අලුත්ම ලැප් එකට බඩු හම්බුනා

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    Windows 11 වැඩක්ම නෑ වගේ බලන් යද්දි...යකෝ මුන්ට තාම හරියට stable os එකක්වත් හදාගන්න බැරිද
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Windows 11 ගහලා මගෙ ලැප් එකකුත් කෙලවිලාම ගියා. ඔය වගේම වුනේ. Acer A515 i5 10th gen nVidia graphic 128GB SSD. අපරාදෙ සල්ලි ෂික්. ආව OS එක තියන් හිටියා නංගිට ගත්ත එකේ ඒකි. මගෙ එකට කෙලවුනා ඒකිගෙ laptop එකට කිසිම අවුලක් නෑ. Windows 11 දාන්නෙ බලාගෙන ලැප් වලට. කෙලවෙන්න අවස්ථාව වැඩී.
    meh lap wala case ekak nemei, windows 11 nvme incompatibility ekak, format kalama hari yanava.. windows 10 danna..
     
    • Love
    Reactions: pradeeplk1025

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    https://www.asus.com/support/FAQ/1014276

    [Notebook] Troubleshooting - Notebook cannot power on and shows black screen​

    me article eka tama asus eken ewwe. okath hari giye na

    appata.. dan dakke video eka.. meka nam galawanne nathuwa mukuth karanna ba vage... wena display ekak connect kalama monath wenavada?
    mukuth out wenne na
    ------ Post added on Nov 4, 2022 at 8:58 PM

    ඔන් කරද්දී ESC ප්‍රෙස් කරල බැලුවද .
    ow
    ------ Post added on Nov 4, 2022 at 8:58 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,702
    30,982
    113
    අපායෙ දොරකඩ
    මන් ගිය සතියෙ ත්‍රෙඩ් එකක් දාලා අහපු ලැප් එක හම්බුනා ගිය සදුදා. අරන් අප්ඩේට් කරලා පාවිච්චි කරා මේ දවස් ටිකේ. ලැප් එකටම වින්ඩෝස් 11 ආවේ. ඊයෙ ලොකු වින්ඩෝස් අප්ඩේට් එකක් ඇවිත් අප්ඩේට් කරා. ඒකෙන් පස්සේ ටාස්ක් මැනේජර් එහෙම වෙනස් උනා. කලින් තිබුනේ 10 වගේ ( මගේ පලවෙනි පාර 11 pc එකක් පාවිච්චි කරපු) ඊයේ අප්ඩේට් කරලා රෑ ස්ලීප් කරලා උදේ ඔන් කරන්න බලද්දි බූට්ලූප් එකක් ඇවිත්. සර්ච් කරලා බලපුවම ගොඩක් අයට මේ ලෙඩේ ඇවිත්.( උපන් ගෙයි ලෙඩක් වගේ). අසුස් එකට මේල් එකක් දැම්මම උන් එවපුවා කරලා හරිගියෙ නෑ කිව්වම සර්විස් සෙන්ටර් ගෙනියන්න කිව්වා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක කොහෙටද දෙන්නේ කියන එක. jkoa,epsi,technocity තව එකක් තිබුනා. රෙපෙයාර් කරයිද අලුත් එකක් දෙයිද 😃 කියලා ශුවර් නෑ. රටේ තත්වෙත් එක්ක පාර්ට්ස් නෑ ඒවා මේවා කියලා ලෙඩේ අදියිද කියල බයයි. දන්න කවුරුහරි කියන්නකෝ මොකද්ද කරන්නේ කියලා.

    model Asus tuf dash f15 (2022)

    Windows 11 ගහලා මගෙ ලැප් එකකුත් කෙලවිලාම ගියා. ඔය වගේම වුනේ. Acer A515 i5 10th gen nVidia graphic 128GB SSD. අපරාදෙ සල්ලි ෂික්. ආව OS එක තියන් හිටියා නංගිට ගත්ත එකේ ඒකි. මගෙ එකට කෙලවුනා ඒකිගෙ laptop එකට කිසිම අවුලක් නෑ. Windows 11 දාන්නෙ බලාගෙන ලැප් වලට. කෙලවෙන්න අවස්ථාව වැඩී.

    Windows 11 වැඩක්ම නෑ වගේ බලන් යද්දි...යකෝ මුන්ට තාම හරියට stable os එකක්වත් හදාගන්න බැරිද

    මගෙ ලැප් එකට ආවෙ Windows 10. අරගෙන පහුවදාම Windows 11 (21H2) වලට upgrade කලා. කිසිම අවුලක් උනෙ නෑ. මම පෙරේද Windows 11 (22H2) වලට update කලා. පස්සෙ optional update එකත් දැම්ම explorer එකෙ tab feature එක ගන්න. මට Windows Update එකෙ 22H2 update එක පෙන්නුවෙ නෑ. පස්සෙ ආසාවට Windows 11 Installation Assistant එකෙන් update කරේ. තාමනන් කිසිම ලෙඩක් ආවෙ නෑ.
    ඒත් දැන් මේක දැක්කට පස්සෙ ලොකු බයකුත් එනව.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    Asus lage tiyei reset krna widiyak,
    Power key eka obagena idala hari, keyboard eke keys wagayak press krn idala hari.
    Tawa ati neda battery eka disconnect krnna pin hole ekk oya wage welawata,
    Ehema krla pen eken boot krla balanna.
     

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    Asus lage tiyei reset krna widiyak,
    Power key eka obagena idala hari, keyboard eke keys wagayak press krn idala hari.
    Tawa ati neda battery eka disconnect krnna pin hole ekk oya wage welawata,
    Ehema krla pen eken boot krla balanna.
    pin hole ekak na. දැන් restart වෙන්නේ නෑ on එකේම තියෙනවා
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    11 update bug wadi. me eeye peredat iris xe graphic update ekak avit dan nikan display gihin wage. revert karala damma restore point
     
    • Sad
    Reactions: strada

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    මේකෙ ඉන්නෙ මොන ඔට්ටපාලු සැල්දිරි හුකන්නොද යකෝ? හුත්තො OS update එකක් අවුල් ගියා කියල හුකන්ඩ ලැප් එකට මොනවත් වෙනවද? BIOS අ‍ැට පයියවල් මොනවත් කරන්ඩ බැරි නම් හුත්තෙ කවර් එක ගලවලා SSD/HDD එක ගලවලා අරගෙන වෙන කැරි PC එකකට slave ගහලා format කරපං වේසෝ. ඊට පස්සෙ හුකන්ඩ OS Pen එකක් හදාගෙන කැරියෙ windows අ‍ාපහු ගහ ගනින්. නොදකින් ඔට්ටපාලු හුකන මන්දබුද්ධික පයි කොටයො රැළ. 😂😂
     
    • Like
    Reactions: pramodh87

    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    oh shit.. lagadi yana kenek athe yawala replacement ekak illaganna.. warrenty claim karaganna ahanna support eken.. Microsoft complain ekakuth danna.. bios chio eka thamai case eka 92% vage sure..
    support eken ahuwama lankawe places wala address dunna lap eka aran enna kiyala
     
    • Like
    Reactions: krizta

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Ambo ekek kiyanawa uge pc/lap ekata kela wela thiyenne windows update walinlu…kohomada kiyapanko dan uta pahadili karanne? Baiyekta maina hora kiyala therum karanwa wage amaru wedak 🥲