cable yana kanuwa , kakulak thiyala peralala danawa bn aliya..අඩේ මේක හෙමින් බලන්න ඕනේ
පැහැදිලි කරහන
cable yana kanuwa , kakulak thiyala peralala danawa bn aliya..අඩේ මේක හෙමින් බලන්න ඕනේ
පැහැදිලි කරහන
cable yana kanuwa , kakulak thiyala peralala danawa bn aliya..
දැනට තියන ලගම විසඳුම මෙහෙම කරලා බැලුවනම් හරිකනුව ලගට යන්න බෑ නේ බන්. ඊට ඈතින් කම්බි එල්ලෙන්නේ.
ඇයි අර bio fence එක ත් කරන්න පුලුවන්.දැනට තියන ලගම විසඳුම මෙහෙම කරලා බැලුවනම් හරි
කේබල් ටිකක් යනවා ඉතින්
අනිවා හොරු ගලවනවා ඒකට කරන්න දෙයක් නැද්දඕකට මෙහෙම කලොත් පොඩි shape එකක් තියෙයි කියල හිතනව. හැබැයි ලංකාවෙ මිනිස්සු එක්ක ඒක පවතින කාලය කොහොම වෙයිද දන්නෙ නෑ. අලි එන area එකේ laser system එකට ඒක touch උනොත් රතු පාට ගින්දර පාටට හුරු light එකකුයි sound එන siren එකකුයි වදින්න තිබ්බ නං උන් ගොඩක් දුරට ඕකට බය වෙනව. ඕක අලි වැටවල් දාල තියෙන පාරවල් දිගේ නන් ගහන්න බැරි වෙයි හොරු ගලවන් යන නිසා. අඩුන තරමෙ මිනිස්සු ඉන්න area එකට. නැත්තන් ගොව්තැන් කරන areas වලට දාන්න පුළුවන් නං ගොඩ. Electricity එක ගන්න ඕන පොඩි solar එකකින් අදාල කනුවට දාල
මේක nothing බං අලියට. Tika dwsak gihin මූ kotayak arana with uda kambiyata atharinwa. nttm ee koten oya kambi aath krla ynwa. නිකං වැටට වඩා නං සාරථකයි හැබැයිමෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?
![]()
හැදෙන්න කාලයක් යනව්නේ එතකන් ආරක්ෂා කර ගන්න පුළුවන් වෙයිදඇයි අර bio fence එක ත් කරන්න පුලුවන්.
කටු ගස් zig zag විදියට තාප්පේ වගේ හිටවන්න පුලුවන්.
ඕක කපනව කියලා කොච්චර දුරක් කපන්න ද ?
ලංකාවේ උන්ට හරියට රක්ෂිත ටිකවත් වෙන් කරල වැටක් ගහගන්න බැරි එකේ කොහොමද අගල් කපන්නේ.
මේකත් ලංකාවේ සමහර තැන් වල තියෙනවා. මම හිතන්නෙ Budget එක වැඩියි. ඔය එල්ලෙන කම්බි ගොඩක් දාන්න ඕන. හැම තැනටම දාන්න feasible නෑමෙහෙම අලි වැටවල් දාන්න බැරිද ?
![]()
මේකත් ලංකාවේ සමහර තැන් වල තියෙනවා. මම හිතන්නෙ Budget එක වැඩියි. ඔය එල්ලෙන කම්බි ගොඩක් දාන්න ඕන. හැම තැනටම දාන්න feasible නෑ
ලංකාවේ Government එක or වගකිවයුතු අය ඔය ප්‍රශ්නයට වෙන් කරන Budget එක මදියි ඒකයි ගැටලුව. තාක්ෂනේ මෙච්චර දියිනු කාලේ Hightech වැටක් ගහන්න බැරිද?. හොඳ ගානක් ඔය ප්‍රශ්නෙට වියදම් කරොත් sustainable solution එකක් දෙන්න පුලුවන්. අපේ උන් low budget කනු, කම්බි දාන්නෙ. ඉති ඕව කඩන් අලි එනවා.
අත්තල මුත්තල හිටපු කාලේ අලි එලවපු හැටියි, ජෛව කතායි කියන්නෙ නැතුව. හොඳ ගානක් වෙන් කරල. කනුව ඉන්දන තැනත් ගැඹුරට ලොකු වලක් කපල. සුපිරි concrete එකක් දාලා. කම්බි layers 5, 6ක් දාලා දිගටම වැට ගැහුවනම් ඉවරයි. මුන් එහෙම සුපිරි වැට ගහන්නේ ලොකු projects වටේට විතරයි. අපි කවදාවත් අහල තීනවද එහෙම project එකකට, ලොකු companies කරන farm වලට අලි පැනලා තියෙනව කියලා. නෑනේ?.නෑනේ?.
මේ ඉංදියාවෙ
------ Post added on Nov 26, 2023 at 7:13 AM