දැනට උඩ තට්ටුවට පහලින් එන line එකෙන්මයි use වෙන්නෙ පරණ disk meter එකෙන්,
උඩටත් වෙනම meter එකක් ගන්න හදන්නේ.
1. අලුත් meter එක digital දාවිද smart meter එකක් දාවිද මණ්ඩලෙන්.
2. අලුත් meter එකටත් normal යන විදියට bill වෙන්න දාන එක ලබයි නේද, unit වලට floating price (peak time unit price is higher & normal hours unit price is lower.) වලට apply කරනවට වඩා.
එළකිරි බෝයිස්ලා මොකද හිතන්නේ. experience & ideas welcome

Last edited: