අලි ගැන තියෙන කැක්කුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    බොරුවට බොරුවට වටේ යනවා විතරයි වේලාවෙන් වෙලාවට කතාව වෙනස් කර කර.
    කොහෙද බන් මම කතාව වෙනස් කරේ ?
    මම මුල ඉදල ම කිව්වේ දහමත් එක්ක සතෙක් බුදුන් වෙනුවෙන් කියාගෙන වද දෙන එකේ තියන නොගැලපීම
    උබල තමයි වෙන වෙන් මගුල් කියා කියා ඉන්නේ අනිත් උන් කියන අලි සත්ව කරුණාව වගේ දේවල් . මම ඔය එකම දේ තමයි කිව්වේ දිගටම
    බොරුනම් search කරල බලපං.

    https://elakiri.com/search/2349860/?q=නොගැලපීම&c[users]=dilann&o=relevance
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබ වටේ යන්නේ බන්.
    අර අලි ගටගහෙන ගෞරව කරනවා කියලා නටන නාඩගම සාධාරණී කරනය කරන්න අන්තිමම්ට සන්තුන්ට හිංසා කරන එකත් පන්සිල් සමාදන් වෙච්ච එකෙක්ට අවුලක් නෑ ඌ රූල් කඩලා නෑ කියන තැනට උබ කතා කරන්න ගත්ත.

    අනිත් එකා මල්ලිකා ව අරන් ඇවිත් බුදු හාමුදුරුවෝ දිගටම අලි කුඩ ඉහලද්දී ඉදගෙන හිටිය කියන එක බුදුන් සත්ව හිංසාව පුජාවක් විදියට පිළිගත්තා කියන එක ඉන්ටප්‍රිට් කරගෙන එකෙන් අලින්ට වර්තමානයේ වද දෙන එක සාධර්නි කරනවා . :lol:

    පට්ට බෞද්ධයෝ . ! !

    දැන් එහෙනම් උබ මම කියපු නැති දෙකට ඇහුවේ බුදුන් නීති ටිකක් දැම්ම කියලා හිතුවද කියලා ?

    ------ Post added on Aug 26, 2023 at 12:52 PM
    පන්සිල් සමාදන් වෙන කෙනෙක්ට ඒ ටික නීති ටිකක් තමා. මම පොරොන්දු වෙනවා කියල නෙ සමාදන් වෙන්නේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    උබ ඔය වගේ අතිශෝක්ති ඉතිහාස කතා වල කියලා තියන ඒවා දිහා බලලා බුදු හාමුදුරුවෝ නැගිටලා ගියාද නැද්ද කියන එක දේවල් දිහා බලලද හරි වැරැද්ද තීරණය කරන්නේ බන් ??

    ඔව් ශාසන ග්‍රන්ත වල එනදෑ මට පදනමක් වෙනවා. ඊට අමතරව ශාසනය හදාරපු භික්ෂු සහ ගිහියන්ගේ මතවාදත් උදව් වෙනවා. ග්‍රීන්තන්ඩර් තනිකරම තර්කය මත පදනම්වෙලා හෝ ස්වකැමැත්ත මත හොඳ නරක තීරණය කරන්නෙ නැහැ

    කොහෙද බන් මම මෙහෙම දෙයක් කිව්වේ ?

    ධර්මය දේශනා කරපු කෙනාගේ ධාතු වැඩම්මන්න සතෙක් හිර කරන එක ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ

    ධර්ම දේශනා කරපු කෙනා බුදුහාමුදුරුවො. ඒ තැනැත්තාගෙ ගිහි අනුගාමිකයෝ ඒ තැනැත්තාට පූජාවක් කරනවා කියලා සතෙක් හිර කරගෙන සිටීමට ධර්මයට නොගැලපෙන දෙයක් කිරීම අපහාසයක් කියන අර්ථයෙන් තමා එතන ලියලා තියෙන්නෙ දිලාන්. එතනදි දිලාන්ගේ මතය වෙන ආකාරයකට පිලිඹිබු උනා කියලා හිතනවානම් එක නිවැරදි වෙන්න ඕනෙ. ඒක ඉහත ආකාරයට නිවැරදි වෙලා එකට කියවගන්න.

