අලුත්ම ජාවාරම

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    COM bank online එකේ ඔය අවුල තියෙනවා...site එකෙන් රෙග වුනා කොරෝනා කාලේ...දවසකට පස්සේ උන්ට කෝල් කරලා transfer facility දෙන්න කිව්වා..ඒ වෙලාවේ ඇහුවෙත් NIC,Name,BOD.. ඒ වෙලාවෙම enabled කරා 😂

    දැන් හිතපන් phone එක උස්සලා දන්නා එකෙක් ඕක කරා නම් බඩු පැකට් වෙනවනේ :( මට ඒ වෙලාවේ එකේ බරපත කමක් තේරුනේ නැහැ..එත් මේ video එක දැක්කම :angry:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    COM bank online එකේ ඔය අවුල තියෙනවා...site එකෙන් රෙග වුනා කොරෝනා කාලේ...දවසකට පස්සේ උන්ට කෝල් කරලා transfer facility දෙන්න කිව්වා..ඒ වෙලාවේ ඇහුවෙත් NIC,Name,BOD.. ඒ වෙලාවෙම enabled කරා 😂

    දැන් හිතපන් phone එක උස්සලා දන්නා එකෙක් ඕක කරා නම් බඩු පැකට් වෙනවනේ :( මට ඒ වෙලාවේ එකේ බරපත කමක් තේරුනේ නැහැ..එත් මේ video එක දැක්කම :angry:
    ඔන්ලයින් බෑන්කින් යුසර්නෙම්
    පාස්වර්ඩ් එකත් ඔන නෙද ඔය වැඩේට?
    මගෙත් ඔන්ලයින් බෑන්කින් තියේ ඒ නිසා පොඩ්ඩජ්
    ටච් එකේ ඉන්න ඔන
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්ලයින් බෑන්කින් යුසර්නෙම්
    පාස්වර්ඩ් එකත් ඔන නෙද ඔය වැඩේට?
    මගෙත් ඔන්ලයින් බෑන්කින් තියේ ඒ නිසා පොඩ්ඩජ්
    ටච් එකේ ඉන්න ඔන

    ඔව් ඒ දෙක ඕන තමා
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුන් කොහොමද සල්ලි ඇද්දේ එතකොට? නිකන් ෆෝන් එකෙන් කෝල් කරාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නෙ නෑ නේ

    ඔය කියන්නේ නම් අලුත් කාර්ඩ් එකක් හදන කියලනේ...එත් බන් එක කරන්න බංක එකට යන්න ඕනනේ :oo:
     
    • Like
    Reactions: Lahiru120

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    PIN eka over the phone denne naha🤔🤔
    ඔව් බන් මේ මොන හුත්තක්ද මන්දා මූ කියන්නෙ. කොහොමත් pin එක over the phone දෙන්නෙ නෑ. පින් එක නැති වෙලා නම් අළුත් කාඩ් එකක් ගන්න වෙනවා. අනික බැංකුවට ගිහින් තමයි කරගන්න වෙන්නෙ. එතනදි NIC, bank book, ඕන වෙනවා. Bank book නැති වෙලා කියල ගන්න පුළුවන් ඇති. එතකොට fake NIC එකකුත් අනිවා හදන්නම වෙනවා. :unsure:
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Pin එක නෙවෙයි මම හිතන්නේ , online banking passwords . password reset එකක් කරගන්න පුළුවන් කෝල් කරලා .
     
    • Like
    Reactions: D_Mad and malrulz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔව් බන් මේ මොන හුත්තක්ද මන්දා මූ කියන්නෙ. කොහොමත් pin එක over the phone දෙන්නෙ නෑ. පින් එක නැති වෙලා නම් අළුත් කාඩ් එකක් ගන්න වෙනවා. අනික බැංකුවට ගිහින් තමයි කරගන්න වෙන්නෙ. එතනදි NIC, bank book, ඕන වෙනවා. Bank book නැති වෙලා කියල ගන්න පුළුවන් ඇති. එතකොට fake NIC එකකුත් අනිවා හදන්නම වෙනවා. :unsure:
    හරි කොහොම හරි Card එක හදා ගත්තා කියාමුකො ඒත් Card එකෙන් මෙහෙම සල්ලි අදින්න බැහැ නේ . online banking වල password එක ගත්තත් user name එක ඕනේ
    මේ විදියට සල්ලි බැංකුවේ දාන්න බැහැ නේ . මිලියන 10 පහළොව කොහොමද Card වලින් අදින්නේ
    මේකා ගේ මේ කතාව අතේ පත්තුවෙන බොරුවක්
     
    • Like
    Reactions: kasun_kbp

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බෑන්ක් එකට ගිහිල්ල ID,Passbook,Card එක දුන්නම අලුත් Card + PIN එකක් issue කරානම් ඔහොම වෙන්නෙ නෑ.
    මෙහෙම දෙයක් වෙලා තියෙනව කියන්නෙ බැංකුවෙ ඉන්න අය සම්බන්ධයි හෝ බැංකුවෙ නීති වල අවුලක්.
     
    • Like
    Reactions: XpressM and D_Mad