ඇත්තටම ලන්කාවේ මරන දඩුවම දුන්නොත් මිනිස්සු බය වෙනවා.. ඒ මරන දඩුවමට නෙමෙයි.. ක්‍රමේට.. අහක යන කේස් එකක් ඇගට වැටුනොත් බබා උකුන් තමා. වලි වලට නම් තමන්ගේ සහොදරයා උනත් මිනිස්සු බේරන්න යන එකක් නැ.. අන්තිමට කැරකිලා සෙට් උනොත් කියලා. මරන දඩුවම ගේන්න ඔනේ නීතිය දියුනු කරලා. සදාරන උසාවී ගේන්න ඔනේ ඔක්කොටම කලින්.එකෙක් බෙල්ල කපාගෙනත් තියනවා නේද මචන් ..අම්මෝ මේවා අහද්දී සංසාරෙන් ගැලවෙන එකමයි හොද කියල හිතෙනවා ..බය වෙලා ඉන්නේ බන් මම![]()
මම නම් එක දැනටම මෙනෙහි කරන් ඉන්නේ.....බං...අපි ලස්සනට ටි.වි එකෙන් ඇස් දෙකෙන් දැක්කට මේ ලොකේ....ඇත්ත පෙන්නෙ බොහොම කිහිප දෙනෙකුටයි....පුළුවන් තරමින් සංසාරෙන් එතෙර වෙනවා ඇරන්නෙ වෙන දෙයක් නැහැ.........හැම ප්‍රශනෙටම මුල ඔය තණ්හාව....අනේක කාරණ අපි කවද හරි මැරනවා කියන දේ මිනිස්සු හිත්නනේ නැහැ........ඉන්න ටික කාලෙදි හොඳින් ඉන්නේ අන්තිමට ඔක්කම වැරදි වැඩ කරලා මැරිලා යන්වා.එකෙක් බෙල්ල කපාගෙනත් තියනවා නේද මචන් ..අම්මෝ මේවා අහද්දී සංසාරෙන් ගැලවෙන එකමයි හොද කියල හිතෙනවා ..බය වෙලා ඉන්නේ බන් මම![]()

ඇත්තටම ලන්කාවේ මරන දඩුවම දුන්නොත් මිනිස්සු බය වෙනවා.. ඒ මරන දඩුවමට නෙමෙයි.. ක්‍රමේට.. අහක යන කේස් එකක් ඇගට වැටුනොත් බබා උකුන් තමා. වලි වලට නම් තමන්ගේ සහොදරයා උනත් මිනිස්සු බේරන්න යන එකක් නැ.. අන්තිමට කැරකිලා සෙට් උනොත් කියලා. මරන දඩුවම ගේන්න ඔනේ නීතිය දියුනු කරලා. සදාරන උසාවී ගේන්න ඔනේ ඔක්කොටම කලින්.
මම නම් එක දැනටම මෙනෙහි කරන් ඉන්නේ.....බං...අපි ලස්සනට ටි.වි එකෙන් ඇස් දෙකෙන් දැක්කට මේ ලොකේ....ඇත්ත පෙන්නෙ බොහොම කිහිප දෙනෙකුටයි....පුළුවන් තරමින් සංසාරෙන් එතෙර වෙනවා ඇරන්නෙ වෙන දෙයක් නැහැ.........හැම ප්‍රශනෙටම මුල ඔය තණ්හාව....අනේක කාරණ අපි කවද හරි මැරනවා කියන දේ මිනිස්සු හිත්නනේ නැහැ........ඉන්න ටික කාලෙදි හොඳින් ඉන්නේ අන්තිමට ඔක්කම වැරදි වැඩ කරලා මැරිලා යන්වා.![]()

ඔය වගේ ඇමෙරිකන් එකෙක් හිටියා. ඌ කෙල්ලෙක්ව දූශනය කරලා කපලා මැරුවා. ඌට කැපිටල් පනිශ්මන්ට් එක දෙනකොට උසාවියෙදී හයියෙන් හිනාවෙලා, මැරිච්ච කෙල්ලගේ පවුලේ උන්ට කිව්වේ, මට ආයේත් කරන්න උනොත් උබේ දරුවව මම ආයේ මරනවා කියලා.. ඒ වගේ හිතක් නැති පොරවල් ඉන්නවා.



මොනවා වුනත් බං ඌ මානසික් වැටිල ඉන්නේ.....සමහර රක වැඩිකමටත් දන්නෙ නැහැනේ ඔය ඔහොම ඉන්නෙ.
එහෙම බලද්දී මු මාර පොරක් බන් ..එල්ලන වෙලේ හිනා වෙලා ඉන්නේ![]()
මෙහෙම එල්ලා මරනයෙදි මරණයට පත්වෙන විද්‍යාත්මක පැත්ත මොකද්ද කියලා දන්නවද කවුරු හරි? දවසක් රූපවාහිනී වැඩසටහනක ඔය ගැන කථා උනා.. ඕකෙදි මරණය සිදුවෙන්නේ හුස්ම හිරවීමෙන් නෙමෙයිලු.. එහෙම වෙනවා නම් ඒක අතිශය වේදනා කාරී මරණයක්ලු.. ඔතනදි එල්ලුවාම කශේරුකාව සම්බන්ධ හක් එක පයිනවලු.. ඒකෙන් තමයි මරණය සිද්ධ වෙන්නේ...
එහෙම බලද්දී මු මාර පොරක් බන් ..එල්ලන වෙලේ හිනා වෙලා ඉන්නේ![]()

මමත් ඔය දේ ගැන සෑහෙන හිතනවා බන්... අපි ආතල් ගන්නවා කනවා බොනවා ක්ලබ් යනවා කියයි බඩුවක් ගැහුවා කියයි ඔක්කොම මැරෙනකන් නේ බන්..මැරෙන මොහොතේ මරනෙන් පස්සේ මොනවා වෙයිද මන්දා...මම නම් එක දැනටම මෙනෙහි කරන් ඉන්නේ.....බං...අපි ලස්සනට ටි.වි එකෙන් ඇස් දෙකෙන් දැක්කට මේ ලොකේ....ඇත්ත පෙන්නෙ බොහොම කිහිප දෙනෙකුටයි....පුළුවන් තරමින් සංසාරෙන් එතෙර වෙනවා ඇරන්නෙ වෙන දෙයක් නැහැ.........හැම ප්‍රශනෙටම මුල ඔය තණ්හාව....අනේක කාරණ අපි කවද හරි මැරනවා කියන දේ මිනිස්සු හිත්නනේ නැහැ........ඉන්න ටික කාලෙදි හොඳින් ඉන්නේ අන්තිමට ඔක්කම වැරදි වැඩ කරලා මැරිලා යන්වා.![]()

මෙහෙම එල්ලා මරනයෙදි මරණයට පත්වෙන විද්‍යාත්මක පැත්ත මොකද්ද කියලා දන්නවද කවුරු හරි? දවසක් රූපවාහිනී වැඩසටහනක ඔය ගැන කථා උනා.. ඕකෙදි මරණය සිදුවෙන්නේ හුස්ම හිරවීමෙන් නෙමෙයිලු.. එහෙම වෙනවා නම් ඒක අතිශය වේදනා කාරී මරණයක්ලු.. ඔතනදි එල්ලුවාම කශේරුකාව සම්බන්ධ හක් එක පයිනවලු.. ඒකෙන් තමයි මරණය සිද්ධ වෙන්නේ...
පුටුව අහක් කරපු ගමන් මුන් දෙන්නම මලාද බන්...?![]()
මමත් ඔය දේ ගැන සෑහෙන හිතනවා බන්... අපි ආතල් ගන්නවා කනවා බොනවා ක්ලබ් යනවා කියයි බඩුවක් ගැහුවා කියයි ඔක්කොම මැරෙනකන් නේ බන්..මැරෙන මොහොතේ මරනෙන් පස්සේ මොනවා වෙයිද මන්දා...![]()

මොනවා වුනත් බං ඌ මානසික් වැටිල ඉන්නේ.....සමහර රක වැඩිකමටත් දන්නෙ නැහැනේ ඔය ඔහොම ඉන්නෙ.
ගොඩක් වෙලාවට ඔය ත්‍රස්ත්‍රවාදි කණ්ඩායම් වල උන් එල්ලා මරණ කොට උන්ට ඉතින් බ්‍රෙන් වොශ කරලා තියෙන්නේ එක එක විදිහට....උන් මැරන්නම බල්න්න ඉන්න කට්ටිය නේ......
මු මොනවා කරලාද මර්ණ දඬුවම දේනනේ.

PISSU HEDENA JOB EKAK BAN OOKA NAM....

ලෝකේ තියන පව්කාරම රස්සාවක් බන් ..අයේ නිවනක් නෑ ඉතින්

ow bun mona aparade karath me hamaomma minnsu ney bun ane manda![]()