    ඉතින් උබ මම කිව්වා කියලා බොරු නේ බන් කියන්නේ ?

    දිලාන්ට ඒ වාක්‍ය මම ලියද්දි වෙන දෙයක් කියලා හිතුනා නම් මම එතනින් අදහස් කලේ දිලන්ගෙ ඉහත කෝට් එක කියලා සඳහන් වෙන්න අවශ්‍යයි.

    කොහොම හරි උබ හරි වැරැද්ද බලන්නේ බුදු හාමුදුරුවෝ නැගිටල ගියාද නැද්ද වගේ දේවල් වලින් කියලා නම් මට තේරුනා ඉතිහාස කතා වල තියන දේවල් බලලා. එහෙම නැතුව දේශනා කරල තියන දේවල් වලට අනුව නෙවෙයි.

    ඒවාගෙනුත් බලනවා මොකද මෙතන බුද්ධ පූජාවක්, බුදුන්ට එකල දාන මාන කරද්දි බුදුන් ක්‍රියාකලේ කොහොමද බලන්න. ඉතිහාසය, සූත්‍ර, අටුවා, ආචාර්යමත, සහ ස්වමත කියන සියල්ලම අදාල වෙනවා.

    ඉතින් ඒ ඉතිහාස කතාවේ බුදුන් හැසිරුණ හැටි දිහා බලලා උබ මොනවද කියන්න හදන්නේ ?
    දැන් අලි ගැටගහගෙන පෙරහරට කියලා තියන් ඉන්න එක අවුලක් නැ කියලද ඔය කියන්නේ ?

    ගිහියෝ ඒ සඳහන් විදිහට අලි භාවිතා කරලා පූජාවක් කිරීමේදි බුදුන් එක ආ ඕක සුදුවත් හඳින ගිහියන්ට සුදුසු නැහැ කියලා කිව්වෙ නැහැ කියන්නයි ඉතිහාස කථාව ගත්තේ.

    නමුත් කුසල අකුසල අනුව අවුලක් නැත්තේ නැහැ. මම මීට කලින්ම කිව්වා නේ මම දිලාන් එක්ක යම් දුරකට එකඟයි කියලා. ඒක මම හිතන්නෙ ඕනෙ බෞද්ධයෙක් එකඟ වෙයි දිලාන් එක්ක ඒ පමණින්. ඔතන අකුසලයක්/පවක් සිදුවෙනවා. එකේ ධර්මානුකූලව කිසි තර්කයක් නැහැ. කුසලය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යාමේදී ඕවා කරන්න තියා හිතන්න වත් බැහැ.

    නමුත් නිත්‍ය පංචශීලය රකින ගිහියෙක්ට ගිහි ජීවිතය ගෙවන්නට ඒක මහා බාධාවක් නෙමෙයි කියන එකයි කියන්නෙ. සතාට වද දුන් තරමට අකුසලය සකස්වෙයි. එකේ කිසිදු සැකයක් නැහැ. නමුත් ඒක ගිහි බෞද්ධයෙක් විදිහට ජීවත්වෙලා මැරිලා යන්න අවශ්‍ය පංචශීල ප්‍රතිපදාවට බාධාවක් නැහැ. එතනින් එහාට සීලය උසස් කරගන්න හිතනවානම් බාධාවක්. සුදුසු නැහැ. අකුසලයක් විදිහට සලකන්න වෙනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    මොනවද බං ඔය ලියල තියෙන්නේ කිසිම තේරුමක් නැති සමරියක් නේ හදාගෙන තියෙන්නේ අන්තිමට.
    මුලින් නොගැලපීම ගෙන කතා කරන්න ඇවිත් අන්තිමට පන්සිල් ගැන කියපු ටික විතරක් අල්ලාගෙන නැවතිලා.
    උබට උදාහරණ තේරෙන්නේ නෑ. බොහෝ දුරට කිව්වාම 100% සමානයි කියල හිතා ගත්තා වගේ තමා ඕක.
    ඕක තමයි ඉතින් උබල දෙන්න අන්තිමටම කිව්වේ.

