සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්රමණය කලේ ..

මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව... aththa
හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක. ehema deyak nam dahame ne,sathwa hinsawen sanskara naraka widiyata poshanaya wenawa kiwwa misak saththungen weda ganna epa kiyana eka darshanayata prathigamiyi.
මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ?

mukuth kiyana ekak ne.un wahanse hitapu kaleth yuddha walata pawa ali aththu pawichchi kala.darshanaya peththaka daala atakatu walata wadina samajeka budu hamuduruwo hitiya nam hina welaa nodakka gaanata indiyi.