අලි පැටව්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    පන්සල්වල අලි පැටවු අහුවුනාම නඩුදානවා.. පල්ලිවල කඩු තොග අහුවුණාම කිසිවක් නෑ.. සහජීවනය පට්ටපල් බොරුවක්..

    අද මෙරට තුළ කිසිදු සහජීවනයක් නැති බවත් සහජීවනය යනු පට්ටපල් බොරුවක් බවත් එක්සත් ජනතා සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අද ආගම් මුල්කරගෙන දේශපාලන පක්ෂ බිහිවන බවත් පාසල් බිහි කරන බවත් මේ ගැන වහා සොයා බැලිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    අලි පැටව් තියාගත්තා කියා පන්සල්වලට නඩු දැමුවත් කඩු තොග ගණන් හසුවූ පල්ලිවලට කිසිදු දඬුවමක් ලබාදී නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    අද මෙරට ප්‍රබල නායකත්වයක් අත්‍යවශ්‍ය වී ඇතැයි ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
     
    • Like
    Reactions: ForgottenSand

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada
    මේවා ඇහුවහම අගේ ලේ කකියනවා. ඒ දවස්වල සමහරු කිව්වේ කොහොමද. වැරදි කරොත් කවුරු උනත් දඩුවම් ලැබෙන්න ඕනේ කියල. නොදකින් විතරක් මේ වගේ මී හරක්.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේවා ඇහුවහම අගේ ලේ කකියනවා. ඒ දවස්වල සමහරු කිව්වේ කොහොමද. වැරදි කරොත් කවුරු උනත් දඩුවම් ලැබෙන්න ඕනේ කියල. නොදකින් විතරක් මේ වගේ මී හරක්.

    අගේ ලේ කකියනවා.:frown: