අලි මිනිස් ගැටුමට මෙහෙම කරන්න බැයිද?

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    366
    215
    43
    මීමැසි වැඩේ අප්‍රිකාවෙන් කොපි කරපු එකක්නෙ එහෙ ඉන්න මීමැස්සො ඇග්‍රසිව් මෙහෙ ඉන්න උන්ටවඩා,ෆේල් ප්‍රොජෙක්ට් එකක් ngo වලින් සුද්දන්ගෙ සල්ලි ගලවන්න කරන ඒවා. අලින්ගේ මොළේ වැඩි නිසා තමයි ප්‍රශ්න වැඩිවෙලා තියන්නෙ .මොන මගුල කරත් උන්ට ඕනි තැනට යනවා
     
    • Wow
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මචං ඒ මම කියපු කාණුව/අගල අංක 1 විදිහට තිබුණෙ.
    (Comment එකත් edit කළා.)
    1 හරියන්නේ නෑ මචන් මට ඕකට වැටුනොත් ගොඩ එන්න පුළුවන් දෙක විදියට කැපුවොත් නම්

    මීමැසි වැඩේ අප්‍රිකාවෙන් කොපි කරපු එකක්නෙ එහෙ ඉන්න මීමැස්සො ඇග්‍රසිව් මෙහෙ ඉන්න උන්ටවඩා,ෆේල් ප්‍රොජෙක්ට් එකක් ngo වලින් සුද්දන්ගෙ සල්ලි ගලවන්න කරන ඒවා. අලින්ගේ මොළේ වැඩි නිසා තමයි ප්‍රශ්න වැඩිවෙලා තියන්නෙ .මොන මගුල කරත් උන්ට ඕනි තැනට යනවා
    මොකද්ද එකේ අවුල මචන් ඇග්‍රසිව් නැති එකද
    ------ Post added on Nov 26, 2023 at 9:14 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and S_M_S

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    තේරුනේ නෑ මචන්

    ඒ කියන්නේ දැන් කනුවෙනුත් නැගලා එනවද?

    අලි ගහනය සිමා කරන්න යන්නේ නැතුව මොකද බල්ලෝ වගේ පැටව ගහන්නේ නැති නිසා

    කරන්න පුලුවන්ද මන්ද, එත් උන්ට කන්න දේවල් ගිහින් දාන්න ක්‍රමයක් හැදුවොත් කෑම එළවලු පලතුරු ගොඩක් ඉතුරු වෙලා අයින් කරන තැන ඇති නේද ( සතියට සැරයක් වත් )

    ඊටපස්සේ කුණු ඔක්කොම ගිහින් දායි පොලිතින් ප්ලාස්ටික් :(

    උන්ට කන්න දේවල් තිබුනොත් කරදර අඩු වෙයි තමා
    ------ Post added on Nov 26, 2023 at 11:36 AM
    කනුවට නගින්නේ නෑ, කනු දෙකක් අතරට ලොකු වේලුන ගස් කොටන් ඇදන් ඇවිල්ලා දානවා වයර් ටික පාත්වෙනකම්ම. එතකොට කනුවත් එක්කම පාත්වෙනව බිමට. ඊට පස්සේ අර දැම්ම කොටන් උඩින් හිමිට වයර් වල නොගැවෙන්න ඇවිදන් එනවා...

    මේකට විසදුම මීට වඩා ගොඩාක් ලොකු විටදමක් යන එකක්, ඒක කරන එක දේසපාලකයින්ට පාඩුයි....

    මේ ප්‍රශ්නෙට මුල මම කියන්නම්... උබල හිතාගනිල්ලා උත්තරේ මොකද්ද කියලා....

    අලි කවදාවත් ගමට ආවේ නෑ... මිනුස්සු උන්ගේ ගෙවල් දොරවල්, කුබුරු ඉඩකඩම් අටවාගන්න කැලේට ගියා......
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කනුවට නගින්නේ නෑ, කනු දෙකක් අතරට ලොකු වේලුන ගස් කොටන් ඇදන් ඇවිල්ලා දානවා වයර් ටික පාත්වෙනකම්ම. එතකොට කනුවත් එක්කම පාත්වෙනව බිමට. ඊට පස්සේ අර දැම්ම කොටන් උඩින් හිමිට වයර් වල නොගැවෙන්න ඇවිදන් එනවා...
    sorry බන් මන් මෙතන කිව්වේ කානුව type වෙලා තියෙන්නේ කනුව කියල

    :(