    සත්ව හිංසාව ගැන අහද්දී කරන එකාගේ සිල් ගැන කියවල සාධාරණීකරණය කරන්න ගියා. :rofl:
    අන්තිමටම බෞද්ධයෙක් විදියට පන්සිල් අරගෙන නම් තියෙන්නේ සත්තු මරන්නේ නැතුව හිංසා කරත් අවුලක් නෑ කියන තැනට ආව.

    කොච්චර ගේමක් දෙනවද අලියෙක් ට වද දීල පෙරහැරක යවන එක defend කරන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උබලට සිද්ධියක් ගැන කිව්වෙම තේරුම් ගන්න බැරුව වටේ යන එකට මම මොනව කරන්නද ?

    උබට හොරකම කියන එක බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම උත්තරක් තියනව නේ ?
    ඒ වගේ තමයි "සතෙක් හිර කරගෙන ඉන්න එක" කියන දේ බුදු දහමට එකගද නැද්ද කියලා ඇහුවම ඔව් ද නෑ ද කියල කියන්න බැරුව නේ මේ ඔක්කොම . :rofl:
    මෙතන උබ ඇහුව නං ශිලයක් සමාදන් වෙච්ච කෙනෙක්ට කියල එහෙනන් උත්තරේ එකඟ නෑ ඒ ශීලය අනුව. එහෙම මොකවත් නැතුව දහමට අනුව කියල ඇහුවම දෙන්න පුළුවං උත්තර තමා ඔය දුන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    ධර්ම දේශනා කරපු කෙනා බුදුහාමුදුරුවො. ඒ තැනැත්තාගෙ ගිහි අනුගාමිකයෝ ඒ තැනැත්තාට පූජාවක් කරනවා කියලා සතෙක් හිර කරගෙන සිටීමට ධර්මයට නොගැලපෙන දෙයක් කිරීම අපහාසයක් කියන අර්ථයෙන් තමා එතන ලියලා තියෙන්නෙ දිලාන්. එතනදි දිලාන්ගේ මතය වෙන ආකාරයකට පිලිඹිබු උනා කියලා හිතනවානම් එක නිවැරදි වෙන්න ඕනෙ. ඒක ඉහත ආකාරයට නිවැරදි වෙලා එකට කියවගන්න.
    ඔයාගේ අර්ථ දැක්වීමයි මම කිව්වා කියල කියන එකයි දෙකක් බන්.
    මම ඔය උබ කියන "අපහාස කරා" කියලා කොහෙවත් කියලා නෑ .

    ඔය ඉදියට උබට ඕන එකක් මම කිව්වා කියලා පසසේ මේ විදියට අර්ථදැක්වීම කියලා හදන්න පුලුවන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඕක තමයි ඉතින් උබල දෙන්න අන්තිමටම කිව්වේ.

    සත්ව හිංසාව ගැන අහද්දී කරන එකාගේ සිල් ගැන කියවල සාධාරණීකරණය කරන්න ගියා. :rofl:
    අන්තිමටම බෞද්ධයෙක් විදියට පන්සිල් අරගෙන නම් තියෙන්නේ සත්තු මරන්නේ නැතුව හිංසා කරත් අවුලක් නෑ කියන තැනට ආව.

    කොච්චර ගේමක් දෙනවද අලියෙක් ට වද දීල පෙරහැරක යවන එක defend කරන්න.
    Defend කරන්නේ නෑ. උබ මේ ලියන එක එහෙම තර්ජනයක් කියල මට නං පේන්නේ නෑ. උබ එහෙම හිතාගෙන ලියනවාද කියල නං මම දන්නේ නෑ දැන් තුන් හතර පාරක්ම ඕක කිව්ව නිසා එහෙම හිතනවා ඇති සමහර විට.
     
