අලී එකේ ලාබ බඩු මේ දවස් වල..

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මේ දවස් වල පට්ට අඩුවට මෙන්න මේ අයිටම් යනවා.. මොකද හිතෙන්නේ Scam එකක් වගේද?
    Screenshot 2024-12-03 214630.jpg

    Screenshot 2024-12-03 215041.jpg


    Ali Express Link
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    හරියට බලපන්, ග්‍රයින්ඩර එකක දාල අපේ එකෙක් මේස් එකක ආවා.. :lol: :lol:
    හැබැයි අලි එකෙන් සල්ලි රිෆන්ඩ් කරල දුන්න දවස් 2න් උට
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    poster ekak gons
    අඩේ ඇත්ත නේ.. 20 ං 30 CM කියලා යටින් තියෙන්නේ.. ඉතින් ඒකම ඇතිනේ බන් අපි ඇන්දෙන්න :lol:
    ඒ උනාට යට අයිටම් බලපන්.. ඒවත් පොස්ටර් වෙන්න් බෑ නේ.. මේ බලපන්
    Screenshot 2024-12-03 215410.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    අඩේ ඇත්ත නේ.. 20 ං 30 CM කියලා යටින් තියෙන්නේ.. ඉතින් ඒකම ඇතිනේ බන් අපි ඇන්දෙන්න :lol:
    ඒ උනාට යට අයිටම් බලපන්.. ඒවත් පොස්ටර් වෙන්න් බෑ නේ.. මේ බලපන්
    View attachment 242871

    Normal prices

    Zh49Vsh.jpeg
     
    • Like
    Reactions: S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    මෙකේ මචන් හැමර් තියෙනවද? ඇණයක් බිත්තියේ විදගන්න පුළුවන්ද?
    hammer thiyenawa da ?
    තියනවා බන්. ලොකුවට ම බිත්ති විදින්න ගියේ නැහැ. ගෙදර වැඩක් කරගන්න ඇති. බොලොක් ගල් බිත්තිය පුළුවන් ලොකු අවුලක් නැතිව. කොන්ක්‍රීට් නම් බැහැ. Corded එකක් තරම්ම නම් power එකකූ නැහැ. ටීවි දෙකක් හයි කලා බිත්ති විදලා. එක හිලක් විදින්න නම් අමාරු උනා අනිත් ටිකට අවුලක් ගියෙමි නැහැ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,206
    113
    - උඩරට -
    මේ දවස් වල පට්ට අඩුවට මෙන්න මේ අයිටම් යනවා.. මොකද හිතෙන්නේ Scam එකක් වගේද?
    View attachment 242869
    View attachment 242870

    Ali Express Link
    ශිපින් වලට එක්දාස් ගානක් ගෙවන්න ඕනි..
    Feedback එකක් තියෙනවා හොරෙක් කියලා 🤣
     
    • Like
    Reactions: super077

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    362
    527
    93
    Quality product though. I've drilled into bathroom tiles with this with no issue whatsoever
    ගනන් අඩු එකෙන් කොන්ක්‍රීට්, බිත්ති තමා ඩ්‍රිල් කරන්න බැරි