අලි නැති පෙරහැර මේං බලාගනියව් කලු කැත කොට ගෝත්‍රික⁣යිනේ

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් ගවලෙනේ නේ ජේසු තුමා ඉපදුනේ.
    මොකක්ද අර්බුදය?
    ඒකට අහිංසක හරකා මක් ⁣කරන්නෙයි?
    ජේසුතුමා අද හිටියා නම් වහාම ඕක නවත්තන්න කියයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    harak paw nadda ? unge naheth widala lanuwak dala
    ඒකනේ උන්ට ලස්සන ගෙජ්ජි ටිකක් දාලා තියෙන්නේ. එතකොට කැපිල යනව පව්.
    අලින්ට බලෙං රෙදි දාලා අමාරුවෙන් ඌ යන්නේ ඒවා උස්සලා bulb දාලා.
    ඒවගෙ ද හරකා උජාරුවෙන් යන්නේ

    ඒකට අහිංසක හරකා මක් ⁣කරන්නෙයි?
    ජේසුතුමා අද හිටියා නම් වහාම ඕක නවත්තන්න කියයි.
    මන් ආදරේ අලින් ට විතරයි. හරක් අවුලක් නෑ.
    මන් beef එහෙමත් කනව.
    අලි පව්.
    ------ Post added on Aug 27, 2023 at 2:18 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඉතින් ගවලෙනේ නේ ජේසු තුමා ඉපදුනේ.
    මොකක්ද අර්බුදය?
    According to Christian tradition, Jesus was born in Bethlehem, a small town located about 10 km south of Jerusalem. The Church of the Nativity in Bethlehem is built over a cave that is traditionally believed to be the birthplace of Jesus. This site has been identified as the birthplace of Jesus since at least the 2nd century AD¹. The church was first completed in AD 339 and the edifice that replaced it after a fire in the 6th century retains elaborate floor mosaics from the original building. The site also includes Latin, Greek Orthodox, Franciscan and Armenian convents and churches, as well as bell towers, terraced gardens and a pilgrimage route¹.

    The Bible states that Jesus was born in a stable, possibly inside a cave³. This is because there was no room for Mary and Joseph at the inn, so they had to take shelter in a stable where animals were kept. The exact location of this stable is not known, but it is traditionally believed to be the cave over which the Church of the Nativity was built.

    Source:
    (1) Birthplace of Jesus: Church of the Nativity and the Pilgrimage Route .... https://whc.unesco.org/en/list/1433.
    (2) Where Was Jesus Born? - Christianity. https://www.christianity.com/wiki/jesus-christ/where-was-jesus-born.html.
    (3) Where Was Jesus Born? - Biblical Archaeology Society. https://www.biblicalarchaeology.org.../jesus-historical-jesus/where-was-jesus-born/.

    ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව, ජේසුස් වහන්සේ උපත ලැබීමට කුඩා ජෙරුසලමේ සිට තත්පර 10 ක් දකුණින් පිහිටි නගරයක් වන බෙත්ලෙහෙමේ ය. බෙත්ලෙහෙම්හි උපත පිළිබඳ දේවස්ථානය ඇත්තේ සාම්ප්‍රදායිකව ජේසුස් වහන්සේගේ උපන් ස්ථානය යැයි විශ්වාස කරන ලෙනක් මත ය. මෙම ස්ථානය අවම වශයෙන් ක්‍රිස්තු වර්ෂ 2 වැනි ස්ථානයේ සිට ජේසුස්ගේ උපන් ස්ථානය ලෙස හඳුනාගෙන ඇත. පල්ලිය ප්‍රථම වරට ක්‍රි.ව. 339 දී නිම කරන ලද අතර 6 වන සියවසේ ඇති වූ ගින්නකින් පසු එය ප්‍රතිස්ථාපනය කරන ලද ගොඩනැගිල්ලේ මුල් ගොඩනැගිල්ලේ විස්තීර්ණ බිම් මොසෙයික් රඳවා තබා ඇත. මෙම වෙබ් අඩවියට ලතින්, ග්‍රීක ඔටඩොක්ස්, ෆ්‍රැන්සිස්කන් සහ ආර්මේනියානු කන්‍යාරාම සහ පල්ලි සහ සීනුව කුළුණු, ටෙරස් උද්‍යාන සහ වන්දනා ගමන් මාර්ගයක් ඇතුළත් වේ.

    ජේසුස් වහන්සේ උපත ලැබීමට ගව මඩුවක, අවසර ගුහාවක් තුළ බව බයිබලයේ සඳහන් වේ. මන්දයත් මරියාට සහ ජෝසප්ට තානායමේ ඉඩක් නොතිබූ නිසා රැඳී සිටීමට සිදු වන සතුන් සිටින ගවගාලකය. මෙම ස්ථානයේ නිශ්චිත ස්ථානය නොදනී, නමුත් එය සාම්ප්‍රදායිකව විශ්වාස කෙරෙනුයේ නැටිවිටි පල්ලිය ඉදිකරන ලද ගුහාවයි.

    මූලාශ්රය:

    (1) ජේසුස් වහන්සේගේ උපන් ස්ථානය: උපත පල්ලිය සහ වන්දනා මාර්ගය .... https://whc.unesco.org/en/list/1433.

    (2) යේසුස් ඉපදුණේ කොහේද? - ක්‍රිස්තියානි ධර්මය. https://www.christianity.com/wiki/jesus-christ/where-was-jesus-born.html.

    (3) යේසුස් ඉපදුණේ කොහේද? - බයිබල් පුරාවිද්‍යා සංගමය. https://www.biblicalarchaeology.org.../jesus-historical-jesus/where-was-jesus-born/.
     
    අනේ bro අරකත් කියලා යමංකො ඉතිං.
    "ආගමික නාමයෙන් වුවද ......."

    @dilann උඹ කෝ බං? 🤪 උඹ අරක කියපන්.
    "අවිහිංසාවාදී දහමක ......" බෑ වගේද?
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අනේ bro අරකත් කියලා යමංකො ඉතිං.
    "ආගමික නාමයෙන් වුවද ......."
    ඒක මේකට දාන්න හදද්දී ඕක දැක්කෙ. ඉතින් මෙකට Reply කරා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,503
    1
    62,295
    113
    Mother Earth
    අලියෙක් හෝ කිසිම සතෙකු මේ වැනි දේවල් වලට සම්භන්ධ කර ගැනීම බුද්ධහගමේ ඉගැන්වීම් අනුව ගැළපෙන්නෙ නෑ. :)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    එහෙනම් අවුලක් නැහැ අලින්ට උල් වලින් ඇන ඇන පාරවල් වල ඇවිද්දෙව්වට.
    ඇයි උබ මේ අලියෙක් අල්ලගෙන අපි මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ හරක් ගැන
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පල්ලියෙ හරක් පෙරහර කරන නිසා අපි අලි පෙරහැර පටන්ගත්තා

    දේවාලේ බිලි පූජා කරන නිසා අපිත් බෙලි කපමු තේ? 🙃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,953
    113
    එකමත් එක රටක
    උන්ගේ ආගමේ කොහොමත සත්ව හිංසාවක් වැඩිය කියන්නේ නෑ . සත්තු මවල ඉන්නේ උන්ට කන්න වගේ නේ කියන්නේ.
    ජෙසුත් මාළු අල්ලන්න help එකක් දීල තියනව

    අවිහිංසාව , කරුණාව ගැන කියපු දහමක් එක්ක ඔය වගේ ආගමක් සසදන්න පුලුවන් ද . :rofl: