මං ගාල්ලේ..යාලුවෝ නැදැයෝ දෙමව්පියෝ ඔක්කොම ඉන්නේ මෙහේ..ඒත් දැන් මට ඕනේ කොට්ටාව වගේ පැත්තකට යන්න..මෙහෙම ජීවිතේට කලින් ඉදලා නැති පැත්තකට ගිහින් උබලා ඉදලා තියෙනවද? කිසිම මනුස්සයෙක් අදුරන් නෑ..හදිස්සියට ඉතින් කවුරුත් නෑ..නිදහස් පාලු පැති නිසා හොරු එහම ඉන්නත් පුලුවන්ද? කුඩු සීන් එකත් නැගලම යන නිසා..මෙහෙම අලුත්ම පැත්තකට ගියපු අය පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද? ආපු කේස්..නේබස්ලා එක්ක එහෙම සෙට් උන හැටි? හොරු පැනපුවා...මොකද වයිෆ් සහ මන් විතරයි යන්න හදන්නේ..එකීත් ෆුල්ටයිම් තනියම ගෙදර ඉන්න වෙනාවා..මන් ජොබ්ට ගිහින් එනකන්..







