අලි ගැන තියෙන කැක්කුම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    සත්ව කරුණාවක් ගැන මම කිව්වේ නෑ .
    මට තියන ප්‍රශ්නේ නොගැලපීම.

    එහම නැතුව පවක් , පිනක් නෙවෙයි.
    කොහෙත්ම නොගැලපෙන හෙන ගොන් පාට් එකක් ඔය අලි ටික හිර කරගෙන බුදුන්ට ගෞරව කරනවා කියන එක.

    හැක්කේ බුදු රැස් බොක්කේ දඩමස් වගේ දෙයක්. .

    නැතුව අලි ටික ගෙනියන එක තහනම් කරන්න ඕන කියලා කිව්වේ නැ .
    නොගෙළපන්නේ කාටද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,717
    113
    එකමත් එක රටක
    දේශනා කරපු දහම එක්ක නිවනට බාධා වෙන ඕනිම දෙයක් නොගැළපෙනවා.
    ඉතින් ?

    අලි ටිකක් හිරකරගන පුජාවකට කියල උන්ට හිංසා කරන එක නොගලපෙන්ව නේද ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,717
    113
    එකමත් එක රටක
    හාමුදුරු කෙනෙක්ට නොගැළපෙනවා.
    බිලි පුජාවක් බුදුන්ට පුජාවක් විදියට පවත්වාගෙන යන එක කාටද නොගැලපෙන්නේ ?
    එකත් හාමුදුරු කෙනෙක්ට විතරද ?
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුදු හාමුදුරුවෝ නැගිටල ගියා නම් ද ඒ දේ වරදී වෙන්නේ උබට අනුව ?
    හරි වැරැද්ද මල්ලිකා කරත් එකයි දැන් කරත් එකයි.
    මම කිව්වා නේ . අලි ටිකක් බලෙන් ගෙනත් උන් ට හිංසා කරගෙන කුඩ ඉහලලා පුජාවක් කරන එක හෙන ගොන් පාට්‌ එකක්..
    ඕක හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුව නම් කියයි, ඒ අලි එහෙම බල කරල නෙවෙයි ආවේ. ඒ අලි බුදුන් පිළිබද භක්තියෙන් එක කරේ කියලා වගේ උත්තරයක්.
    අලි ගැටගහගෙන වද දීගෙන ඒ වගේ එකක් කර නම මල්ලික කරත් එකයි දැන් කරත් එකයි.
    බුදු හාමුදුරවො නැගිටලා ගියේ නැතද නැගිටලා ගියාද කියන එකෙන් උබ හරි වැරැද්ද මනින්න හදන එක තේරුමක් නෑ .

    ඔය දැන් ඔයා අනිත් අයට චෝදනා කරනවනෙ පැහැදිලි "ඔව්/නැහැ" පිලිතුරක් දෙන්නෙ නැතිව මගහරිනවා කියලා.

    අරූට ඕකට ඔව් ද නැද්ද කියාගන්න බැරුව නේ හිටියේ.

    මේ මොකක්ද එතකොට උඩින්ම ලියලා තියෙන්නෙ. හැබැයි ග්‍රීන්තන්ඩර් දිලාන් වගේ ඔවැනි පිලිතුරු වලට "මගහරිනවා" කියන්නෙ නැහැ. මොකද සමහර ප්‍රශ්න තියනවා එක එල්ලේ ඔව් හෝ නැහැ පිලිතුරු දෙන්න බැරි. ඒක ග්‍රීන්තන්ඩර් පිලිගන්න දෙයක්.

    එහෙමත් නැතිනම් කියනවනෙ,
    අලියෙක් සාධාරනික්ර්ණය කරන්න ගිහින් බුදුහාමුදුරුවොත් වැරදි කාරය කරනවා .:rofl::rofl

    ඒ නිසා තමන් කලින් පිලිගන්න වැලියුස් මත පදනම්වෙලා කතා කරන්න.

