අලුත්ම සමාජ බස්වහර

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    අලුත්ම සමාජ බස්වහර

    කාලෙන් කාලයට සමාජයේ තරැණ පිරිස් අතර අදහස් ප්‍රකාශ කිරීමට අලුත් අලුත් කියමන් එකතුවේ.එය සාමාන්‍ය දෙයකි.ඇතැම්වා කාලානුරෑපීව රටේ සිදුවන සිදුවීම්වලට සමගාමීව වහරට එකතුවේ.වචන දාහකින් පමණ කිවයුතු දෙයක් මෙවැනි එක වැකියකින් ප්‍රකාශකිරීමට අපේ තරැණ පිරිස සමත්වෙති.
    එළ පවුසි
    නයි කියිද රෝස් පාන්
    එළම තමයි
    අම්ම ගහයි බැට්එකෙන්
    මේ එයට උදාහරණ කිහිපයකි.
    දැන් අලුතෙන්ම එකතුවී ඇති ප්‍රකාශනය තමි
    සිරිසේන... රට කනව..
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සිරිසේන කෙසේවෙතත් වටේ ඉන්න උදවිය නම් කනවා:no:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ටොයි ෆේක් එකක් :angry:
    pola1.jpg