අපි පොඩි මිනිස්සු එත් අපිව සල්ලි වලට ගන්න බෑ සහෝදරයා - අකුදිDialog eka Anurawa Witharak newei hariniwa Andan inna jangiya pitinma unath Salliwalata ganeevi... Atharamata balawath dialog eka...
හිල් ජංගියට අලුත් එකක් දුන්නොත් අකුදියා ඕනැම දෙයක් කරයි...අපි පොඩි මිනිස්සු එත් අපිව සල්ලි වලට ගන්න බෑ සහෝදරයා - අකුදි
Dialog හැතිකරේ Whatsapp call notifications මගෙත් බ්ලොක් කරලා තියෙන්නේ..whatsapp call notification? eka kohomada carrier eke prashnayak wenne?![]()
![]()
call notification kiyanne mokakda ban?Dialog හැතිකරේ Whatsapp call notifications මගෙත් බ්ලොක් කරලා තියෙන්නේ..
Mobile Network Company වලින් නඩත්තු වෙන TRCSL එකකින් මිනිස්සුන්ට කිසිම සෙතක් වෙන්නේ නෑ..
------ Post added on Sep 24, 2024 at 8:05 PM
Thoge appa nam ballek tat antha ekek wenna one.. ballowath me wage ponna wada kranne neපොන්නයෙක්නේ ජනාදිපති company ඕන ඕන විදිහට වැඩ.
ඒක තමා මන් එකෙක්ට කිව්ව සජිත්ට කතිරෙ ගහන්න කියල ඌට ඒක ලැබිල නෑනෙ. ඌ අනුරට ගහලDialog eka Anurawa Witharak newei hariniwa Andan inna jangiya pitinma unath Salliwalata ganeevi... Atharamata balawath dialog eka...
incoming calls එනවා. පෙන්නන්නේ නෑ.call notification kiyanne mokakda ban?
incoming blocked da whatsapp calls?
ranil ne ban ponnayaපොන්නයෙක්නේ ජනාදිපති company ඕන ඕන විදිහට වැඩ.
na bn oke thiyenne app ekata yanna one msgs calls enna nam normal data nathi welawata...call notification kiyanne mokakda ban?
incoming blocked da whatsapp calls?


whatsapp call notification? eka kohomada carrier eke prashnayak wenne?![]()
![]()
මිනිස්සුන්ට තමන්ගේ number එක port out කරන්න පුළුවන් විදියට නීති වෙනස් උනා නම් Dialog, Mobitel වගේ ඒවායේ එකදිකාරිය නැති වෙනවා. උන් දන්නවා තියෙන number එක ලේසියෙන් කෙනෙක්ට වෙනස් කරන්න අමාරු නිසා උන් එක්ක දිගටම ඉන්නවා කියල.
වෙන රට වැල්වල ඔය කිසි මගුලක් නෑ.අද post-paid ඉදල කාටහරි හෙට ඉදන් වෙන provider කෙනෙකුගේ pre -paid කනෙක්ෂන් එකකට මාරු ඕනේ නම්, කරන්න තියෙන්නේ හෙට ගිහින් pre -paid සිම් එකක් අරගෙන ඔන්ලයින් ඇක්ටිව් කරගනිද්දීම කලින්
number එක port කරගන්න එක විතරයි. එවෙලේම පරණ number එක වැඩ කරනවා. අපිට වෙන මුකුත් කරන්න දෙයක් නෑ. එතකොට අලුත් provider පරණ post-paid provider ට නොටිෆයි කරනවා, එයාගේ contract එක ඉවරයි , customer එයාලට number එක port out කරගෙන මාරු උනා කියල. එතකොට පරණ post-paid provider ටික දවසකින් contract එක ඉවරයි කියල letter එකත් එක්ක final invoice එක එවනවා, එක ගෙව්වම වැඩේ ඉවරයි.
හැබැයි පොලු තියන්න බෑ.
එහෙම උනොත් Credit Score එකට කෙලවෙලා, ආයේ බෑන්ක් ලෝන් එකක්වත්, ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් ගන්න බැරිවෙනවා හෝ අමාරු වෙනවා හැමදාටම. හැම මාසෙම Credit Score එක refresh වෙනවා. උද යනවා, පහල යනවා එක එක credit activity නිසා. හොදට තියාගන්න එක කොයි දේටත් හොදයි.

Unlimited whatsapp package 1 daala tiyeddi normal data natnam notification en nati aulak tynawa bn.. app 1 open kalama tamai enne..whatsapp call notification? eka kohomada carrier eke prashnayak wenne?![]()
![]()

Unlimited whatsapp package 1 daala tiyeddi normal data natnam notification en nati aulak tynawa bn.. app 1 open kalama tamai enne..![]()