asus walata monawa welada manda
https://elakiri.com/threads/asus-laptop-help-ux534f.2077716/
https://elakiri.com/threads/asus-laptop-help-ux534f.2077716/
Sleep karala wake karama kelinma lock screen eksta kalin awe. anthima para ehema une na. asus logo ekata awith restart unaඅඩෝ මේවා දැක්කම බය වෙනවනේ. මගෙත් ඔය මොඩෙල් එකමයි. ඔයා ගත්ත දවස් වලමයි අරගෙන තියෙන්නේ. වින්ඩොව්ස් 11 updates දෙකක් අවා. අවුලක් උනේ නෑ හැබැයි.
mamath kawadawtah kisima device1k update kranne ne ph lap mchns mkuthma....ගත්තු ගමන් ඔය හුචක්කුවෙ වින්ඩෝස් අප්ඩේට් පමනන්ට්ලි ඩිසේබල් කරපන්. ඔය හුත්තෙ අප්ඩේට් වලින් තමයි හොඳට තියෙන මැසිම් නැති කරලා දාන්නෙ.
එඩිට්:
මෙන්න මේක දාගනිල්ලා. හාඩ්වෙයා මොනා හරි ෆේල් වෙලා ලැපට මොනා හරි උනොත් මිසක් හුත්තේ වින්ඩෝස් කැරියන්ගෙ ලැබ් රැට්ලා වෙලා ඕස් එකට නම් ජීවිතේට කෙල වෙන්නෙ නෑ. සුපිරි ස්ක්රිප් එක. අපේඩේට් කියන වචනෙ ලැප් එකට අමතකම කරවලා දානවා.
https://github.com/tsgrgo/windows-update-disabler
සිරා බන්. කරදරයක් නැතුව වැඩ ටික කරගන්න තිබ්බොත් හොඳටම ඇති.mamath kawadawtah kisima device1k update kranne ne ph lap mchns mkuthma....
update off krnawa.. kalla app update1k awoth eka onama nam witarayi update kranne. my ph wala notification enne ne, apps background run wenne ne , okkoma disable kalla tiyenne..mata ona wdiyata.. ehema kalama karadara adui mchn..
මන් ගිය සතියෙ ත්රෙඩ් එකක් දාලා අහපු ලැප් එක හම්බුනා ගිය සදුදා. අරන් අප්ඩේට් කරලා පාවිච්චි කරා මේ දවස් ටිකේ. ලැප් එකටම වින්ඩෝස් 11 ආවේ. ඊයෙ ලොකු වින්ඩෝස් අප්ඩේට් එකක් ඇවිත් අප්ඩේට් කරා. ඒකෙන් පස්සේ ටාස්ක් මැනේජර් එහෙම වෙනස් උනා. කලින් තිබුනේ 10 වගේ ( මගේ පලවෙනි පාර 11 pc එකක් පාවිච්චි කරපු) ඊයේ අප්ඩේට් කරලා රෑ ස්ලීප් කරලා උදේ ඔන් කරන්න බලද්දි බූට්ලූප් එකක් ඇවිත්. සර්ච් කරලා බලපුවම ගොඩක් අයට මේ ලෙඩේ ඇවිත්.( උපන් ගෙයි ලෙඩක් වගේ). අසුස් එකට මේල් එකක් දැම්මම උන් එවපුවා කරලා හරිගියෙ නෑ කිව්වම සර්විස් සෙන්ටර් ගෙනියන්න කිව්වා. දැන් ප්රශ්නේ තියෙන්නේ මේක කොහෙටද දෙන්නේ කියන එක. jkoa,epsi,technocity තව එකක් තිබුනා. රෙපෙයාර් කරයිද අලුත් එකක් දෙයිදකියලා ශුවර් නෑ. රටේ තත්වෙත් එක්ක පාර්ට්ස් නෑ ඒවා මේවා කියලා ලෙඩේ අදියිද කියල බයයි. දන්න කවුරුහරි කියන්නකෝ මොකද්ද කරන්නේ කියලා.
model Asus tuf dash f15 (2022)