    ඉහත ග්‍රීන්තන්ඩර් සඳහන් කරපු සිදුවීමේදී ශාසන ඉතිහාසයට අනුව බුදුන් මල්ලිකා දේවියගේ ඒ දානය ප්‍රතික්ෂේප කරලා නැගිටලා ගියා කියලා සඳහන් වෙනවද?
     
    • Like
    Reactions: S_M_S

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    බිලි පුජාවක් බුදුන්ට පුජාවක් විදියට පවත්වාගෙන යන එක කාටද නොගැලපෙන්නේ ?
    එකත් හාමුදුරු කෙනෙක්ට විතරද ?
    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්ට එහෙම බිලි පුජාවක් දෙන්න බෑනේ.

    බෞද්ධයන් ට ??
    ආරක්ෂා කරගන්න බැඳිලා ඉන්න සීලය අනුව තමා.
    ------ Post added on Aug 26, 2023 at 11:50 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,717
    113
    එකමත් එක රටක
    මේ මොකක්ද එතකොට උඩ ලියලා තියෙන්නෙ. හැබැයි ග්‍රීන්තන්ඩර් දිලාන් වගේ ඔවැනි පිලිතුරු වලට "වැල්වටාරම්" කියන්නෙ නැහැ. මොකද සමහර ප්‍රශ්න තියනවා එක එල්ලේ ඔව් හෝ නැහැ පිලිතුරු දෙන්න බැරි. ඒක ග්‍රීන්තන්ඩර් පිලිගන්න දෙයක්.

    එහෙමත් නැතිනම් කියනවනෙ,
    බුදු හාමුදුරුවෝ නැගිටල ගියාද නැද්ද කියලා ද මගෙන් අහන්නේ ඔයා ?? :rofl:

    නැගිටල ගියා කියලා අහල නැ .

    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්ට එහෙම බිලි පුජාවක් දෙන්න බෑනේ.
    සතෙක්ට හිංසා කරන එක පන්සිල් සමාදන් උන කෙනෙක් කරාට නොගැලපීමක් නෑ නේද උබට අනුව ?
    ------ Post added on Aug 26, 2023 at 11:52 AM

    ඉහත ග්‍රීන්තන්ඩර් සඳහන් කරපු සිදුවීමේදී ශාසන ඉතිහාසයට අනුව බුදුන් මල්ලිකා දේවියගේ ඒ දානය ප්‍රතික්ෂේප කරලා නැගිටලා ගියා කියලා සඳහන් වෙනවද?
    ඉතින් බුදු හාමුදුරුවෝ නැගිටලා ගියාද නැද්ද කයලා ඉතිහාස කතාවේ සදහන් වෙනවද කියන එකෙන් උබ මොකද්ද කියන්න හදන්නේ බන් ?
    උබ ඒ විදියටද දෙයක හරි වැරැද්ද බලන්නේ ?? :rofl:

    මාර ලොජික් උබෙත් තියෙන්නේ .. නිකන් අර දේවාලේ පුසා මෙසේ ගටගහන්ව බලන් ඉදල දේවල් ඉස්සරහට කරන උන් වගේ. :lol:
    ------ Post added on Aug 26, 2023 at 11:53 AM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    බුදු හාමුදුරුවෝ නැගිටල ගියාද නැද්ද කියලා ද මගෙන් අහන්නේ ඔයා ?? :rofl:

    නැගිටල ගියා කියලා අහල නැ .

    සතෙක්ට හිංසා කරන එක පන්සිල් සමාදන් උන කෙනෙක් කරාට නොගැලපීමක් නෑ නේද උබට අනුව ?
    ------ Post added on Aug 26, 2023 at 11:52 AM
    ක්‍රියා කරන හැටියට කර්මය රැස් වෙයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,717
    113
    එකමත් එක රටක
    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්ට එහෙම බිලි පුජාවක් දෙන්න බෑනේ.
    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්ට පුජාවකට කියලා අලියෙක් හිරකරගෙන ඉන්න පුලුවන් ද ?
     
