අලි නැති පෙරහැර මේං බලාගනියව් කලු කැත කොට ගෝත්‍රික⁣යිනේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පල්ලියෙ හරක් පෙරහර කරන නිසා අපි අලි පෙරහැර පටන්ගත්තා

    දේවාලේ බිලි පූජා කරන නිසා අපිත් බෙලි කපමු තේ? 🙃
    මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.
    🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    පල්ලියෙ හරක් පෙරහර කරන නිසා අපි අලි පෙරහැර පටන්ගත්තා

    දේවාලේ බිලි පූජා කරන නිසා අපිත් බෙලි කපමු තේ? 🙃
    පල්ලිය තමා අලි නැතුව හරක් දාලා පෙරහැර කොපි කරන්න ඇත්තේ.
    බුද්ධ පූජාවට පෙරහැර පටන් ගන්නකොට ජෙසු ඉපදිලාත් නෑ.

    ලංකාවේ පෙරහැර මෙහෙම කරන කාලේ පල්ලියට ඔහොම සැලකිලි නෑ රජවරුන්ගෙන්

    රජතෙමේ තුන් වන මස මැදදී දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනී මෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක....... අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙල කෙරෙත්වා”

    තේවත්ත පල්ලිය නං අලිත් එක්කම පෙරහැර කොපි කරන්න ගියා 2012 වගේ. තාම කරනවද නං දන්නේ නෑ.

    නත්තලට ගන්නම උරො හදන උදවිය ඔය වගේ දේවල් කොපි කරන එක හොදයි.
     
    • Haha
    • Like
    Reactions: S_M_S and 2osama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,926
    113
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ජේසු කියල තියෙන්නෙ සත්තු මැව්වේ මිනිස්සුන්ට ඕන දේ කරගන්න කියලලු නේද?

    මුන් දැන් ජේසු , අල්ලාහ් , කියපු විදියටලු පෙරහැර කරන්නේ. 🥴
    මරු බෞද්ධයෝ සෙට් එකක් ඉන්නව මේකේ ඔය වගේ අදහස් තියන..

    සතෙක් මරණ එකක් , කපන එකක් video කරල දුක හිතෙන music එකක් දාල බියකරු සසර කියලා ත්‍රෙඩ් දානව.
    අලියට දන්වැල් දාගෙන හෙණ්ඩුවෙන් ඇන ඇන යන ඒවාට , "පින් කල බෝසත් ඇත් රජාණනි" කියලා දේශාභිමානි සින්දු දානව.

    :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් දැන් ජේසු , අල්ලාහ් , කියපු විදියටලු පෙරහැර කරන්නේ. 🥴
    මරු බෞද්ධයෝ සෙට් එකක් ඉන්නව මේකේ ඔය වගේ අදහස් තියන..

    සතෙක් මරණ එකක් , කපන එකක් video කරල දුක හිතෙන music එකක් දාල බියකරු සසර කියලා ත්‍රෙඩ් දානව.
    අලියට දන්වැල් දාගෙන හෙණ්ඩුවෙන් ඇන ඇන යන ඒවාට , "පින් කල බෝසත් ඇත් රජාණනි" කියලා දේශාභිමානි සින්දු දානව.

    :lol:
    මේ යන විදිහට පන්සල් ඇතුලේ එළුවො මරල කියයි මක්කමේ එළුවෝ කපන එකට විරුද්ධ වෙයල්ලා කියලත්. මුන් බුදුහාමුදුරුවො පෙන්නපු මාර්ගයේ යන එක හැරුනම අනික් ඔක්කොම කරනවා :-D
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    967
    1,155
    93
    බැලුව. ලස්සනයි. බීෆ් කියන්නේ ආසම මස් ජාතියක්. පෙරහැරේ යවන්නේ නැතුව කෑවනම් තවත් හොඳයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උන්ගේ ආගමේ කොහොමත සත්ව හිංසාවක් වැඩිය කියන්නේ නෑ . සත්තු මවල ඉන්නේ උන්ට කන්න වගේ නේ කියන්නේ.
    ජෙසුත් මාළු අල්ලන්න help එකක් දීල තියනව

    අවිහිංසාව , කරුණාව ගැන කියපු දහමක් එක්ක ඔය වගේ ආගමක් සසදන්න පුලුවන් ද . :rofl:

    ඒයි ඒයී
    අමාරු ප්‍රශ්න අහන්න එපා :LOL:
     
    • Love
    Reactions: Draco Malfoy

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එහෙනම් අවුලක් නැහැ අලින්ට උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දෙව්වට.
    කවුද එහෙම එකක් ගැන කතා කළේ? 🤔
    ඔයා ඔය හීනෙන්ද? නැත්තං මොනවට හරි හිත රිදිලාද?
    පල්ලියෙ හරක් පෙරහර කරන නිසා අපි අලි පෙරහැර පටන්ගත්තා
    Source?

    මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.
    🥴
    එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්.
    උබ අර කරත්ත වල ගැටගහන් යන හරක් ටත් වඩා අන්ත හරකෙක්.:rofl:

    දැන් උබ මේ ත්‍රෙඩ් එකක් දාල අහන්නේ මොකද්ද ?

