අලුත්ම ඉස්ටයිල් එක.

ආතල් එකට නම දාල කපපිය මටත් ආතල් එකට කපන්න :dull: :dull: :dull:

මටද කිව්වේ? මම කාගේවත් රෙප් කපල නෑ. එකම දවසක් කැපුවා කාගෙද ඒත් පෝස්ට් එකෙත් කියල.
හැංගිලා රෙප් වලින් ගහන්න ඕනද බං. මම කියන්න තියන එක කෙලින්ම කියනවා. හිතුනොත් ත්‍රෙඩ් එකකුත් දානවා.
:rofl::rofl::rofl:
 
අංගුලිමාල.........
උඹට වලිගෙ පැගිච්ච ගමන් ද ඉන්නේ නැත්තං පැය ගානක් ඉදං ඉදල මොලේ තැලිල ද තියෙන්නේ.......

මොනවද බං මේ දාන මෙලෝ රහක් නැති ත්‍රෙඩ්....
උඹත් අර ඔරියන්/ඇමසින්, නැරූටෝ නැත්තං පතිරණ වගේ වෙන්න ද යන්නේ
(ඔන්න උඹට කරන්න පුළුවන් උපරිම අපහාසේ මම කලා!)

පොඩි මෙව්වා එකක් එන්න දැම්මේ.:P
මම මේ මොනවහරි දෙයක් ඉගෙන ගන්න මේකට එන්නේ.
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    වේදිකාවම නිශ්ෂබ්දයි.. "ටොකොස්" "ටොකොස්" "ටොකොස්".. කාගෙත් හදවතේ කර්නිකාවල පවා හිරිගඩු පිපෙන අඩි සද්දයකි..

    අංගුලිමාල.........

    එක්වරම ඇසුනේ ගොරහැඬි හඬකි..

    උඹට වලිගෙ පැගිච්ච ගමන් ද ඉන්නේ නැත්තං පැය ගානක් ඉදං ඉදල මොලේ තැලිල ද තියෙන්නේ.......

    වේදිකාව මත දිගහැරුනු මල්ටි බැරල වැනි වාග්ප්‍රහාර හමුවේ කාටත් සුලුදිය පහ නොවුනේයැයි සිතිය නොහැක...

    මොනවද බං මේ දාන මෙලෝ රහක් නැති ත්‍රෙඩ්....

    උඹත් අර ඔරියන්/ඇමසින්, නැරූටෝ නැත්තං පතිරණ වගේ වෙන්න ද යන්නේ...
    (ඔන්න උඹට කරන්න පුළුවන් උපරිම අපහාසේ මම කලා!)

    දරඩඬු අත්පා යදම් මුගුරු කලාක් සේ
    තොල් පෙති විතරක් පලමුහාදුවෙන් සිම්ඹා සේ
    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේනාක් සේ
    වදන් ගුගුරවමින්...

    දත්කිඹුල් තෙමේ වේදිකාවෙන් නික්ම ගියේය..
    :dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    TFS :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;18373905 said:
    මටද කිව්වේ? මම කාගේවත් රෙප් කපල නෑ. එකම දවසක් කැපුවා කාගෙද ඒත් පෝස්ට් එකෙත් කියල.
    හැංගිලා රෙප් වලින් ගහන්න ඕනද බං. මම කියන්න තියන එක කෙලින්ම කියනවා. හිතුනොත් ත්‍රෙඩ් එකකුත් දානවා.
    :rofl::rofl::rofl:

    උඹ කැපුවත් කියයිද මං කැපුව කියල :rofl: :rofl: :rofl: :rofl:
    කෝමත් උඹට රෙප් දෙන්න පුළුවන් වුනාම උඹ ත්‍රෙඩ් එකක් දාලම කිව්ව නිසා මං කපන්න ඉන්නෙ :baffled: :baffled: :baffled: :baffled:
     
    කපපිය ඉතිං :rofl::rofl:
    ඔය කිව්ව හින්දා මාත් බැලුව මගේ රෙප්. එකෙක් kazzen කියලත් දාල කපල. :rofl::rofl::rofl:
     
    වේදිකාවම නිශ්ෂබ්දයි.. "ටොකොස්" "ටොකොස්" "ටොකොස්".. කාගෙත් හදවතේ කර්නිකාවල පවා හිරිගඩු පිපෙන අඩි සද්දයකි..

    අංගුලිමාල.........

    එක්වරම ඇසුනේ ගොරහැඬි හඬකි..

    උඹට වලිගෙ පැගිච්ච ගමන් ද ඉන්නේ නැත්තං පැය ගානක් ඉදං ඉදල මොලේ තැලිල ද තියෙන්නේ.......

    වේදිකාව මත දිගහැරුනු මල්ටි බැරල වැනි වාග්ප්‍රහාර හමුවේ කාටත් සුලුදිය පහ නොවුනේයැයි සිතිය නොහැක...

    මොනවද බං මේ දාන මෙලෝ රහක් නැති ත්‍රෙඩ්....

    උඹත් අර ඔරියන්/ඇමසින්, නැරූටෝ නැත්තං පතිරණ වගේ වෙන්න ද යන්නේ...
    (ඔන්න උඹට කරන්න පුළුවන් උපරිම අපහාසේ මම කලා!)

    දරඩඬු අත්පා යදම් මුගුරු කලාක් සේ
    තොල් පෙති විතරක් පලමුහාදුවෙන් සිම්ඹා සේ
    දුක වැඩි නෙතේ කඳුලැලි පිරේනාක් සේ
    වදන් ගුගුරවමින්...

    දත්කිඹුල් තෙමේ වේදිකාවෙන් නික්ම ගියේය..
    :dull::dull:

    ඔහොම සාහිත්‍ය කෘතියක් මගේ ත්‍රෙඩ් එකකට දාපු එකත් මට නම්බුවක්.:D:D:D
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    lol mama nam mouse eka thiyala oya athulata waren anan manan liyala thibboth yanne na... lol paw un