    • Haha
    Reactions: Mr Bones

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්ට පුජාවකට කියලා අලියෙක් හිරකරගෙන ඉන්න පුලුවන් ද ?
    පලවෙනි රූල් එක නං බ්‍රේක් වෙලා නෑ දෙවැනි එක ෂුවර් නෑ.
     
    • Haha
    Reactions: dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්ට පුජාවකට කියලා අලියෙක් හිරකරගෙන ඉන්න පුලුවන් ද ?
    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට පූජාවකට හෝ වෙනත් හේතුවකට බල්ලෙක් හිරකරගෙන ඉන්න පුලුවන්ද?

    ප.ලි.- * හිරකරනවා = දංවැලක් දාලා, කන්න බොන්න දිදී, ආදරය දක්වමින්, ඔලුව අතගාමින්, තමන්ගෙ පුටුවෙ/ඇඳේ පවා නිදාගන්න දෙමින්, මලපහ කළ විට ඉවත් කරමින්, නාවමින්, අවශ්‍ය විට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙමින්, අවශ්‍ය වෙලාවට සැර කරමින්, අවශ්‍ය වෙලාවට කෝටුවක් භාවිතා කරමින්, නියෝග දෙමින් පවත්වාගැනීම
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට පූජාවකට හෝ වෙනත් හේතුවකට බල්ලෙක් හිරකරගෙන ඉන්න පුලුවන්ද?
    ඔව් මේක හරි. හේතුව වැඩක් නෑනේ.
     
    • Like
    Reactions: S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුදු හාමුදුරුවෝ නැගිටල ගියාද නැද්ද කියලා ද මගෙන් අහන්නේ ඔයා ?? :rofl:

    නැගිටල ගියා කියලා අහල නැ .

    ඒ කියන්නෙ ශාසන ඉතිහාසයට අනුව බුදුහාමුදුරුවො නැගිටලා ගියේ නැහැ. ඒ දානය ඉවසුවා/පිලිගත්තා. ඒ දානය කොපි කරලා අනාතපිණ්ඩික සිටුතුමා, විශාකා මහා උපාසිකාව දුන්න දානයත් ඉවසුවා කියලා තමා සඳහන්.

    ඒ කියන්නෙ ඒ දානයේදි අලියා කියන සත්වයා ගිහියන් විසින් භාවිතා කිරීමට ප්‍රතිරෝධයක් දැක්වූ බවක් නැහැ .

    ඉතින් බුදු හාමුදුරුවෝ නැගිටලා ගියාද නැද්ද කයලා ඉතිහාස කතාවේ සදහන් වෙනවද කියන එකෙන් උබ මොකද්ද කියන්න හදන්නේ බන් ?
    උබ ඒ විදියටද දෙයක හරි වැරැද්ද බලන්නේ ?? :rofl:

    මාර ලොජික් උබෙත් තියෙන්නේ .. නිකන් අර දේවාලේ පුසා මෙසේ ගටගහන්ව බලන් ඉදල දේවල් ඉස්සරහට කරන උන් වගේ. :lol:

    ඔතන ඇත්තටම ලොජික් තියෙන්නෙ යම් ප්‍රමාණයකට පමණයි දිලාන්. බෞද්ධයන් ලොජික් ඉට් සෙල්ෆ් දැනුමට රිලයබල් මාර්ගයක් විදිහට පිළිගන්නේ නැහැ. ඔතන ෆන්ඩමෙන්ටල් වෙනසක් තියනවා දිලාන්ගෙයි ග්‍රීන්තන්ඩර්ගෙයි.

