අලුත්කළ YouTube වාර්තාව...

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,222
    8,049
    113
    Galaha
    short වෙනයි යොහානිගෙ සින්දුව වෙනයි යකෝ. මගෙත් සමහර ශෝට් වලට 15M 20M වගේ එනව. බැනැයි දිග වීඩියෝ එකක් දාපුවාම විවුස් 2000යි 7000යි වගේ යන්නෙ.
     
    • Like
    Reactions: sandaru d

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    short වල ඔය ගාන views තියන ඕනෑතරම් ඒවා ඇති යකෝ ලංකාවේ .
    අර මේකෙම එකෙක් හිටියා පට්ට shorts views තියන චැනල් එකක් තියන .
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    දෙරණට ට්‍රැක පැනලා 😄
    යොහානි post එකක් දැම්මා කියලත් තෙත් වෙලා මුන්ට. රූකාන්ත, කසුන් වගේ senior පොරක් post එකක් දැම්මොත් එහෙම මුන් පපුව පැලිලා මැරෙයි සතුටට.

    කවුරුහරි "පිස්සු හු#^₹" Audio එක දාන්න. 😁😄