා.උබ අහන ප්‍රශ්නය වැරදියි. එකග නෑ කියලා එක පාරට උත්තර දෙන්න පුළුවන් වෙන්න නීතියක් රීතියක් පනවල නෑ. හිංසා කරොත් වෙන දෙයක් ගැන තියෙන්නේ.
එක ඇතුලේ තමන්ගේ නැණ පමණට තෝරාගෙන කරන නොකරන ඒක විතරයි කරන්න පුළුවන්.


ආමිස පුජාවක් විදියට බිලි පුජා දෙන එක සුදුසුද ?@dilann උබට අනික් ආමිස පූජා ගැන නොගැලපීමක් දැනෙන්න් නැද්ද?
උබට උදාහරණ තෙරුන් ගන්න බැරි අවුලක් තියෙනවා බංආයිත් උබ මාර බුද්ධිමත කියලා පෙන්නන නැණපමණක් ගැන කියවනවා.
ඊට පස්සේ අනිත් උන්ට කියනව දැනුම ගැන කියලා හූ කියනවලු.
අලියෙක්ට හිංසා කරන් එක සාධර්නික්ර්ණය කරන්න නේ ඉතින් මේ ඔක්කොම බයිලා ගහන්නේ![]()
එච්චර යන්න එපා ආමිස පූජා විධියට මල් පූජා කරන එක සුදුසුද නැද්ද?ආමිස පුජාවක් විදියට බිලි පුජා දෙන එක සුදුසුද ?
උබට උත්තර නැති උනාම අනිත් එකාට තේරෙන්නේ නැ වගේ කතා කියනව.උබට උදාහරණ තෙරුන් ගන්න බැරි අවුලක් තියෙනවා බං
බොහෝ දුරට කිව්වාම සමානයි කියල හිතාගන්නව වගේ තමා මේකත්
ඕක කිව්වේ එක එක්කානා interpret කරගන්නේ තම නැණ පමණින් කියන්න මිසක් උඹේ මොළේ මට වඩා අඩුයි කියන්න නෙවෙයි. කොටින්ම කෙනෙක් සියලු සත්වයන්ට කරුණාව දැක්වීම මස් මාළු නොකන ගාණට තෙරුන් ගන්නවා සමහර අය ත්‍රිකෝටි පරිශුද්ධ ශීලය රකිනවා. ඕක ගැන කිව්වේ.
සාධාරණීකරණය කරන්න දෙයක් නෑ කියලා කලින් වතා කීපයකම කිව්ව නේ.
මල් පුජ කරන එකක් නෙවෙයි නේ මෙතන කියන්නේඑච්චර යන්න එපා ආමිස පූජා විධියට මල් පූජා කරන එක සුදුසුද නැද්ද?
බොරුවට වටේ යනවා නේ.උබට උත්තර නැති උනාම අනිත් එකාට තේරෙන්නේ නැ වගේ කතා කියනව.
මම මස් කන එකක් අල්ලාගත්තේ නෑ .
උබට අනුව අලියෙක් ජිවිත කාලෙම උගේ අනිත් උන්ගෙන වෙන් කරල දන්වැල් දාල ගැට ගහල හිර කරල පෙරහැරවල් වල යවන එක බුදුදහමට අනුව් එකගයි නම් එච්චරයි.
ඒ උබේ නැණ පමණින් කිය දෙයක් ..
උබනේ බන් වටේ යන්නේ.බොරුවට වටේ යනවා නේ.
කලින් වතාවත් අල්ලගත්තා එක කෙල උනාම තව එකක් නොගැලපීම කියල අල්ලගත්තා.
අන්තිමට උත්තරේ දුන්නම වෙන අය කියපුවා එපා මටම කියන්න කිව්ව. මම කිව්වාම ආයේ බුද්ධිය අඩුයි කිවාලු.
පොයින්ට් පැත්තක පොඩි එකෙක් වගේ අරක කිව්ව මේක කිවා කියල වටේ යනවා.
මල් පුජ කරන එකක් නෙවෙයි නේ මෙතන කියන්නේ
තව සතෙක් ට හිංසා කරන එක පුජාවක් විදියට කරන එක.
උබ හිතන විදියට හිතුවොත් ගහක කොලයක් වත් කඩන්න බෑ.උබට උත්තර නැති උනාම අනිත් එකාට තේරෙන්නේ නැ වගේ කතා කියනව.
මම මස් කන එකක් අල්ලාගත්තේ නෑ .
උබට අනුව අලියෙක් ජිවිත කාලෙම උගේ අනිත් උන්ගෙන වෙන් කරල දන්වැල් දාල ගැට ගහල හිර කරල පෙරහැරවල් වල යවන එක බුදුදහමට අනුව් එකගයි නම් එච්චරයි.
ඒ උබේ නැණ පමණින් කිය දෙයක් ..
මල් පුජ කරන එකක් නෙවෙයි නේ මෙතන කියන්නේ
තව සතෙක් ට හිංසා කරන එක පුජාවක් විදියට කරන එක.
උබට අනුව බිලි පුජාවක් කරත් ඕක වෙනුවෙන් සාධාරණී කරනය කරන්න පුලුවන්.
------ Post added on Aug 26, 2023 at 11:18 AM
අලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .එතකොට දිලාන් මොකද හිතන්නෙ එදා මල්ලිකා දේවිය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීමේදි දානය ඉවරවෙනකම් ඇතුන් පන්සියයික් ලව්වා කුඩ ඉහලවා ගෙන තිබීම තුල ඒ සතාට හිංසාවක් පීඩවක් වෙන්න ඇතිද නැතිද?
ඒ කියන්නේ අලියෙක් උගේ ජිවිත කාලෙම දන්වැල් වලින් හිර කරන එක උබ ගහක් කොලයක් කඩන ගානටද දාන්නේ ??උබ හිතන විදියට හිතුවොත් ගහක කොලයක් වත් කඩන්න බෑ.
ඕක අන්තවාදයක්

අලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .
දැන් උබ කියන්නේ බුදුන් වෙනුවෙන් සත්ව හිංසාව පුජාවක් විදියට පවත්වගෙන එන එක හරි කියලද ??අලි ඉතින් කැමැත්තෙන් එන්නේ නැහැනෙ කොසොල් රජ්ජුරුවන්ගේ ඇත්ගාලට "අනේ මාවත් ගන්න ඇති ගාලට අයියෝ" කියාගෙන. අපිට එහෙම රීසනබල් උපකල්පනයක් කරන්න පුලුවන් නේ දිලාන්.
එහෙමනම් එතනදි ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි බුදුන් නැගිටලා දමලා ගහලා ගියාද "මල්ලිකා දේවිය මොනවද මේ ඔයා කරන්නෙ, හෙනම ගොන්පාට් දාන්න එපා අපිට මෙහෙම දන් දීලා" කියලා ?
දැන් උබ කියන්නේ බුදුන් වෙනුවෙන් සත්ව හිංසාව පුජාවක් විදියට පවත්වගෙන එන එක හරි කියලද ??
උපහාස කරන්න දෙයක් තියෙනවා ද. බුද්ධ ධර්මයට අනුව නිවනට හේතු නොවන දේවල් නේ එකත්. තව අපි මේ කතා කරන එකත් නොගැළපෙනවා. තව නැටුම් ගැයුම් එහෙමත් නොගැළපෙනවා නේඅලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .
ඒ කියන්නේ අලියෙක් උගේ ජිවිත කාලෙම දන්වැල් වලින් හිර කරන එක උබ ගහක් කොලයක් කඩන ගානටද දාන්නේ ??
අම්මෝ යකෝ .
------ Post added on Aug 26, 2023 at 11:24 AM
බුදු හාමුදුරුවෝ නැගිටල ගියා නම් ද ඒ දේ වරදී වෙන්නේ උබට අනුව ?හෝව් හෝව්. ඉස්සෙල්ලා ග්‍රීන්තන්ඩර් අහපු ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න. ඊටපස්සෙ දිලාන් අහන ඒවට පිලිතුරු හැකි පමණින් දෙන්නම්.
මේක නොගැලපීම ගැන ප්‍රශ්නයක්ද සත්ව කරුණාව ගැන ප්‍රශ්නයක්ද නැත්තං ස්වභාව ධර්මයත අනුව හරිද වැරදිද බලන ගැටලුවක්දඅලි ටිකක් බලෙන් උස්සන් ඇවිත් ගැට ගහල බලෙන් කුඩ ඉහලන් හිටිය නම් ඉතින් හෙනම ගොන් පාට් එකක් . බුද්ධ කාලේද දැන්ද කියලා නෑ .
ඒ කියන්නේ අලියෙක් උගේ ජිවිත කාලෙම දන්වැල් වලින් හිර කරන එක උබ ගහක් කොලයක් කඩන ගානටද දාන්නේ ??
අම්මෝ යකෝ .
------ Post added on Aug 26, 2023 at 11:24 AM
නැටුම් ගැයුම් උනත් තේරුමක් නෑ ඇත්තටම . උබ පන්සලට දානයක් අරන් ගිහින් ඒක දීල නටල එන්නේ නෑ නේ. ?උපහාස කරන්න දෙයක් තියෙනවා ද. බුද්ධ ධර්මයට අනුව නිවනට හේතු නොවන දේවල් නේ එකත්. තව අපි මේ කතා කරන එකත් නොගැළපෙනවා. තව නැටුම් ගැයුම් එහෙමත් නොගැළපෙනවා නේ
දැනුවත්ව නිවනට බාධා කරන ඕනිම දෙයක් නවත්තන්න කියල තියෙන්නේ නිවන් මගේ යන කෙනෙක්ට. කොටින්ම අන්තිමට ධර්මයත් ත අරින්න කියලනේ කියන්නේ.නැටුම් ගැයුම් උනත් තේරුමක් නෑ ඇත්තටම . උබ පන්සලට දානයක් අරන් ගිහින් ඒක දීල නටල එන්නේ නෑ නේ. ?
හැබැයි මෙතන සතෙක් හිර කරගෙන නඩත්තු කරන එක කරුණාව මෛත්‍රිය කතා කරන දහමක් එක්ක කොහෙත්ම ගැලපෙන්නේ නැ .
නැටුම් ගැයුම් කරන එක සම්පුර්ණයෙන් නවත්තල දාන්න කියලා නෑ . .
උබට අනුව දැනුවත්ව කරන සත්ව හිංසාවත් සම්පුර්ණයෙන් නවත්තන්න ඕන නෑ වගේ දෙයක් දේශනා කරල
සත්ව කරුණාවක් ගැන මම කිව්වේ නෑ .මේක නොගැලපීම ගැන ප්‍රශ්නයක්ද සත්ව කරුණාව ගැන ප්‍රශ්නයක්ද නැත්තං ස්වභාව ධර්මයත අනුව හරිද වැරදිද බලන ගැටලුවක්ද