    ඒ කොහොම වෙතත්, දිලාන් මුල ඉදන්ම කියපු " ධර්මය දේශනා කරපු කෙනාගේ ධාතු වැඩම්මන්න සතෙක් හිර කරන එක ගැලපෙන්නේ නෑ" බුද්ධ පූජාවකට සතෙකුගෙ ශ්‍රමය (වදදෙන) ගන්න එක බුදුහාමුදුරුවන්ට කරන අපහාසයක්, "බුදුහාමුදුරුවො වැරදිකාරයෙක් කරන දෙයක්" කිව්වට ශාසන ඉතිහාසයේ සඳහන් වෙන පරිදි බුදුන් එවැනි අවස්ථාවකදි ඒක අපහාසයක් විදිහට සලකලා නැහැ. ඒ සිදුවීම ඉවසලා තියනවා. ඒ නිසා දිලාන් ඒ ගෙනාපු තර්කය ඉන්වැලිඩ් වෙනවා කියන එකයි පෙන්වූයේ.

    Edited as per dilanns clarification.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,717
    113
    එකමත් එක රටක
    ඒ කියන්නෙ ශාසන ඉතිහාසයට අනුව බුදුහාමුදුරුවො නැගිටලා ගියේ නැහැ. ඒ දානය ඉවසුවා/පිලිගත්තා. ඒ දානය කොපි කරලා අනාතපිණ්ඩික සිටුතුමා, විශාකා මහා උපාසිකාව දුන්න දානයත් ඉවසුවා කියලා තමා සඳහන්.

    ඒ කියන්නෙ ඒ දානයේදි අලියා කියන සත්වයා ගිහියන් විසින් භාවිතා කිරීමට ප්‍රතිරෝධයක් දැක්වූ බවක් නැහැ .
    උබ ඔය වගේ අතිශෝක්ති ඉතිහාස කතා වල කියලා තියන ඒවා දිහා බලලා බුදු හාමුදුරුවෝ නැගිටලා ගියාද නැද්ද කියන එක දේවල් දිහා බලලද හරි වැරැද්ද තීරණය කරන්නේ බන් ??
    :rofl:

    ඒ කොහොම වෙතත්, දිලාන් මුල ඉදන්ම කියපු බුද්ධ පූජාවකට සතෙකුගෙ ශ්‍රමය (වදදෙන) ගන්න එක බුදුහාමුදුරුවන්ට කරන අපහාසයක්,
    කොහෙද බන් මම මෙහෙම දෙයක් කිව්වේ ?
    ------ Post added on Aug 26, 2023 at 12:21 PM

    ඒ නිසා දිලාන් ඒ ගෙනාපු තර්කය ඉන්වැලිඩ් වෙනවා කියන එකයි පෙන්වූයේ.
    ඉතින් උබ මම කිව්වා කියලා බොරු නේ බන් කියන්නේ ?

    කොහොම හරි උබ හරි වැරැද්ද බලන්නේ බුදු හාමුදුරුවෝ නැගිටල ගියාද නැද්ද වගේ දේවල් වලින් කියලා නම් මට තේරුනා ඉතිහාස කතා වල තියන දේවල් බලලා. එහෙම නැතුව දේශනා කරල තියන දේවල් වලට අනුව නෙවෙයි.
    ------ Post added on Aug 26, 2023 at 12:23 PM

    පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට පූජාවකට හෝ වෙනත් හේතුවකට බල්ලෙක් හිරකරගෙන ඉන්න පුලුවන්ද?
    පන්සිල් සමාදන් වෙච්ච කතාවක් කිව්වේ ඉතින් හෙලයක් නේ.

    මම ඔය අලියා ට විතරක් අදාළ වෙන දෙයක් නෙවෙයි කියන්නේ.
    ඕන විදියට බුදුන් වෙනුවෙන් කියලා සත්ව හිංසාවක් කරනවා නම් ඒක දේශනා කරල තියන දහමත් එක්ක ගැලපෙන්නේ නැති දෙයක්
    උබ ඔතනට කැමති සතෙක් හරි මනුස්සයෙක් හරි දාගිනින්.
    ------ Post added on Aug 26, 2023 at 12:24 PM

    ඒ කියන්නෙ ඒ දානයේදි අලියා කියන සත්වයා ගිහියන් විසින් භාවිතා කිරීමට ප්‍රතිරෝධයක් දැක්වූ බවක් නැහැ .
    ඉතින් ඒ ඉතිහාස කතාවේ බුදුන් හැසිරුණ හැටි දිහා බලලා උබ මොනවද කියන්න හදන්නේ ?
    දැන් අලි ගැටගහගෙන පෙරහරට කියලා තියන් ඉන්න එක අවුලක් නැ කියලද ඔය කියන්නේ ?
    ------ Post added on Aug 26, 2023 at 12:28 PM

    පලවෙනි රූල් එක නං බ්‍රේක් වෙලා නෑ දෙවැනි එක ෂුවර් නෑ.
    මොනවද බන් මේ උබ කියන රූල්ස් ?

