මරන දඩුවම දෙන ක්රම කීපයක් තියනවා මචන් ලන්කාවේ තියෙන්නේ ප්රාතමිකම ක්රමේ, එල්ලන එක. එක එක රටවල වෙනස්. විදුලි පුටුවේ ඉන්දලා කරන්ට් ක දෙන එක., ලීතල් ඉන්ජෙක්ශන් ගහන එක. බෙල්ල කපන එක වගේ ක්රම තියනවා. ඉස්සර නම් වෙඩි තියලත් මැරුවා. මේ ඔක්කොමට අලුගොසුවා කියන චරිතේ විවිද විදියට ඉන්නවා. ලීතල් ඉන්ජෙක්ශන් එකට ඉන්න අලුගොසුවා ඩොකෙක්, වෙදි තියන එකට ඉන්නේ සොල්දාදුවෙක්, විදුලි පුටුවට ඉන්නේ ඉලෙක්ට්රිශියන් කෙනෙක්. එල්ලන එකාට මොකාද මන්දා..
![]()
අෆ්ෆා ...!! කොහෙන් ගියත් පවුකාර මිනිහෙක් සෙට් වෙනවා නේ ...



ඉලික්ට්රික් චෙයාර් එක දැන් ගොඩක් රටවල අයින් කරලා නේද තියෙන්නේ......ලිතල් ඉන්ජෙක්ෂන ක්රමයයි...

