උබ ඔය වගේ අතිශෝක්ති ඉතිහාස කතා වල කියලා තියන ඒවා දිහා බලලා බුදු හාමුදුරුවෝ නැගිටලා ගියාද නැද්ද කියන එක දේවල් දිහා බලලද හරි වැරැද්ද තීරණය කරන්නේ බන් ??
කොහෙද බන් මම මෙහෙම දෙයක් කිව්වේ ?
------
Post added on Aug 26, 2023 at 12:21 PM
ඉතින් උබ මම කිව්වා කියලා බොරු නේ බන් කියන්නේ ?
කොහොම හරි උබ හරි වැරැද්ද බලන්නේ බුදු හාමුදුරුවෝ නැගිටල ගියාද නැද්ද වගේ දේවල් වලින් කියලා නම් මට තේරුනා ඉතිහාස කතා වල තියන දේවල් බලලා. එහෙම නැතුව දේශනා කරල තියන දේවල් වලට අනුව නෙවෙයි.
------
Post added on Aug 26, 2023 at 12:23 PM
පන්සිල් සමාදන් වෙච්ච කතාවක් කිව්වේ ඉතින් හෙලයක් නේ.
මම ඔය අලියා ට විතරක් අදාළ වෙන දෙයක් නෙවෙයි කියන්නේ.
ඕන විදියට බුදුන් වෙනුවෙන් කියලා සත්ව හිංසාවක් කරනවා නම් ඒක දේශනා කරල තියන දහමත් එක්ක ගැලපෙන්නේ නැති දෙයක්
උබ ඔතනට කැමති සතෙක් හරි මනුස්සයෙක් හරි දාගිනින්.
------
Post added on Aug 26, 2023 at 12:24 PM
ඉතින් ඒ ඉතිහාස කතාවේ බුදුන් හැසිරුණ හැටි දිහා බලලා උබ මොනවද කියන්න හදන්නේ ?
දැන් අලි ගැටගහගෙන පෙරහරට කියලා තියන් ඉන්න එක අවුලක් නැ කියලද ඔය කියන්නේ ?
------
Post added on Aug 26, 2023 at 12:28 PM
මොනවද බන් මේ උබ කියන
රූල්ස් ?
උබ හිතන් ඉන්නේ බුදුහාුදුරුවො නීති ටිකක් පනවල තියෙන්නේ කියලද ?
------
Post added on Aug 26, 2023 at 12:37 PM