    උබ හිතන් ඉන්නේ බුදුහාුදුරුවො නීති ටිකක් පනවල තියෙන්නේ කියලද ?
    ------ Post added on Aug 26, 2023 at 12:37 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    අනික් කතාවල වගේ නෙවෙයි මේකේ නං සම්පුර්නයෙන්ම @dilann අරමුණ හංගගෙන ඉන්නේ.

    මට නං හිතෙන්නේ දැන් තේරුමක් නෑ බොරුවට බොරුවට වටේ යනවා විතරයි වේලාවෙන් වෙලාවට කතාව වෙනස් කර කර.

    වෙලාවකට හරි වැරැද්ද අහනවා ආයේ නොගැලපීමක් ගෙන කියනවා. එකකට උත්තරේ දුන්නම ආයේ වෙන විධියකට එකම අහනවා.

    උබ ඔය වගේ අතිශෝක්ති ඉතිහාස කතා වල කියලා තියන ඒවා දිහා බලලා බුදු හාමුදුරුවෝ නැගිටලා ගියාද නැද්ද කියන එක දේවල් දිහා බලලද හරි වැරැද්ද තීරණය කරන්නේ බන් ??
    :rofl:

    කොහෙද බන් මම මෙහෙම දෙයක් කිව්වේ ?
    ------ Post added on Aug 26, 2023 at 12:21 PM

    ඉතින් උබ මම කිව්වා කියලා බොරු නේ බන් කියන්නේ ?

    කොහොම හරි උබ හරි වැරැද්ද බලන්නේ බුදු හාමුදුරුවෝ නැගිටල ගියාද නැද්ද වගේ දේවල් වලින් කියලා නම් මට තේරුනා ඉතිහාස කතා වල තියන දේවල් බලලා. එහෙම නැතුව දේශනා කරල තියන දේවල් වලට අනුව නෙවෙයි.
    ------ Post added on Aug 26, 2023 at 12:23 PM

    පන්සිල් සමාදන් වෙච්ච කතාවක් කිව්වේ ඉතින් හෙලයක් නේ.

    මම ඔය අලියා ට විතරක් අදාළ වෙන දෙයක් නෙවෙයි කියන්නේ.
    ඕන විදියට බුදුන් වෙනුවෙන් කියලා සත්ව හිංසාවක් කරනවා නම් ඒක දේශනා කරල තියන දහමත් එක්ක ගැලපෙන්නේ නැති දෙයක්
    උබ ඔතනට කැමති සතෙක් හරි මනුස්සයෙක් හරි දාගිනින්.
    ------ Post added on Aug 26, 2023 at 12:24 PM

    ඉතින් ඒ ඉතිහාස කතාවේ බුදුන් හැසිරුණ හැටි දිහා බලලා උබ මොනවද කියන්න හදන්නේ ?
    දැන් අලි ගැටගහගෙන පෙරහරට කියලා තියන් ඉන්න එක අවුලක් නැ කියලද ඔය කියන්නේ ?
    ------ Post added on Aug 26, 2023 at 12:28 PM

    මොනවද බන් මේ උබ කියන රූල්ස් ?

