මචං ලා.... ඔන්න මට තවත් කථාවක් මතක් උනා........
මේක උනේ නම් එක්තරා ගමක...........( ගමේ නම නං දාන්න බැරියෝ )
ඔන්න එක ගමක ඉන්නවා සිල්ලර බඩු කඩයක් කරන ටිකක් ගානටත් වඩා මහත, ලොකු බඩක් තියන මුදලාලි කෙනෙක්....
මෙයා හරි විහිළු කාරයා...........
කඩේට එන කාටහරි විහිළුවක් කරන එක මෙයාගෙ දින චරියාවෙ එක අංගයක්.....
ඔන්න " කාන්ති " කියලා අක්කා කෙනෙක් මේ කඩේට බඩුගන්න එනවා...
හැබැයි මෙයා ට බබෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්.........
ඔන්න ඉතිං මේ මුදලාලි මේ " කාත්ති " අක්කගෙන් අහනවා
" ආහ්... කාන්ති නංගී ඔය මොකද බඩ ලොකුවෙලා "...........................
ඔන්න ඉතිං කාන්ති අක්කත් ලැජ්ජාවෙන් දෙපාරක් විතර ඇඹරිලා එහෙම උත්තර දෙනවා..
" දරු පැටියෙක් නේ "..................
" වෙන්න බෑ "....... මුදලාලිගෙ ඊලග උත්තරේ.....
ඔය දෙබස හැමදාම " කාන්ති " කඩේට ආවොත් ඉතිං වරදින්නෙ නැති දෙබසක් තමයි.....
ඕක අහගෙන ඉන්න " සිරියාවතී " ට නම් ඉතිං හැමදාම තද වෙනවා.......
" යකෝ මේ බඩදරු අම්මා කෙනෙක්ටනේ මේ මුදලාලියා හැමදාම විහිළු කරන්නේ "
" ඊලග දවසෙ මම ඔය මුදලාලියට හොද වැඩක් කරන්නංකෝ "... කියලා හිතාගන්න මේ " සිරියාවතී " පහුවදා සෙනග ගොඩක් ඉන්න වෙලාවක ඔන්න කඩේට එනවා මුදලාලිට වැඩක් දෙන්න......
ඔන්න ඉතිං මේ " සිරියාවතී " එකපාරටම අහනවා.....
" මුදලාලි... මොකද ඔය බඩ ලොකුවෙලා "....
මුදලාලි ගානකටවත් ගන්නෙ නැතිව කියනවා....
" අලි පැටියෙක් නේ " ...............
" සිරියාවතී " හිතනවා.... අද හරි .... මුදලාලි නෝන්ඩි කරන්න අද පුළුවන්....
ඔහොම හිතපු " සිරියාවතී " අහනවා......
" වෙන්න බෑ.. වෙන්න බෑ... ඔප්පු කරන්න.... "
දන්නවද මුදලාලි කියපු දේ........
(පල්ලෙහා කෑල්ල Select කරලම බලන්න මුදලාලි ඇත්තටම කියපු දේ මොකක්ද කියලා )
" සරම උස්සලා *** පෙන්නලා කියනවා...... වෙන්න බැරි ඇයි... මේ තියෙන්නේ හොඩවැල " කියලා.....