අලි සබ්‍රි සමාජ මාධ්‍ය ජාල හරහා ආණ්ඩුව විවේචනය කරන අයව අත්අඩංගුවට ගන්න නීති සම්පාදනය කරන්න හදනවලු. ෆේස්බුක් එකට සෑර් සැහෙන බය වෙලා වගේ. මෙන්න කැට ළඟදීම ලංකාවත් මියන්මාරය වගේ වෙන්න යන්නේ.