මේකට බැංකු ඇතුලේ ඉන්න උනුත් සම්බන්ධයි වගේ.
බැංකුවක ඇතුලෙ එකෙක් සම්බන්ධ නැතුව මෙහෙම දෙයක් කරන්න කොහොමටවත් බෑ නේද බං?
මට ඒ වෙලාවේ එකේ බරපත කමක් තේරුනේ නැහැ..එත් මේ video එක දැක්කම 
ඔන්ලයින් බෑන්කින් යුසර්නෙම්COM bank online එකේ ඔය අවුල තියෙනවා...site එකෙන් රෙග වුනා කොරෝනා කාලේ...දවසකට පස්සේ උන්ට කෝල් කරලා transfer facility දෙන්න කිව්වා..ඒ වෙලාවේ ඇහුවෙත් NIC,Name,BOD.. ඒ වෙලාවෙම enabled කරා
දැන් හිතපන් phone එක උස්සලා දන්නා එකෙක් ඕක කරා නම් බඩු පැකට් වෙනවනේමට ඒ වෙලාවේ එකේ බරපත කමක් තේරුනේ නැහැ..එත් මේ video එක දැක්කම
![]()
ඔන්ලයින් බෑන්කින් යුසර්නෙම්
පාස්වර්ඩ් එකත් ඔන නෙද ඔය වැඩේට?
මගෙත් ඔන්ලයින් බෑන්කින් තියේ ඒ නිසා පොඩ්ඩජ්
ටච් එකේ ඉන්න ඔන
මුන් කොහොමද සල්ලි ඇද්දේ එතකොට? නිකන් ෆෝන් එකෙන් කෝල් කරාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නෙ නෑ නේඔව් ඒ දෙක ඕන තමා
මුන් කොහොමද සල්ලි ඇද්දේ එතකොට? නිකන් ෆෝන් එකෙන් කෝල් කරාට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නෙ නෑ නේ

PIN eka over the phone denne naha![]()

ඔව් බන් මේ මොන හුත්තක්ද මන්දා මූ කියන්නෙ. කොහොමත් pin එක over the phone දෙන්නෙ නෑ. පින් එක නැති වෙලා නම් අළුත් කාඩ් එකක් ගන්න වෙනවා. අනික බැංකුවට ගිහින් තමයි කරගන්න වෙන්නෙ. එතනදි NIC, bank book, ඕන වෙනවා. Bank book නැති වෙලා කියල ගන්න පුළුවන් ඇති. එතකොට fake NIC එකකුත් අනිවා හදන්නම වෙනවා.PIN eka over the phone denne naha![]()
හරි කොහොම හරි Card එක හදා ගත්තා කියාමුකො ඒත් Card එකෙන් මෙහෙම සල්ලි අදින්න බැහැ නේ . online banking වල password එක ගත්තත් user name එක ඕනේඔව් බන් මේ මොන හුත්තක්ද මන්දා මූ කියන්නෙ. කොහොමත් pin එක over the phone දෙන්නෙ නෑ. පින් එක නැති වෙලා නම් අළුත් කාඩ් එකක් ගන්න වෙනවා. අනික බැංකුවට ගිහින් තමයි කරගන්න වෙන්නෙ. එතනදි NIC, bank book, ඕන වෙනවා. Bank book නැති වෙලා කියල ගන්න පුළුවන් ඇති. එතකොට fake NIC එකකුත් අනිවා හදන්නම වෙනවා.![]()