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,718
    113
    එකමත් එක රටක
    මෙතන උබ ඇහුව නං ශිලයක් සමාදන් වෙච්ච කෙනෙක්ට කියල එහෙනන් උත්තරේ එකඟ නෑ ඒ ශීලය අනුව. එහෙම මොකවත් නැතුව දහමට අනුව කියල ඇහුවම දෙන්න පුළුවං උත්තර තමා ඔය දුන්නේ.
    දහමට අනුව මනුෂ්‍ය ගාතනය වරදක් ද නැද්ද ??

    උබට එතැන් වරද ක් ද නැද්ද කියන එක තීරණය කරන්න කරන එකා සමාදන් වෙලා තියන ශීලය බලන්න ඕනද බන් ?

    ඒවාගෙනුත් බලනවා මොකද මෙතන බුද්ධ පූජාවක්, බුදුන්ට එකල දාන මාන කරද්දි බුදුන් ක්‍රියාකලේ කොහොමද බලන්න. ඉතිහාසය, සූත්‍ර, අටුවා, ආචාර්යමත, සහ ස්වමත කියන සියල්ලම අදාල වෙනවා.
    බුදුහාමුදුරුවෝ එතනදී නැගිටලා ගියා කියලා සදහන් වෙලා නැති එක බුදුන් ඒ සත්තු කුඩ ඉහලන් ඉන්න එක අනුමත කරා , සත්ව හිංසාව පුජාවකට යොදාගැනීම අනුමත කරා වගේ කියලා උබ අර්තදක්වගෙන ද ඉන්නේ ?

    මුකුත් නොකර සිටීම අනුමත කිරීමක් ද ?
    ------ Post added on Aug 26, 2023 at 1:06 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    දහමට අනුව මනුෂ්‍ය ගාතනය වරදක් ද නැද්ද ??

    උබට එතැන් වරද ක් ද නැද්ද කියන එක තීරණය කරන්න කරන එකා සමාදන් වෙලා තියන ශීලය බලන්න ඕනද බන් ?
    දහමට අනුව මනුෂ ගාතනය වරදක්ද නැද්ද බලන්නේ ඇයි. රටේ නීතියක් නැද්ද? කරොත් ලැබෙන විපාක විතරයි තියෙන්නේ. කරනවද නේද්දා කියන එක උඹේ තීරණයක් නේ.
     
    • Like
    Reactions: dayt0na

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔයාගේ අර්ථ දැක්වීමයි මම කිව්වා කියල කියන එකයි දෙකක් බන්.
    මම ඔය උබ කියන "අපහාස කරා" කියලා කොහෙවත් කියලා නෑ .

    ඔය ඉදියට උබට ඕන එකක් මම කිව්වා කියලා පසසේ මේ විදියට අර්ථදැක්වීම කියලා හදන්න පුලුවන්.

    එහෙමනම් මම එතන තියෙන පාඨය ස්ට්‍රයික් කරලා දිලාන්ගෙ කෝට් එකෙන් ගත්ත කොටසම දාන්නම්. එතකොට දිලාන්ව misrepresentate වෙන එක වලකී.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    jxkP5cE.jpg

    සිද්ධාර්ථත් ඔය විදියට කන්ථක අශ්වයාගේ පිටේ නැගලා තමයි අභිනිෂ්ක්‍රමණය කලේ .. :rofl:
    මම නම් දැකල නෑ කවුරුත් ඒකට මුකුත් කියනව... aththa

    හැබැයි බුදු උනාම එහෙම ගියා කියලා අපි අහල නෑ . මොකද ඒක ගැලපෙන්නේ නෑ දේශනා කරපු දහමත් එක්ක. ehema deyak nam dahame ne,sathwa hinsawen sanskara naraka widiyata poshanaya wenawa kiwwa misak saththungen weda ganna epa kiyana eka darshanayata prathigamiyi.