    උබ හිතන් ඉන්නේ බුදුහාුදුරුවො නීති ටිකක් පනවල තියෙන්නේ කියලද ?
    ------ Post added on Aug 26, 2023 at 12:37 PM
    පන්සිල් ගෙන කිව්වේ. එතන තියෙන රුල්ස් ටිකක්. ස්මාධන් වෙන්න කියල.
    ------ Post added on Aug 26, 2023 at 12:47 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,717
    113
    එකමත් එක රටක
    අනික් කතාවල වගේ නෙවෙයි මේකේ නං සම්පුර්නයෙන්ම @dilann අරමුණ හංගගෙන ඉන්නේ.

    මට නං හිතෙන්නේ දැන් තේරුමක් නෑ බොරුවට බොරුවට වටේ යනවා විතරයි වේලාවෙන් වෙලාවට කතාව වෙනස් කර කර.

    වෙලාවකට හරි වැරැද්ද අහනවා ආයේ නොගැලපීමක් ගෙන කියනවා. එකකට උත්තරේ දුන්නම ආයේ වෙන විධියකට එකම අහනවා.
    උබ වටේ යන්නේ බන්.
    අර අලි ගටගහෙන ගෞරව කරනවා කියලා නටන නාඩගම සාධාරණී කරනය කරන්න අන්තිමම්ට සන්තුන්ට හිංසා කරන එකත් පන්සිල් සමාදන් වෙච්ච එකෙක්ට අවුලක් නෑ ඌ රූල් කඩලා නෑ කියන තැනට උබ කතා කරන්න ගත්ත.

    අනිත් එකා මල්ලිකා ව අරන් ඇවිත් බුදු හාමුදුරුවෝ දිගටම අලි කුඩ ඉහලද්දී ඉදගෙන හිටිය කියන එක බුදුන් සත්ව හිංසාව පුජාවක් විදියට පිළිගත්තා කියන එක ඉන්ටප්‍රිට් කරගෙන එකෙන් අලින්ට වර්තමානයේ වද දෙන එක සාධර්නි කරනවා . :lol:

    පට්ට බෞද්ධයෝ . ! !

    පන්සිල් ගෙන කිව්වේ. එතන තියෙන රුල්ස් ටිකක්. ස්මාධන් වෙන්න කියල.
    දැන් එහෙනම් උබ මම කියපු නැති දෙකට ඇහුවේ බුදුන් නීති ටිකක් දැම්ම කියලා හිතුවද කියලා ?

    උබ හිතන් ඉන්නේ බුදුහාුදුරුවො නීති ටිකක් පනාවල තියෙන්නේ කියල.
    ------ Post added on Aug 26, 2023 at 12:52 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,330
    100,183
    113
    උබ වටේ යන්නේ බන්.
    අර අලි ගටගහෙන ගෞරව කරනවා කියලා නටන නාඩගම සාධාරණී කරනය කරන්න අන්තිමම්ට සන්තුන හිංසා කරන එකත් පන්සිල් සමාදන් වෙච්ච එකෙක්ට අවුලක් නෑ කියන තැනට උබ කතා කරන්න ගත්ත.

    අනිත් එකා මල්ලිකා ව අරන් ඇවිත් බුදු හාමුදුරුවෝ දිගටම අලි කුඩ ඉහලද්දී ඉගෙන හිටිය කියන එක බුදුන් සත්ව හිංසාව පුජාවක් විදියට පිළිගත්තා කියන එක ඉන්ටප්‍රිට් කරගෙන එකෙන් අලින්ට වර්තමානයේ වද දෙන එක සාධර්නි කරනවා .

    පට්ට බෞද්ධයෝ . ! !
    මොනවද බං ඔය ලියල තියෙන්නේ කිසිම තේරුමක් නැති සමරියක් නේ හදාගෙන තියෙන්නේ අන්තිමට.
    මුලින් නොගැලපීම ගෙන කතා කරන්න ඇවිත් අන්තිමට පන්සිල් ගැන කියපු ටික විතරක් අල්ලාගෙන නැවතිලා.
    උබට උදාහරණ තේරෙන්නේ නෑ. බොහෝ දුරට කිව්වාම 100% සමානයි කියල හිතා ගත්තා වගේ තමා ඕක.
     
    • Like
    Reactions: S_M_S