අලුත්ම මෙන්න 10TB හාර්ඩ් .ඩිස්ක් එක

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    අලුත්ම මෙන්න 10TB හාර්ඩ් .ඩිස්ක් එක

    අලුත්ම මෙන්න 10TB හාර්ඩ් .ඩිස්ක් එක.වෙස්ටෙර්න් ඩිජිටල් තමයි හදල තියෙන්නේ. පවුම් 600ක් වෙනවා කියන්නේ.
    ultrastar-he10-image-640x455.jpg

    කියවලම බලන්න.
    http://arstechnica.co.uk/informatio...hard-drive-seagate-twiddles-shingled-fingers/
     
    • Like
    Reactions: somalal

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බම්ප් අඩුවුනාම අඩුවුනානෙ කියල කියනව ඒත් ගන්නෑ :no: :no:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම බෙනා;19372696 said:
    ඒකටනම් රිදුනා සහෝ..

    ආ...මම ඒ කාලෙ 256GB තියාගත්තෙ...ආවා මෙතන :frown:

    256GB normal hard disk na ban. 250GB nam tiyenava
    SSD nam tiyenava namuth 2007 256GB SSD? :P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම බෙනා;19372746 said:
    ඉතින් SSD තාමා.ඒකනෙ කියන්නෙ ඔයාලා ඒ කාලෙ ඕවා අහලවත් නෑනෙ... :rofl: :lol: අපි ඇවිත් VIP :D

    machan boruwak kiyannath igena ganin. :angry:
    2007 SSD ekak laksayakatath eha. uba sure ekata clean suit, empty pocket karayek mata pena hatiyata :angry::angry:

    2007 1GB ekak $40, ethakota 256GB ekak?
    256 * 40 = $10240 = LKR 1,466,470.40 :rofl::rofl:
    dan lide panapan :P

    hdd-ssd.0022.jpg
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    machan boruwak kiyannath igena ganin. :angry:
    2007 SSD ekak laksayakatath eha. uba sure ekata clean suit, empty pocket karayek mata pena hatiyata :angry::angry:

    2007 1GB ekak $40, ethakota 256GB ekak?
    256 * 40 = $10240 = LKR 1,466,470.40 :rofl::rofl:
    dan lide panapan :P

    hdd-ssd.0022.jpg

    උඹනම් මහ පිස්සු උත්තෙක් බන්.. :lol: ජෝක් එකත් පට්ට සීරියස් ගන්නවනේ...බට් අර ක්ලීන් සූට් එම්ටි පොකට් කතාවනම් ඇත්ත :rofl: :yes:
    මම පීසී එකක් ගත්තෙත් 2012 බන්.. :lol: ;)
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම බෙනා;19372866 said:
    උඹනම් මහ පිස්සු උත්තෙක් බන්.. :lol: ජෝක් එකත් පට්ට සීරියස් ගන්නවනේ...බට් අර ක්ලීන් සූට් එම්ටි පොකට් කතාවනම් ඇත්ත :rofl: :yes:
    මම පීසී එකක් ගත්තෙත් 2012 බන්.. :lol: ;)

    :P api dannava ban. ;)