මචන්ස්ලා, මම මේ දැන් Payoneer කාඩ් එකකට apply කලා. මුන් මගෙන් government-issued photo ID document එකක් ඉල්ලනවා. නැෂනල් ID, පාස්පෝට්, ඩ්‍රයිවින් ලයිසන් අවුලක් නෑලූ!!
ඒත් මන් ලඟ තියෙන්නේ නැෂ්නල් ID එක විතරයි නේ බන්....!!
මේකේ කොපියක් යැව්වොත් වැඩේ අවුල් යයි ද???

ඒත් මන් ලඟ තියෙන්නේ නැෂ්නල් ID එක විතරයි නේ බන්....!!

මේකේ කොපියක් යැව්වොත් වැඩේ අවුල් යයි ද???

mokakda suththiye ara "Ashika" kiyala suththak