hemotama kela wenne nehe ban. Umbe hardware , umba pc eka use karana widiyath balapaanawa.මගෙ ලැප් එකට ආවෙ Windows 10. අරගෙන පහුවදාම Windows 11 (21H2) වලට upgrade කලා. කිසිම අවුලක් උනෙ නෑ. මම පෙරේද Windows 11 (22H2) වලට update කලා. පස්සෙ optional update එකත් දැම්ම explorer එකෙ tab feature එක ගන්න. මට Windows Update එකෙ 22H2 update එක පෙන්නුවෙ නෑ. පස්සෙ ආසාවට Windows 11 Installation Assistant එකෙන් update කරේ. තාමනන් කිසිම ලෙඩක් ආවෙ නෑ.
ඒත් දැන් මේක දැක්කට පස්සෙ ලොකු බයකුත් එනව.
මම ඩෙල්, ටොශීබා, ලෙනෝ, එච්පී වල 10 හා 11 පාවිච්චි කරලා තියෙනවා. ඔක්කොම අයි සෙවන් බඩු. ඔය හැම එකේම ඔටෝ අප්ඩේට් වෙලා බ්ලූ ස්ක්රීන්, බූට් ලූප් ආව. මේක බ්රෑන්ඩ් එකේ දෝෂයක් නෙවේ. මුන්ගෙ පකේ අප්ඩේට්ස් හැම මොඩ්ල් එකකටම හරියන්නෙ නෑ.Windows 11 nemei bung oya redde Asus ganna epaa.. Wife ta ekak aran deel 1 year witharai giye Battery eka idimila chora una. Eka hinda keyboard ekatath badu hambauna.. dan podi unta sellan karanna deela tiyenawa..
i7 badu special da ?මම ඩෙල්, ටොශීබා, ලෙනෝ, එච්පී වල 10 හා 11 පාවිච්චි කරලා තියෙනවා. ඔක්කොම අයි සෙවන් බඩු. ඔය හැම එකේම ඔටෝ අප්ඩේට් වෙලා බ්ලූ ස්ක්රීන්, බූට් ලූප් ආව. මේක බ්රෑන්ඩ් එකේ දෝෂයක් නෙවේ. මුන්ගෙ පකේ අප්ඩේට්ස් හැම මොඩ්ල් එකකටම හරියන්නෙ නෑ.


නැත්නම් ඉතින් උබලා විස්ටා ආපු පරණ හාඩ්වෙයාර් තියෙන ලැප් වලට 10,11 දාන්න ගිහින් කියලා කතන්දර හැදුවොත්i7 badu special da ?


vista awa lap gattada ban apo os nathuwa araganna eka itawada hodaiනැත්නම් ඉතින් උබලා විස්ටා ආපු පරණ හාඩ්වෙයාර් තියෙන ලැප් වලට 10,11 දාන්න ගිහින් කියලා කතන්දර හැදුවොත්![]()
මතක හැටියට ඉස්සර ආපු ඩුවල් කෝර් හරි ක්වාඩ් කෝ හරි ආවා විස්ටා එක්ක.vista awa lap gattada ban apo os nathuwa araganna eka itawada hodai
win 7 thama apu hodama OS eka windows unge
error msg ekak ekka display enawa nam dan lesine ithuru tika.. Asus guide eke steps tika follow karala balanna.. Pen eka hariyata format karala ekata bios file eka daala.. eka hariyata rename karanna guide eke widiyataOba oba innakota mehema ekak awa
![]()
මේකෙ ඉන්නෙ මොන ඔට්ටපාලු සැල්දිරි හුකන්නොද යකෝ? හුත්තො OS update එකක් අවුල් ගියා කියල හුකන්ඩ ලැප් එකට මොනවත් වෙනවද? BIOS අැට පයියවල් මොනවත් කරන්ඩ බැරි නම් හුත්තෙ කවර් එක ගලවලා SSD/HDD එක ගලවලා අරගෙන වෙන කැරි PC එකකට slave ගහලා format කරපං වේසෝ. ඊට පස්සෙ හුකන්ඩ OS Pen එකක් හදාගෙන කැරියෙ windows අාපහු ගහ ගනින්. නොදකින් ඔට්ටපාලු හුකන මන්දබුද්ධික පයි කොටයො රැළ.![]()
pole gahapan ban, os ekak reinstall karaganna danne nattanam.

Videohttps://gofile.io/d/kUiwVa
ow. හැම සැරේම update එකෙන් පස්සේ අවුලක් නැතුව restart උනා
------ Post added on Nov 4, 2022 at 8:10 PM
File eka dala pen eka gahagena ctrl+R eka digata obanakota oka awe. tama ekaparai awe. aye try kara enne na. ramdom enne. screen eke instructions widihatat kara. eth naerror msg ekak ekka display enawa nam dan lesine ithuru tika.. Asus guide eke steps tika follow karala balanna.. Pen eka hariyata format karala ekata bios file eka daala.. eka hariyata rename karanna guide eke widiyata