Winter ABC Expedition 🇳🇵

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    කොහොමද යාලුවනේ .
    පෙබරවාරි මාසයේ සීතල වින්ටර් එකේ අපේ destination එක උනේ
    නේපාලයේ අන්නපූර්ණ බේස් කෑමිප් එක පූන් හිල් හරහා trekking කරන එක.
    ඉතිං අපි ප්ලෑන් කරගෙන තිබුනේ වින්ටර් එකේ trek කරන්න.
    පෙබරවාරි 10 -23 තමයි අපේ ටුවර් එක දාගත්තේ.
    මොකද ඒ වෙනකොට Snowing පටන් අරගෙන තිබුනේ.
    ගමනේ විස්තර සහ අත්දැකීම් පහලින් දාන්නමි.

    DSC_0108-copy.jpg



    -----------------------------------------------
    Visa, Flight Tickets, Booking, & Emigration
    -----------------------------------------------

    නේපාල් On- Arrival visa තියෙන නිසා කත්මන්ඩු AirPort එකෙන් විනාඩි 10 කින් වගේ Visa ගන්න පුලුවන්.
    ඒ වගේම අපි සාර්ක් රටවල් වලට අයිති නිසා First Time Nepal Visit එක්කට යතවා නමි Visa Free.
    නැතිනමි 15 Days- USD25 | 30 days - 40 USD | 90 Days - 100 USD.

    මම Customized කරපු Tour Package එකක් තමයි දාගත්තේ. නෝමලි ABC යනවා නමි Package Starting Price එක USD 800 අපි Off Peak Season එකේ ගිය නිසා මම අපේ Trip Organizer එක්ක
    කතා කරලා Package එක USD 540 Fix කරගත්තා.

    Cost for Travel Itinerary - Around $540 (Private tour guide + Transportation + Meals Full Board During Trek + Hotels B/B )
    Additional Costs - Tips - 20% Tip for Guide ( Total Package )
    - Wifi / Device Charging / Hot Water / Energy Drinks - Additional cost during trek

    Flight Tickets - අපි ඉන්දියා ගිහින් දිල්ලි වලින් කත්මණ්ඩු යන්න තමයි ප්ලෑන් කලේ Direct Flights තිබුනත් නිතරම cancel වෙන සීන් එක නිසා Air India තමයි Tickets Book කලේ
    Tickets වලට LKR 170K වගේ cost උනා.

    Trekking Gears - අපි Winter එකේ යන නිසා Layers 5 අදින්න ඔනි උනා ඒ නිසා ඇදුමි වලට ටිකක් වැඩිපුර වියදමි උනා 100K වගේ උනා


    Moisture-wicking Base Layers:

    Long-sleeve thermal shirts
    Thermal leggings

    Fleece or down jacket
    Insulated pants (optional, for colder days)

    Outer Layers:
    Waterproof and windproof jacket
    Waterproof and windproof pants

    Trekking Pants:
    Lightweight, comfortable pants (convertible to shorts are a plus)

    T-shirts:
    Quick-dry, moisture-wicking t-shirts

    Warm beanie/hat
    Sun hat or cap
    Buff or neck gaiter (for protecting your neck and face)

    Gloves:
    Lightweight gloves (for lower altitudes)
    Warm, insulated gloves/mittens (for higher altitudes)

    Trekking Boots:
    Sturdy, waterproof hiking boots with ankle support

    Socks:
    Moisture-wicking socks (a mix of thick and thin pairs)

    Gear:
    Backpack:
    Medium-sized trekking backpack with good support

    Sleeping Bag:
    Warm and comfortable, rated for cold temperatures

    Trekking Poles:
    Adjustable trekking poles for better stability

    Sunglasses:
    Polarized sunglasses with UV protection

    Headlamp:
    With extra batteries

    Crampons

    -----------------------------------
    Winter ABC Expedition - Nepal
    -----------------------------------
    DSC_0133.jpg


    DSC_0009.jpg


    DSC_0069.jpg


    DSC_0153.jpg


    DSC_0156.jpg


    DSC_0341.jpg



    DSC_0424.jpg






    DSC_0477.jpg


    1709995252771.jpg
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth