අලුත්ම නියම ටික.....

Mar 16, 2012
310
132
0
අලුත්ම නියම ටික.....

1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.

2. ඇන්තනිගේ කම්මල් නියමය
ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.

3. කොවෑක්ගේ න්‍යාය
වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.

4. කැනන්ගේ කර්මවාදය
අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.

5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.

6. බෙල්ගේ නියමය
ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

7. රූබිගේ සමාසද සිද්ධාන්තය
ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.

8. විලොබීගේ නියමය
ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.

9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.

10. බ්‍රෙඩාගේ නීතිය
සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.

11. ඕවන්ගේ නියමය

උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.

12. වූලිගේ නියමය
ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.
 
Mar 16, 2012
310
132
0
Ussapu thana dapan padaya

Code:
http://ranilplus.blogspot.com/2011/12/blog-post_17.html

තෝත් කොහෙන් හරි උස්සලනෙ දාල තියෙන්නෙ මම ගත්තෙ ෆේස් බුක් එකෙන්.......ඔය මගුල් බ්ලොග් එක මම දක්කෙත් අදයි 2.50 බ්ලොග්...
 
BravoZero

Banned
May 10, 2012
241
7
0
කඩේ යන් නැති එකා;12668514 said:
තෝත් කොහෙන් හරි උස්සලනෙ දාල තියෙන්නෙ මම ගත්තෙ ෆේස් බුක් එකෙන්.......ඔය මගුල් බ්ලොග් එක මම දක්කෙත් අදයි 2.50 බ්ලො
ග්...

Mama koheda yako damme? me guu blog eka mage nemei. Anika tho ussapu thana dapan! Padaya
 
BravoZero

Banned
May 10, 2012
241
7
0
කඩේ යන් නැති එකා;12668537 said:
mata ooninam mama ussapu thana danne uba kamathinam balapan nathnam nikan idapan....... yakooo net eke ekama de 10 15 thanaka tiyenava modaya..

Ubata ona ewa karanna ona nam gihin aluthen forum ekak da ganin! thopi ussapu ewa genath meka asse gahuwama copy right seen yanne elakiri ekata. Net eke mona puka thibbath mata wadak naha. Elakiri eke hariyata link eka dapan
 
ඒක මම බල ගන්නම් උබ පැත්තකට වෙලා හිටපන්.......අපි නොදන්න කොපි රයිට්ස්
 
BravoZero

Banned
May 10, 2012
241
7
0
කඩේ යන් නැති එකා;12668617 said:
ඒක මම බල ගන්නම් උබ පැත්තකට වෙලා හිටපන්.......අපි නොදන්න කොපි රයිට්ස්

Uba monawa bala gannada? Ubata nemei padayo case enne Elakiri forum ekata! Gon padaya gihin padak kapiya
 
JEYkamal

Member
Mar 9, 2012
1,068
108
0
Ussapu thana dapan padaya

Code:
http://ranilplus.blogspot.com/2011/12/blog-post_17.html

කඩේ යන් නැති එකා;12668514 said:
තෝත් කොහෙන් හරි උස්සලනෙ දාල තියෙන්නෙ මම ගත්තෙ ෆේස් බුක් එකෙන්.......ඔය මගුල් බ්ලොග් එක මම දක්කෙත් අදයි 2.50 බ්ලොග්...

Mama koheda yako damme? me guu blog eka mage nemei. Anika tho ussapu thana dapan! Padaya

කඩේ යන් නැති එකා;12668537 said:
mata ooninam mama ussapu thana danne uba kamathinam balapan nathnam nikan idapan....... yakooo net eke ekama de 10 15 thanaka tiyenava modaya..

Ubata ona ewa karanna ona nam gihin aluthen forum ekak da ganin! thopi ussapu ewa genath meka asse gahuwama copy right seen yanne elakiri ekata. Net eke mona puka thibbath mata wadak naha. Elakiri eke hariyata link eka dapan
:angry:podi deyak loku prasnayak karagena dagalana moda sinhalayo.. ko umbalage ekamuthu kam ......:angry:
 
lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    6. බෙල්ගේ නියමය
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.

    7. රූබිගේ සමාසද සිද්ධාන්තය
    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.

    mewa nam supiri etta:rolleyes:
    nice work macho
    rep+++