ඒ කියන්නෙ ඔයාට නිකං හිතෙන දේද මේ කියන්නෙ?මම උබේ නම mention කරල උබ කිව්වා කියලද ඔය කියලා තියෙන්නේ ?
අරමුණඋබල වගේ උන් හිතන් ඉන්න එක .
කොටින්ම උබ මේ වගේ ත්රෙඩ් එකක් දාන එකේ අරමුණත් ඕකම තමයි.
මුන් හිතන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අනිත් ආගම් දිහා බලලා උන් කරන කරන වැරදි චුට්ට චුට්ට කරාට අවුලක් නෑ වගේ දෙයක් කියලා.
