අලුත්ම සමාජ බස්වහර
කාලෙන් කාලයට සමාජයේ තරැණ පිරිස් අතර අදහස් ප්‍රකාශ කිරීමට අලුත් අලුත් කියමන් එකතුවේ.එය සාමාන්‍ය දෙයකි.ඇතැම්වා කාලානුරෑපීව රටේ සිදුවන සිදුවීම්වලට සමගාමීව වහරට එකතුවේ.වචන දාහකින් පමණ කිවයුතු දෙයක් මෙවැනි එක වැකියකින් ප්‍රකාශකිරීමට අපේ තරැණ පිරිස සමත්වෙති.
එළ පවුසි
නයි කියිද රෝස් පාන්
එළම තමයි
අම්ම ගහයි බැට්එකෙන්
මේ එයට උදාහරණ කිහිපයකි.
දැන් අලුතෙන්ම එකතුවී ඇති ප්රකාශනය තමි
සිරිසේන... රට කනව..

Last edited: