අලුත්ගම හාමුදුරු නමක් කපලා

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අලුත්ගම...

    නිසි බලධාරියාගේ විරොධය නිසා ඉවත් කරන ලදි...:confused:
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    f4e31c9f.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩේ ඔවා දාන්න එපා බන්. නිකන් කලබල ඇති වෙයි.. ඇත්තද බොරුද දන්නේ නැනේ බන්.. අලුත්ගම හරිය ටුවරිස්ට් ලයින් එකක් නේද? බලහන් පාඩුව උබලටමනේ. ඔක දැන් ඉවරයක් කරගනිල්ලා.. ඔය මදැ..
     
    • Like
    Reactions: Turbine

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹ දාන්නේ බොරුවක් නම් උඹ කර ගන්නේ විශාල පවක් මචන්. රටක සාමය කඩ වීම නිසා නැතිවෙන ජීවිත දහස් ගණනක වගකීම උඹට තමයි යන්නේ.අපායේ කල්ප ගානක් ඉන්න වෙයි.

    උඹ කියන්නේ ඇත්තක් නම් කමක් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්දා බන් මුන් ආගම් හින්දා මරාගන්නවා දෙගොල්ලොම වැරදියි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හම්බයෝ ආයුධ එලියට දානකන් ඉඳල හමුදාවෙන් දෙයි දැවැන්ත ප්‍රහාරයක්.
    දැන් සන්නද්ධ හමුදා ඇවිල්ල ඉන්නේ
    හාමුදුරුවන්ගේ කතාව බොරු කියල තමයි කියන්නේ
    අදත් හම්බයෝ තමයි පටන් ගත්තේ
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩේ ඔවා දාන්න එපා බන්. නිකන් කලබල ඇති වෙයි.. ඇත්තද බොරුද දන්නේ නැනේ බන්.. අලුත්ගම හරිය ටුවරිස්ට් ලයින් එකක් නේද? බලහන් පාඩුව උබලටමනේ. ඔක දැන් ඉවරයක් කරගනිල්ලා.. ඔය මදැ..

    හා අපි මේ උඹ කියනකන් හිටියේ. :P (jk)

    (උඹ කියන කතාව ඇත්ත බන්. අන්තිමට වෙන්නේ කිසිම තේරුමක් නැතුව ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් හානි වෙන එක තමයි. ඕකෙන් වාසියක් තියෙන්නේ දේශපාලකයෝන්ට විතරයි බන්.උන්ට කල්ල මරේ)
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    අඩේ ඔවා දාන්න එපා බන්. නිකන් කලබල ඇති වෙයි.. ඇත්තද බොරුද දන්නේ නැනේ බන්.. අලුත්ගම හරිය ටුවරිස්ට් ලයින් එකක් නේද? බලහන් පාඩුව උබලටමනේ. ඔක දැන් ඉවරයක් කරගනිල්ලා.. ඔය මදැ..

    මුන්ට ඕන ආපහු මොකක් හරි මගුලක් අවුස්සගන්න බන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අඩේ ඔවා දාන්න එපා බන්. නිකන් කලබල ඇති වෙයි.. ඇත්තද බොරුද දන්නේ නැනේ බන්.. අලුත්ගම හරිය ටුවරිස්ට් ලයින් එකක් නේද? බලහන් පාඩුව උබලටමනේ. ඔක දැන් ඉවරයක් කරගනිල්ලා.. ඔය මදැ..

    ඔව් බන් කිසිම පත්තරයක චැනල් එකක නිවුස් එකක් දාන්නේ නෑ මේ ගැන .උදේ කිව්වා හාමුදුරු නමක් අපවත් වෙලා නෑ කියලා .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හා අපි මේ උඹ කියනකන් හිටියේ. :P (jk)

    (උඹ කියන කතාව ඇත්ත බන්. අන්තිමට වෙන්නේ කිසිම තේරුමක් නැතුව ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් හානි වෙන එක තමයි. ඕකෙන් වාසියක් තියෙන්නේ දේශපාලකයෝන්ට විතරයි බන්.උන්ට කල්ල මරේ)
    ඔව් බන්.. නිකන් ආයෙත් රට ආපස්සට යන වැඩක්නේ.. දැන් යාපනේ යන්න ඇහැකි, අලුත්ගමට යා නොහැකියි, තත්වයක්නේ.. මේක දැන් ඇති.. දේශ්පාලුවො මොකක් හරි කරන්නේ නැද්ද බන්.. මහ එකා රොන්දේ ගහන්නේ, දැන් ඉලව්ව ජාතිය අමතලා කතාවක් කලානම්, සන්සුන් වෙන්නයි කියලා. ඒකා බොලිවියාවේ පිස්සු කෙලිනවා ඇති
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    හා අපි මේ උඹ කියනකන් හිටියේ. :P (jk)

    (උඹ කියන කතාව ඇත්ත බන්. අන්තිමට වෙන්නේ කිසිම තේරුමක් නැතුව ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් හානි වෙන එක තමයි. ඕකෙන් වාසියක් තියෙන්නේ දේශපාලකයෝන්ට විතරයි බන්.උන්ට කල්ල මරේ)

    අනිවා ඕකුන් බලාගෙන ඉන්නේ කොහෙන්ද වාසියක් ගන්න පුළුවන් කියල.අපේ උන් ඔක තේරුම් ගන්නේ නැති 1ය් අව්ල
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹ දාන්නේ බොරුවක් නම් උඹ කර ගන්නේ විශාල පවක් මචන්. රටක සාමය කඩ වීම නිසා නැතිවෙන ජීවිත දහස් ගණනක වගකීම උඹට තමයි යන්නේ.අපායේ කල්ප ගානක් ඉන්න වෙයි.

    උඹ කියන්නේ ඇත්තක් නම් කමක් නෑ.
    boru danne ne yako,, scene eka athta nisa tama demme..
     
    Jun 14, 2014
    111
    14
    0
    බොරුවට නං ඔහොම දාන්න එපා බං මොනම හිතකින්වත්. හොඳටම ෂුවර්ම නං විතරක්, නොදාම බැරි තරමට ෂුවර් නං විතරක් දාපන්. හාමුදුරු කෙනෙක් මැරිලා කියල රට පුරා ආරංචිය ගියොත් මුස්ලිම් උන්ට කර කියා ගන්න දෙයක් නැතිව යනවා. කළු ජූලියට අන්ත වෙයි එපාර

    අනික ඕක බොරුවක් නං උඹට හිරෙත් යන්න වෙයි බොරු කට කතා පතුරවනවා කියලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බොරුවට නං ඔහොම දාන්න එපා බං මොනම හිතකින්වත්. හොඳටම ෂුවර්ම නං විතරක්, නොදාම බැරි තරමට ෂුවර් නං විතරක් දාපන්. හාමුදුරු කෙනෙක් මැරිලා කියල රට පුරා ආරංචිය ගියොත් මුස්ලිම් උන්ට කර කියා ගන්න දෙයක් නැතිව යනවා. කළු ජූලියට අන්ත වෙයි එපාර

    අනික ඕක බොරුවක් නං උඹට හිරෙත් යන්න වෙයි බොරු කට කතා පතුරවනවා කියලා
    සිරාවටම.. මේක විහිලුව karana welawak nemeyi.. jiwitha ekka karana sellamak.. .