    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
    නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ? :rofl: mukuth kiyana ekak ne.un wahanse hitapu kaleth yuddha walata pawa ali aththu pawichchi kala.darshanaya peththaka daala atakatu walata wadina samajeka budu hamuduruwo hitiya nam hina welaa nodakka gaanata indiyi.
     
    • Like
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    මෙතනත් තියෙන්නේ ඒ වගේ දෙයක් මිසක් අලියා පව් කතාවක් නෙවෙයි.
    අලි ටිකක් ජිවිත් කාලෙම හිරකරගෙන ගැටගහන් නඩත්තු කරනවා බුදුන්ගේ ධාතුව වඩම්මන එක වෙනුවෙන්.
    නික්න්මට හිතල බලපං බුදු හාමුදුරුවෝ හිටියොත් ඔය වගේ සත්තු ටිකක් තියාගෙන ඉන්න එක ගැන මොනව කියයි ද ? :rofl:
    මේ අහලා තියෙන්නේ බුදු හාමුදුරුවෝ මොනවා කියයිද කියල. එකට තමා මම හිතන්නේ අර @greenthunder උත්තර දාලා තියෙන්නේ මල්ලිකා බිසව ගෙන කියල..
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බුදුහාමුදුරුවෝ එතනදී නැගිටලා ගියා කියලා සදහන් වෙලා නැති එක බුදුන් ඒ සත්තු කුඩ ඉහලන් ඉන්න එක අනුමත කරා , සත්ව හිංසාව පුජාවකට යොදාගැනීම අනුමත කරා වගේ කියලා උබ අර්තදක්වගෙන ද ඉන්නේ ?

    මුකුත් නොකර සිටීම අනුමත කිරීමක් ද ?

    මොකුත් නොකර සිටීම කියන්නෙ, බුදුවරයෙකුගෙ (බොහෝ විට බුදුවරුන්ගේ) ක්‍රමයක් තමා කවුරුහරි ඉල්ලීමක් කලහම තම කැමැත්ත නිශ්ශබ්දව හිඳීමෙන් ප්‍රකාශ කිරීම. ඒ චාරිත්‍රයේ මුල ගැන කියලා දෙන්න මම දන්නේ නැහැ. ඒ වගේම වාචිකව දානය ප්‍රතික්ෂේප කරපු අවස්ථාත් තියනවා. උත්සව, රැස්වීම් ප්‍රතික්ෂේප කරලා නැගිටලා ගියා අවස්ථාත් බුද්ධ චරිතයේ තියනවා.

    ඒ කොහොම වෙතත් හිංසාව, අකුසලය අනුමත කලා කියන්න බැහැ. නමුත් බුදුන් ඒ යථාර්තය පිලිගත්ත. මොකක්ද ඒ යථාර්තය ? සුදුවත් හඳින ගිහි ජීවිතය නිර්වාණගාමී ප්‍රතිපදාව සමග 100% සමපාත නොවෙන බව. ඒකමනෙ උන්වහන්සේ සංඝ සමජයටත් ගොඩ නැගුවෙ. බාධක සහිත ගිහි ජීවිතයෙන් මිදිලා ඉහල සීලයක් සමාදන් වෙන්න තැනක් බිහිකලා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මුකුත් නොකර සිටීම අනුමත කිරීමක් ද ?
    ------ Post added on Aug 26, 2023 at 1:06 PM
    "මම බෞද්ධ තමයි. ඒත්......" ඔහොම ඔයා ඒ කාලෙ කියපු එක බොරුවක් වෙනවා ඔයා මෙි ප්‍රශ්නය අහන එකෙන් bro.
    ඔයාගෙ චරිතය ඇතුළෙ ඉඳන් කතා කරන්න.
    ඔයා බෞද්ධයෙක් වගේ රඟපාන්න ඕනෙ ඉස්සර වගේම.
     
    • Like
    Reactions: Mr Bones