අලුගෝසු අලුගෝසු පුරප්පාඩුවක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරන දඩුවම දෙන ක්‍රම කීපයක් තියනවා මචන් ලන්කාවේ තියෙන්නේ ප්‍රාතමිකම ක්‍රමේ, එල්ලන එක. එක එක රටවල වෙනස්. විදුලි පුටුවේ ඉන්දලා කරන්ට් ක දෙන එක., ලීතල් ඉන්ජෙක්ශන් ගහන එක. බෙල්ල කපන එක වගේ ක්‍රම තියනවා. ඉස්සර නම් වෙඩි තියලත් මැරුවා. මේ ඔක්කොමට අලුගොසුවා කියන චරිතේ විවිද විදියට ඉන්නවා. ලීතල් ඉන්ජෙක්ශන් එකට ඉන්න අලුගොසුවා ඩොකෙක්, වෙදි තියන එකට ඉන්නේ සොල්දාදුවෙක්, විදුලි පුටුවට ඉන්නේ ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්. එල්ලන එකාට මොකාද මන්දා.. :confused:
    :confused:

    අෆ්ෆා ...!! කොහෙන් ගියත් පවුකාර මිනිහෙක් සෙට් වෙනවා නේ ...:sorry::sorry:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඕවා මාධ්‍යය සන්දර්ශණ විතරයි බන්.. ලොවෙත් ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ නෑ.උඹලට මතකද මහින්ද ඉන්න කාලේ එක පාරක් රටින් එල්ලන කඹේ හිටන් ගෙනෙල්ල ලොකු ප්‍රසිද්ධියක් දුන්නා.. ඒ කාලෙත් කිව්වේ ඔන්න ක්‍රියාත්මක කලා මෙන්න ක්‍රියාත්මක කලා කියලා.... කෝ උනාද??? ඕකට එරෙහිව සෑහෙන සමාජීය බලපෑමක් තියෙනවා..... ලංකාව වගේ රටක ඕක කොතරම් දුරට සදාචාර සම්පන්නද කියන එක... අනික ඕක ක්‍රියාත්මක කලොත් ඉන්න පාලකයොන්ටත් සෑහෙන පහරක්... දැක්කේ නැද්ද ඊයේ වික්‍රමබාහු දීපු ටෝක... අපි කට ගෙවෙනකන් ඕක ක්‍රියාත්මක කරන්න කිව්වට ඕවා වෙන දේවල් නෙමේ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලිතල් ඉන්ජෙක්ෂන් එක ගොඩක් මනුශීයයි කියලා කියනවා....තමන් මැරෙනවා කියලා තමන් වත් දන්නෙ නැහැ...ඉන්ජෙක්ෂන් 3ක් නේද තියෙන්නේ.1ක් පැරලයිස් වෙන්න.2.මොලේ ට ලේ ගමන නවත්වන්න 3.හර්ටි එක නවත්වන්න.....ඕක ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල ක්‍රියාත්මක යි කියලා කියනවා....:oo:ඉලික්ට්‍රික් චෙයාර් එක දැන් ගොඩක් රටවල අයින් කරලා නේද තියෙන්නේ......ලිතල් ඉන්ජෙක්ෂන ක්‍රමයයි...හැනගින් ක්‍රමයයි නේද භාවිතා වෙන්න ගොඩක් දුරට..:confused:

    ලෝකේ තියන වෙදාකාරිම මරණය ලු නේද බන් :sorry::sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔව්. ලීතල් ඉන්ජෙක්ශන් එක ගහන්නෙත් මැශින් එකකින්. හරි වෙලාවට ඩොස් එක රිලීස් කරනවා. ඒකට වේදනාවක් නැ. මේ කොයි ක්‍රමේ කලත් අන්තිම මොහොත වෙනකන් ප්‍රිසනර් ගේ සෞක්ය තත්වය ගැන ප්‍රිසන් ඩොකා හොයලා බලනවා. ලෙඩක් තිබ්බොත් එල්ලන්නේ නැ. ලන්කාවේ මම අහලා තියන හැටියට, දවසින් දවස කාමරේ මාරු කර කර එල්ලුම් ගහා ලගට ගේන්නේ.. ඊට අමතරව තමන්ගේ ආගමේ කවුරුහරි නායකයෙකුට කියලා දේශනාවක් අහන්නත් සලස්වනවා. අන්තිම දා රැට කැමති කැමක් ඉල්ලන්න පුලුවන්.. ප්‍රිසන් එකේ මෙනු එකට කැම දෙන්නේ එකම එක දවසයි. ඒ තම ඒදා..
     
