අලුත්ම රැල්ල - Dialog පාරිභෝගිකයන්

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,268
    12,320
    113
    Ohio, USA
    Dialog eka Anurawa Witharak newei hariniwa Andan inna jangiya pitinma unath Salliwalata ganeevi... Atharamata balawath dialog eka...
     
    • Wow
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,253
    34,886
    113
    Dialog eka Anurawa Witharak newei hariniwa Andan inna jangiya pitinma unath Salliwalata ganeevi... Atharamata balawath dialog eka...
    අපි පොඩි මිනිස්සු එත් අපිව සල්ලි වලට ගන්න බෑ සහෝදරයා - අකුදි
     
    • Haha
    Reactions: neo7x

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,268
    12,320
    113
    Ohio, USA
    අපි පොඩි මිනිස්සු එත් අපිව සල්ලි වලට ගන්න බෑ සහෝදරයා - අකුදි
    හිල් ජංගියට අලුත් එකක් දුන්නොත් අකුදියා ඕනැම දෙයක් කරයි...
    අචිචර දැඩි බෞද්ධ මයිනා බුරියානි පිගානකට බෝ ගහක් කැපුවෙ...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    වැඩේ පත්තුවෙලා.. හෙට ඉදල වැඩි කරන්න හිටපු එක අකුලාගෙන
     
    • Like
    Reactions: NRTG and pramodh87

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,276
    113
    whatsapp call notification? eka kohomada carrier eke prashnayak wenne? :confused: :confused:
    Dialog හැතිකරේ Whatsapp call notifications මගෙත් බ්ලොක් කරලා තියෙන්නේ..

    Mobile Network Company වලින් නඩත්තු වෙන TRCSL එකකින් මිනිස්සුන්ට කිසිම සෙතක් වෙන්නේ නෑ..
    ------ Post added on Sep 24, 2024 at 8:05 PM
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,850
    113
    හස්තිශෛලපුර
    Dialog හැතිකරේ Whatsapp call notifications මගෙත් බ්ලොක් කරලා තියෙන්නේ..

    Mobile Network Company වලින් නඩත්තු වෙන TRCSL එකකින් මිනිස්සුන්ට කිසිම සෙතක් වෙන්නේ නෑ..
    ------ Post added on Sep 24, 2024 at 8:05 PM
    call notification kiyanne mokakda ban?

    incoming blocked da whatsapp calls?
     
    • Like
    Reactions: NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,315
    24,515
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Dialog eka Anurawa Witharak newei hariniwa Andan inna jangiya pitinma unath Salliwalata ganeevi... Atharamata balawath dialog eka...
    ඒක තමා මන් එකෙක්ට කිව්ව සජිත්ට කතිරෙ ගහන්න කියල ඌට ඒක ලැබිල නෑනෙ. ඌ අනුරට ගහල
     
    • Haha
    Reactions: lilman

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මිනිස්සුන්ට තමන්ගේ number එක port out කරන්න පුළුවන් විදියට නීති වෙනස් උනා නම් Dialog, Mobitel වගේ ඒවායේ එකදිකාරිය නැති වෙනවා. උන් දන්නවා තියෙන number එක ලේසියෙන් කෙනෙක්ට වෙනස් කරන්න අමාරු නිසා උන් එක්ක දිගටම ඉන්නවා කියල.
    වෙන රට වල්වල ඔය කිසි මගුලක් නෑ.අද post-paid ඉදල කාටහරි හෙට ඉදන් වෙන provider කෙනෙකුගේ pre -paid කනෙක්ෂන් එකකට මාරුවෙන්න ඕනේ නම්, කරන්න තියෙන්නේ හෙට ගිහින් pre -paid සිම් එකක් අරගෙන ඔන්ලයින් ඇක්ටිව් කරගනිද්දීම කලින්

    number එක port කරගන්න එක විතරයි. එවෙලේම පරණ number එක වැඩ කරනවා. අපිට වෙන මුකුත් කරන්න දෙයක් නෑ. එතකොට අලුත් provider පරණ post-paid provider ට නොටිෆයි කරනවා, එයාගේ contract එක ඉවරයි , customer එයාලට number එක port out කරගෙන මාරු උනා කියල. එතකොට පරණ post-paid provider ටික දවසකින් contract එක ඉවරයි කියල letter එකත් එක්ක final invoice එක එවනවා, එක ගෙව්වම වැඩේ ඉවරයි.
    හැබැයි පොලු තියන්න බෑ. :yes::yes:

    එහෙම උනොත් Credit Score එකට කෙලවෙලා, ආයේ බෑන්ක් ලෝන් එකක්වත්, ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් ගන්න බැරිවෙනවා හෝ අමාරු වෙනවා හැමදාටම. හැම මාසෙම Credit Score එක refresh වෙනවා. උඩ යනවා, පහල යනවා එක එක credit activity නිසා. හොදට තියාගන්න එක කොයි දේටත් හොදයි.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    41,146
    54,895
    113
    Colombo
    මිනිස්සුන්ට තමන්ගේ number එක port out කරන්න පුළුවන් විදියට නීති වෙනස් උනා නම් Dialog, Mobitel වගේ ඒවායේ එකදිකාරිය නැති වෙනවා. උන් දන්නවා තියෙන number එක ලේසියෙන් කෙනෙක්ට වෙනස් කරන්න අමාරු නිසා උන් එක්ක දිගටම ඉන්නවා කියල.
    වෙන රට වැල්වල ඔය කිසි මගුලක් නෑ.අද post-paid ඉදල කාටහරි හෙට ඉදන් වෙන provider කෙනෙකුගේ pre -paid කනෙක්ෂන් එකකට මාරු ඕනේ නම්, කරන්න තියෙන්නේ හෙට ගිහින් pre -paid සිම් එකක් අරගෙන ඔන්ලයින් ඇක්ටිව් කරගනිද්දීම කලින්

    number එක port කරගන්න එක විතරයි. එවෙලේම පරණ number එක වැඩ කරනවා. අපිට වෙන මුකුත් කරන්න දෙයක් නෑ. එතකොට අලුත් provider පරණ post-paid provider ට නොටිෆයි කරනවා, එයාගේ contract එක ඉවරයි , customer එයාලට number එක port out කරගෙන මාරු උනා කියල. එතකොට පරණ post-paid provider ටික දවසකින් contract එක ඉවරයි කියල letter එකත් එක්ක final invoice එක එවනවා, එක ගෙව්වම වැඩේ ඉවරයි.
    හැබැයි පොලු තියන්න බෑ. :yes::yes:

    එහෙම උනොත් Credit Score එකට කෙලවෙලා, ආයේ බෑන්ක් ලෝන් එකක්වත්, ක්‍රෙඩිට් කාර්ඩ් එකක්වත් ගන්න බැරිවෙනවා හෝ අමාරු වෙනවා හැමදාටම. හැම මාසෙම Credit Score එක refresh වෙනවා. උද යනවා, පහල යනවා එක එක credit activity නිසා. හොදට තියාගන්න එක කොයි දේටත් හොදයි.

    ලංකාවේ මේක කරන්න වෙන්නේ නෑ :(
     
    • Sad
    Reactions: Satan_at_Hell

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    Unlimited whatsapp package 1 daala tiyeddi normal data natnam notification en nati aulak tynawa bn.. app 1 open kalama tamai enne.. :dull:

    ow data thiyennema one bn ... smhr welawata data iwr wela kyala danne nathi unoth ehema mala huttak calls ehema miss wenawa
     
    • Like
    Reactions: Ozone4