අලුත්කළ YouTube වාර්තාව...
bonty89 Well-known member Feb 20, 2009 3,956 8,392 113 Nov 15, 2025 #1 Reactions: Kalegana, KSPathirana, beam_tech and 2 others
tharakaf Well-known member Oct 19, 2020 37,408 77,493 113 Nov 16, 2025 #2 bonty89 said: Click to expand... මොන සුත්තක්ද බන් මේ? Reactions: Kalegana and 5tech
max_pain Well-known member Jul 5, 2025 4,824 9,327 113 Galaha Nov 16, 2025 #4 short වෙනයි යොහානිගෙ සින්දුව වෙනයි යකෝ. මගෙත් සමහර ශෝට් වලට 15M 20M වගේ එනව. බැනැයි දිග වීඩියෝ එකක් දාපුවාම විවුස් 2000යි 7000යි වගේ යන්නෙ. Reactions: sandaru d
short වෙනයි යොහානිගෙ සින්දුව වෙනයි යකෝ. මගෙත් සමහර ශෝට් වලට 15M 20M වගේ එනව. බැනැයි දිග වීඩියෝ එකක් දාපුවාම විවුස් 2000යි 7000යි වගේ යන්නෙ.
2osama Well-known member Oct 25, 2010 81,784 73,054 113 මාලඹේ Nov 16, 2025 #5 Bot la weda penwayi Reactions: max_pain
beam_tech Well-known member Oct 13, 2017 8,083 14,463 113 වැලිවේරිය Nov 16, 2025 #6 පණ්ඩිත පොඩි උන් පේන්න බෑ
dilann Well-known member Jul 6, 2018 68,971 169,520 113 එකමත් එක රටක Nov 16, 2025 #7 short වල ඔය ගාන views තියන ඕනෑතරම් ඒවා ඇති යකෝ ලංකාවේ . අර මේකෙම එකෙක් හිටියා පට්ට shorts views තියන චැනල් එකක් තියන .
short වල ඔය ගාන views තියන ඕනෑතරම් ඒවා ඇති යකෝ ලංකාවේ . අර මේකෙම එකෙක් හිටියා පට්ට shorts views තියන චැනල් එකක් තියන .
villa pro Well-known member Feb 10, 2021 1,943 2,968 113 Nov 16, 2025 #8 bonty89 said: Click to expand... ඩෙරණ උන්ම හිතලා හදන වාර්තා
dilann Well-known member Jul 6, 2018 68,971 169,520 113 එකමත් එක රටක Nov 16, 2025 #9 මේවා තමයි හරිනම් ජාත්යන්තරේ ට යන්න ඕනේ විහිළු දෙරණෙන් Reactions: Kalegana and KSPathirana
Nadun26 Well-known member Apr 27, 2015 14,356 12,876 113 38 Nov 16, 2025 #10 පණ්ඩිත පොඩි උන් පේන්න බෑ (1)
KSPathirana Well-known member Apr 22, 2015 8,107 10,478 113 Nov 16, 2025 #11 දෙරණට ට්‍රැක පැනලා යොහානි post එකක් දැම්මා කියලත් තෙත් වෙලා මුන්ට. රූකාන්ත, කසුන් වගේ senior පොරක් post එකක් දැම්මොත් එහෙම මුන් පපුව පැලිලා මැරෙයි සතුටට. කවුරුහරි "පිස්සු හු#^₹" Audio එක දාන්න.
දෙරණට ට්‍රැක පැනලා යොහානි post එකක් දැම්මා කියලත් තෙත් වෙලා මුන්ට. රූකාන්ත, කසුන් වගේ senior පොරක් post එකක් දැම්මොත් එහෙම මුන් පපුව පැලිලා මැරෙයි සතුටට. කවුරුහරි "පිස්සු හු#^₹" Audio එක දාන්න.