තේරුනේ නෑ මචන්
ඒ කියන්නේ දැන් කනුවෙනුත් නැගලා එනවද?
අලි ගහනය සිමා කරන්න යන්නේ නැතුව මොකද බල්ලෝ වගේ පැටව ගහන්නේ නැති නිසා
කරන්න පුලුවන්ද මන්ද, එත් උන්ට කන්න දේවල් ගිහින් දාන්න ක්රමයක් හැදුවොත් කෑම එළවලු පලතුරු ගොඩක් ඉතුරු වෙලා අයින් කරන තැන ඇති නේද ( සතියට සැරයක් වත් )
ඊටපස්සේ කුණු ඔක්කොම ගිහින් දායි පොලිතින් ප්ලාස්ටික්
උන්ට කන්න දේවල් තිබුනොත් කරදර අඩු වෙයි තමා
------
Post added on Nov 26, 2023 at 11:36 AM