අලි සබ්‍රි නාටකය...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    අලි සබ්‍රි නාටකය...​

    හිතෙන්නේ නැද්ද අලි සබ්‍රිත් වැඩකරන්නේ ආණ්ඩුවේම ස්ක්‍රිප් එහෙකට කියලා. එහෙම නැත්තන් මේ වෙනකොට අයින් කරන්න තිබ්බානේ. මම හිතන්නේ වෙන්නේ මේකයි. අලි සබ්‍රි පැත්තට අවදානේ දාල අනිත් දෙවල් යටින් වෙනවා.​

     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හිතෙන්නේ නැද්ද ආණ්ඩුවම නටන්නේ සබ්‍රි ගේ ස්ක්‍රිප්ට් එකකට කියල ?