    බෙල්ල කපන එකත් ක්ශනිකයි බන්. ඒක ඩිවයිස් එකකින් කරනවා යුරොප්වල ඉස්සර, අරාබියේ නම් මිනිහෙක් තමා කඩුවෙන් කපන්නේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol: and the other surrounding heads
    ලනුවට කොටන ක්‍රමේකුත් තියනවා මචන්. මේ ඩිවයිස් එකේ රවුම ඇතුලට බෙල්ල දාලා අලුගොසු මාමා ලනුවට දෙනවා කඩු පාරක්.

    248.jpg
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    weayakin wage rahala ban okun maranna ona.me crama honda wadiy oya ballanta.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බෙල්ල කපන එකත් ක්ශනිකයි බන්. ඒක ඩිවයිස් එකකින් කරනවා යුරොප්වල ඉස්සර, අරාබියේ නම් මිනිහෙක් තමා කඩුවෙන් කපන්නේ..

    දවසින් දවස ලං වෙද්දී උදේ හවස උට එල්ලන්න තියන දවස් ගැන මතක් කරනවා කියල මම අහල තියනව..ලංකාවේ එල්ලන දවසට කලින් දවසේ බයටම ලෙඩ වෙනවලු සමහරු සියදිවි හානි කරගත්ත අවස්ථාත් තියනවා නේ ..එත් අර මරුසිරා එල්ලපු වෙලේ මිනිහා අම්බානක ලෙඩ වෙලා ලු නේද හිටියා කියන්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දවසින් දවස ලං වෙද්දී උදේ හවස උට එල්ලන්න තියන දවස් ගැන මතක් කරනවා කියල මම අහල තියනව..ලංකාවේ එල්ලන දවසට කලින් දවසේ බයටම ලෙඩ වෙනවලු සමහරු සියදිවි හානි කරගත්ත අවස්ථාත් තියනවා නේ ..එත් අර මරුසිරා එල්ලපු වෙලේ මිනිහා අම්බානක ලෙඩ වෙලා ලු නේද හිටියා කියන්නේ

    Onama sathek marenna bayai ban.. hitha diyunu karagaththa kenek arenna :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දවසින් දවස ලං වෙද්දී උදේ හවස උට එල්ලන්න තියන දවස් ගැන මතක් කරනවා කියල මම අහල තියනව..ලංකාවේ එල්ලන දවසට කලින් දවසේ බයටම ලෙඩ වෙනවලු සමහරු සියදිවි හානි කරගත්ත අවස්ථාත් තියනවා නේ ..එත් අර මරුසිරා එල්ලපු වෙලේ මිනිහා අම්බානක ලෙඩ වෙලා ලු නේද හිටියා කියන්නේ

    කැපිටල් පනිශ්මන්ට් එක කියන්නේ හරි සන්කීර්න දෙයක් බන්. දුන්නොත් ද්හුන්නා. ආයේ වෙනස් කරන්න බැ. ඒකයි ලොකේ සාදාරනම නීතී තියන රටවල උනත් මිනිස්සු එල්ලන එකට විරුද්ද. මතු දවසක අලුත් එවිඩන්ස් මත තීරනය උනොත් එල්ලුවේ නිර්දොශී එකෙක් කියලා, ඒ වරද නිවැරදි කරන්න ලොකේ ක්‍රමයක් නැ.
     
    Nov 28, 2011
    35
    3
    0
    ලෝකේ තියන වෙදාකාරිම මරණය ලු නේද බන් :sorry::sorry:

    ඔව්. ලීතල් ඉන්ජෙක්ශන් එක ගහන්නෙත් මැශින් එකකින්. හරි වෙලාවට ඩොස් එක රිලීස් කරනවා. ඒකට වේදනාවක් නැ. මේ කොයි ක්‍රමේ කලත් අන්තිම මොහොත වෙනකන් ප්‍රිසනර් ගේ සෞක්ය තත්වය ගැන ප්‍රිසන් ඩොකා හොයලා බලනවා. ලෙඩක් තිබ්බොත් එල්ලන්නේ නැ. ලන්කාවේ මම අහලා තියන හැටියට, දවසින් දවස කාමරේ මාරු කර කර එල්ලුම් ගහා ලගට ගේන්නේ.. ඊට අමතරව තමන්ගේ ආගමේ කවුරුහරි නායකයෙකුට කියලා දේශනාවක් අහන්නත් සලස්වනවා. අන්තිම දා රැට කැමති කැමක් ඉල්ලන්න පුලුවන්.. ප්‍රිසන් එකේ මෙනු එකට කැම දෙන්නේ එකම එක දවසයි. ඒ තම ඒදා..

