අලුත්කඩේ Street Food

shiro_90

Member
May 21, 2023
23
10
3
කොළඹ නගරයේ ජනප්‍රිය Street Food මිලදීගන්න පුළුවන් තැනක් තමයි අලුත්කඩේ Street Food කියන්නේ. එහි ආහාරවල ප්‍රණීත බව සහ පෙනුම නිසාම එතැනට රොදබැඳෙන්නේ විශාල ජනකායක්. නමුත් එම ආහාර පිරිසුදුවට සෞඛ්‍ය සම්පන්නවද හදන්නේ? ආහාරවල ගුණාත්මකභාවය කෙසේද යන්න ගැටළුවක්.
ice_screenshot_20230524-105301.png

  • Like
Reactions: lakshitha2011

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    දෙපාරක් ගියා.
    ගෙදර ඇවිල්ල දෙවෙනි දවසෙ loosemotion. කොත්තුව case වගේ

    පස්සෙ fb එකෙන් photos දැක්ක. ආයෙ නම් යන්නෙ නෑ කියල හිතාගත්ත.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ඩොක්ටර්ස්ලා කියනවා ඉස්සරට වඩා දැන් සෑහෙන්න colon cancer තියෙන ලෙඩ්ඩු ලංකාවේ හම්බවෙනවලු..ඔය ජරා කෑම පෙරේතයෝ වගේ ගැන්සි පිටින් ගිහින් ගිලිනකොට ඉස්සරහට පිලිකා රෝහල් තව හදන්න වෙයි..ඔතන විතරක් නෙමෙයි KFC, mcdonald's වල පවා කෑම අගුණයි..අපි දන්නවද උන් ඕවා බඳින තෙල් කොච්චර කාලයක් මාරු නොකර බඳිනවද කියලා..ලංකාවේ උන්ට ලෙඩ වැඩිවෙන්න ගත්තේ ඵළියෙන්ම කන්න පටන් ගත්තට පස්සේ..තනියෙන් ඉන්න උන් ඵළියෙන්මයි කන්නේ උයන්න කම්මැලි කමට ඒකත් කොත්තු ,ෆ්‍රයිඩ් රයිස් වගේ ජරාවල්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුද්දොත් ඇවිත් රහ කර කර ගලින්නේ ඕවානේ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දෙපාරක් ගියා.
    ගෙදර ඇවිල්ල දෙවෙනි දවසෙ loosemotion. කොත්තුව case වගේ

    පස්සෙ fb එකෙන් photos දැක්ක. ආයෙ නම් යන්නෙ නෑ කියල හිතාගත්ත.

    උබලට පිස්සුද බන් පිට කොටුවේ කන්න යන්න.. ලංකාවේ ඉන්න අඩු කුලේ ඉන්න වැඩිම සෙනගක් ඉන්නේ ඔය පිට කොටුවේ... පට්ට අප්සට් ලයිෆ් එකක් උන්ගේ තියෙන්නේ.. අනික් එකාට හෙන ගැහුවත් කමක් නෑ අද දවස කාලා බිලා ඉන්න ඕන වගේ මෙන්ටලිටි එකක් තියෙන්නේ උන්ගේ..

    විට කනවා කාලා කෙල ගහනවා එතනම. ඊට අනික් පැත්තේ බිම ලීක්ස් දාලා... කරපිංචා දාලා.. කුඩ්ඩො එහෙන් එනවා පු% කස කස, ඇවිල්ලා නරක වෙච්ච එළවලු ගෝනි වලින් කුණු වෙච්ච තෝරාලා අයින් කරලා නරක් වෙච්ච ටික වෙනම අරන් ගිහින් අඩු ගානකට කඩේකට දෙනවා.. කඩේ එකා එකේ නරක් වෙච්ච කපලා අයින් කරලා අනික් ටික උයනවා..

    මට ලියනවා ලිව්වා හැකි අද දවසම ...🤮🤮
     
    රැල්ලට ගියා. :)
    ආයෙ යන්නෙ නෑ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    උබලට පිස්සුද බන් පිට කොටුවේ කන්න යන්න.. ලංකාවේ ඉන්න අඩු කුලේ ඉන්න වැඩිම සෙනගක් ඉන්නේ ඔය පිට කොටුවේ... පට්ට අප්සට් ලයිෆ් එකක් උන්ගේ තියෙන්නේ.. අනික් එකාට හෙන ගැහුවත් කමක් නෑ අද දවස කාලා බිලා ඉන්න ඕන වගේ මෙන්ටලිටි එකක් තියෙන්නේ උන්ගේ..

    විට කනවා කාලා කෙල ගහනවා එතනම. ඊට අනික් පැත්තේ බිම ලීක්ස් දාලා... කරපිංචා දාලා.. කුඩ්ඩො එහෙන් එනවා පු% කස කස, ඇවිල්ලා නරක වෙච්ච එළවලු ගෝනි වලින් කුණු වෙච්ච තෝරාලා අයින් කරලා නරක් වෙච්ච ටික වෙනම අරන් ගිහින් අඩු ගානකට කඩේකට දෙනවා.. කඩේ එකා එකේ නරක් වෙච්ච කපලා අයින් කරලා අනික් ටික උයනවා..

    මට ලියනවා ලිව්වා හැකි අද දවසම ...🤮🤮
    Kotuwa , Maradana kiyanne wathura tikakwath bonna honda pathi nemei.

    okun wathura bothaluth puronawa.
     
    • Like
    Reactions: allrights

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    අම්ම අලුත් කඩේ ඩිල් යනවා නේද
    Hahha lol ponnayata aluth kade mathak wela tiyenne ekai ehenam 🤣 hodai hodai ehenam ammawa yawanwa wage ubat amma ekka palayan puka hodata palan enna puluwan wei ammatai ekige ponna puthatai🤣