    අනිත් ආගම් වල උන්ගේ ගොන් කරත්ත පෙරහැර වල් වල ඉන්න හරක් ටික දිහා උබ බලලා ආතල් එකක් ගන්නවා "අපේ පෙරහරේ අලියා ට කෑගහන උන්ට හූ........." කියලා. 🥴 මරු බෞද්ධයා බන් උබත්.

    මේ කිරියේ පෙරහැර කාලේට පෙරහරේ අලි ගැන ත්‍රෙඩ් දාන්නේ උබල වගේ උන් තමයි. :rofl:
    බලපං මම එක ත්‍රෙඩ් එකක් ඕක ගැන දාල තියනවද කියලා ??
    මට වැඩක් නෑ ඔය ගොන් පාට් පෙරහැර කාලෙට ඕක ගැන ත්‍රෙඩ් දාන්න.

    අලි ගැන කියවන්න ත්‍රෙඩ් දාන්නෙත් මේකේ ඉන්න පුකේ බෞද්ධයෝ ටික. අර කලින් ගිය ත්‍රෙඩ් ටික දාල තියෙන්නෙත් ඒ වගේ උන් තමයි.
    මොකද උන්ටත් මහා කරුණාව , මෛත්‍රිය ගැන ලොරි ටෝක් දිදී අලි පෙහෙරහර දන්වැල් දාල හෙන්ඩුවලින් ඇන ඇන යන එක ගැන guilty එක නිසා වෙන් දේවල්.

    කිරියේ වැඩිය කවුරුත් ත්‍රෙඩ් දාගෙන පෙරහරේ අලින්ට කියවන්නේ නෑ . උබල වගේ උන්ගේ හිත දන්නවා වැරැද්ද . ඉතින් "අනේ මෙන්න මුන් පෙරහැර කාලෙට අලින් ට අමුතු ආදරයක්" කියලා ත්‍රෙඩ් දානව. දාල මේ වගේ නානවා.

    මේ තියෙන්නේ කිරියේ එහෙම දාපු ත්‍රෙඩ්. :rofl:

    පෙරහැරේ සත්ව හිංසනය මීක් මීක්

    අලි ගැන තියෙන කැක්කුම

    අලි නැති පෙරහැර මේං බලාගනියව් කලු කැත කොට ගෝත්‍රික⁣යිනේ

    දැන් මේ ත්‍රෙඩ් දාල අලි මාතෘකාව පෙරහැර කාලෙට උඩට ගේන්නේ කවුද?

    උබල වගේ උන් ම තමයි .

    මට නම් ඉතින් ඔය අලි ටිකකට වද දිදී උන්ගේ ජිවිත් කාලෙම දන්වැල් දාගෙන , උන්ට ඇදුම් අන්දලා බල්බ් දාල , මහා කරුණාව ගැන කියපු බුදුන් කෙනෙක්ගේ ධාතුවක් උස්සන් යන එක හෙන නොගැලපෙන ගොන් පාට් එකක්.

    තොපි වගේ ගාථා බෞද්ධයෝ අලියා එද්දී අනේ සාදු සාදු කියනව. පොඩ්ඩක් අලියා ගැස්සිලා හැරුනම බුදු අම්මෝ කිය කිය දුවනවා නුවර පාරවල් දිගේ. :lol:
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් උබ මේ ත්‍රෙඩ් එකක් දාල අහන්නේ මොකද්ද ?

    අනිත් ආගම් වල උන්ගේ ගොන් කරත්ත පෙරහැර වල් වල ඉන්න හරක් ටික දිහා උබ බලලා ආතල් එකක් ගන්නවා "අපේ පෙරහරේ අලියා ට කෑගහන උන්ට හූ........." කියලා. 🥴 මරු බෞද්ධයා බන් උබත්.
    I repeat. එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්. (Quote කියපුවාම quote කරන්න "මීක්" ගාන්නැතුව)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    I repeat. එහෙම කියපු තැන quote කරන්න ප්ලීස්. (Quote කියපුවාම quote කරන්න "මීක්" ගාන්නැතුව)
    ඉතින් උබ මේ ත්‍රෙඩ් ඒ දාල බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් තමයි.
    අනිත් ආගම් වල වැරදි පෙන්නල හූ කියලා තමන්ගේ හෙළුව වහගන්න යන එක.

    :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් උබ මේ ත්‍රෙඩ් ඒ දාල බලාපොරොත්තු වෙන්නේ එහෙම දෙයක් තමයි.
    අනිත් ආගම් වල වැරදි පෙන්නල හූ කියලා තමන්ගේ හෙළුව වහගන්න යන එක.
    "හෙළුව" කියලා ඔයා අදහස් කළේ මොකද්ද?

    මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.
    (3 වෙනි වතාවටත් කියනවා) 👆මේක කියපු තැන quote කරන්න කියලයි මම කිව්වෙ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    (3 වෙනි වතාවටත් කියනවා) 👆මේක කියපු තැන quote කරන්න කියලයි මම කිව්වෙ.
    කියවන්න දන්නේ නැද්ද බන් .. :lol:
    මම උබේ නම mention කරල උබ කිව්වා කියලද ඔය කියලා තියෙන්නේ ?

    උබල වගේ උන් හිතන් ඉන්න එක .
    කොටින්ම උබ මේ වගේ ත්‍රෙඩ් එකක් දාන එකේ අරමුණත් ඕකම තමයි.