    ඔව් :yes:මම ප්‍රිසන් එක ගැන තිබ්බ ආර්ටිකල් වගයක් කිව්වා..ඔය මරණ දණ්ඩනය දෙන මොහත සම්බන්ධව....කණ්ඩෙම් ශෙල් කියලා වෙනම කඹරවලට දනවාලු..හැබයි පහුවෙන්දා උදේ වෙනකොට ඒ ‍එල්ලන ගොඩක් ක්ට්ටිය මානසික වැ‍ටෙන්වා ගොඩක් වෙලාවට අන්තිම් එල්ලුම් ගහ ගාවට ගෙන ගොට සමහර අයගේ කකුල් දෙකවත් පන නැතිලු.මල මුත්‍ර හිටන් පිට වෙනවාලු.එතරම්ම මානසික් බය වෙනවා විත‍ර‍ක් නෙවෙයි බාගෙබගයක් මැරිලා ව‍ගේ තමයි.......එ වාගේ මම කොහෙ හරි කියෙව්වා 3 සැරයක් මරණ දඬුවෙමින් බෙරිච්ච පුද්ගලයෙක් ගැන..ඔය වාගේ කණඩෙම් ශෙල එකේ ඉන්න කොට ඇලුමිනියම් පිගානේන බඩ කපාගත්තු කෙනෙක් ගැන. එ අර තියන බයට......ඔය වාගේ අව්ස්ථ 3කදි මිනිහා බෙරිලා තියනවා .... මම ලංකාදිපෙද කොහෙද දැක්කේ...
    :oo:
     
    Nov 28, 2011
    35
    3
    0
    දවසින් දවස ලං වෙද්දී උදේ හවස උට එල්ලන්න තියන දවස් ගැන මතක් කරනවා කියල මම අහල තියනව..ලංකාවේ එල්ලන දවසට කලින් දවසේ බයටම ලෙඩ වෙනවලු සමහරු සියදිවි හානි කරගත්ත අවස්ථාත් තියනවා නේ ..එත් අර මරුසිරා එල්ලපු වෙලේ මිනිහා අම්බානක ලෙඩ වෙලා ලු නේද හිටියා කියන්නේ
    බය වෙනවාලු බං......කෙනෙක් එල්ලන දවසට එ කාලය තුළ මුළු ප්‍රිසන් එකම නිශ්බ්දයිලු....බං....:oo:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Onama sathek marenna bayai ban.. hitha diyunu karagaththa kenek arenna :yes::yes:

    ඔව් :yes:මම ප්‍රිසන් එක ගැන තිබ්බ ආර්ටිකල් වගයක් කිව්වා..ඔය මරණ දණ්ඩනය දෙන මොහත සම්බන්ධව....කණ්ඩෙම් ශෙල් කියලා වෙනම කඹරවලට දනවාලු..හැබයි පහුවෙන්දා උදේ වෙනකොට ඒ ‍එල්ලන ගොඩක් ක්ට්ටිය මානසික වැ‍ටෙන්වා ගොඩක් වෙලාවට අන්තිම් එල්ලුම් ගහ ගාවට ගෙන ගොට සමහර අයගේ කකුල් දෙකවත් පන නැතිලු.මල මුත්‍ර හිටන් පිට වෙනවාලු.එතරම්ම මානසික් බය වෙනවා විත‍ර‍ක් නෙවෙයි බාගෙබගයක් මැරිලා ව‍ගේ තමයි.......එ වාගේ මම කොහෙ හරි කියෙව්වා 3 සැරයක් මරණ දඬුවෙමින් බෙරිච්ච පුද්ගලයෙක් ගැන..ඔය වාගේ කණඩෙම් ශෙල එකේ ඉන්න කොට ඇලුමිනියම් පිගානේන බඩ කපාගත්තු කෙනෙක් ගැන. එ අර තියන බයට......ඔය වාගේ අව්ස්ථ 3කදි මිනිහා බෙරිලා තියනවා .... මම ලංකාදිපෙද කොහෙද දැක්කේ...
    :oo:

    එකෙක් බෙල්ල කපාගෙනත් තියනවා නේද මචන් ..අම්මෝ මේවා අහද්දී සංසාරෙන් ගැලවෙන එකමයි හොද කියල හිතෙනවා ..බය වෙලා ඉන්නේ බන් මම :sorry::sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බය වෙනවාලු බං......කෙනෙක් එල්ලන දවසට එ කාලය තුළ මුළු ප්‍රිසන් එකම නිශ්බ්දයිලු....බං....:oo:

    එහෙම බලද්දී මු මාර පොරක් බන් ..එල්ලන වෙලේ හිනා වෙලා ඉන්නේ :oo: