අලුත්ම vezel RS එකක් ගන්න Help

aligamaya

Member
Jan 22, 2018
197
19
0
By looking at your post seems there's no need to ask others opinions. Just buy the Vezel and enjoy. Re-sale is unpredictable and obviously they loose a lot when they age especially with depleting hybrid batteries, bad DCT reputation and how much is intact of all the fancy electronics it had.

yes
 
aligamaya

Member
Jan 22, 2018
197
19
0
මම Permit එකට ගෙනාව Prius C එකක්(2019 ජනවාරි වල) තවම දුවල තියෙන්නේ KM 3000 කට අඩුවෙන් . මේක විකුනනව නම් කීයකට දෙන්න පුලුවන්ද ?

මම ගෙනාවේ පාවිචියට. එත් මුදල් අවශ්‍යවෙලා තියෙනවා දැන් . ඒ නිසා මේක විකුණනවද Loan එකක් ගන්නවද කියල හිත හිත ඉන්නේ.

What is the market situation ?

පර්මිට් එකට නිසා ප්‍රශ්නයක් නෑ..ඕවා විකුනන්න අමාරුයි මම දන්න තරමින්
 
aligamaya

Member
Jan 22, 2018
197
19
0
මචන්, උබ Vezel 2019 එකට ගොඩාක් ආසයි නේද? ඒක උබට හීනෙනුත් පේනවා නේද? :eek:

උබ එහෙනම් ඒකම ගනින් මචෝ. එක ගත්තාම උබට ලොකු ගැම්මක් එයි නේද? :rolleyes:

ඒ ගැම්මෙන් උබ හොද බිස්නස් එකක් පටන් අරන් අවුරුදු පහක් යද්දි තව ලක්ෂ 75ක් හොයපන්. :yes:

ඊට පස්සේ උබේ පරන Vezel ලඩිය ගගකට තල්ලු කරලා, ඒ කාලෙදි උබ ආසම කාර් එක ගනින්. :cool:

සිරා කතාව මචන්...උබ හරි..ලන්කාවේ වාහන මාකට් එකයි..සෙකන්ඩ් හෑන්ඩ් වැලිවු එකයි බැලුවොත් කවදාවත් හොද වාහනයක් පදින්න වෙන්නේ නෑ...ප්‍රෙමියෝ ..ප්‍රාඩෝ...වගේ ඒවා විතරනේ මෙහේ පාවිච්චි කරලා ලොකු ගනන් වලට දෙන්න පුලුවන්..
 
thanush000

Well-known member
  • Aug 22, 2018
    1,587
    714
    113
    38
    සුවසිලන්තය

    මිත්‍රවරුනි ...දැනට පාවිච්චි කරන ටොයොටා විට්ස් එක විකුනලා suv එකකට යන්න අදහසක් තියනවා...

    අර අලුතින් ආපු 2019 වෙසල් led ලයිට් තියන එකටනම් ආසයි...වෙසල් ගැන හොද දැනුමක් මට තියනවා...පැදලත් තියනවා...වාහනේ මට 100% satisfied...
    ගියර්බොක්ස් කේස් ගැන එහෙම හිතන්නේ නෑ ඔනිවට වඩා..unregistered අරන් ලෙඩක් නැතුව අවුරුදු පහක් දිවුවනම් ඇති..මම මාසෙට කිලෝමීටර් 1600ක් වගේ දුවනවා..අවුරුද්දට කිලෝමීටර් 20000යි...

    මට තියෙන්නේ එකම එක ප්‍රශ්නයයි..ඔයාලා දන්නවනේ 2014 වෙසල් එක දැන් ලක්ශ 40ටත් තියනවා..මම මේ ගන්න යන වෙසල් එක unregistered ලක්ශ 75 ක් වගේ වෙනවා...මේක අරන් අවුරුදු පහක් පැන්නම ආපහු විකුනද්දී ලක්ශ 40ට දෙන්න වෙයිද...????

    මිල අඩුවෙන් දෙන්න වෙනවා කියනඑක දන්නවා...නමුත් 75ට අරන් 40ට දෙන්න වෙන තත්වෙටම පත් වෙයිද...

    නැත්තම් කවුරුහරි පාවිච්චි කරලා තියන 2017 වගේ වෙසල් RS Sensing එකක් ගත්තොත් අවුරුදු පහක් ලෙඩක් නැතුව දුවන්න බැරිද..එතකොට ආපහු විකුනද්දී පාඩුව ටිකක් හරි අඩු වෙනවනේ. .

    දන්න යාලුවෝ උපදෙසක් කියන්නකෝ බලන්න...වෙසල් එකත් අරගෙන ආපහු විකුනද්දී පාඩුවත් අවම කරගන්න ක්‍රමයක්..unregistered ගන්නද..නැත්තම් 2017 වගේ registered එකක් ගන්නද...
    වෙන යන්න ඔප්ශන් එකකුත් නෑ..CHR නම් හරියන්නෙ නෑ...උපරිම ලක්ශ 75තමා බජට් එක...

    අපි අලුතෙන්ම වහනයක් ගන්න ගියාමත් එහා ගෙදර එකගෙනුයි
    පහල ගෙදර එකගෙනුයි ගම වටේම ඉන්න එඋන්ගෙන් අහල උන් කියන ඒවා අහල මේක ගත්තොත් අරක හොඳ නෑ මේකේ අරකැල්ල හොඳ නෑ මේකේ පෙට්‍රල් පිච්චෙනවා මේක කාලයක් යද්දී විකුනන්න බෑ ..තව එඋන් කියයි උඹට වාහනයක් ගන්නවා වඩා ඔය සල්ලි පොතේ දාපන් කියල එක එක මගුල් ඔලුවට දාගෙන අන්තිමට තමන් ආස වහනය නෙමෙයි අහල පහල එඋන් ආස වහනය ගන්නවා ඊට පස්සේ විඳවනවා ... ඕක තමා ගොඩක් එඋන්ට වෙන්නේ දැන් ...... තමන් කැමති වහනය ගනින් තමන් කැමැති දේ කරපන් කාගෙන්වත් අහන්න ගියොත් උඹට වහනයක් ගන්න වෙන්නෑ:no::no:

    ජිවිතේ ගොඩක් වෙලාවට අපිව හසුරවන්නේ අපි නෙමේ පිටින් ඉන්න සමාජය ගොඩක් අපි වැඩකරන්නේ සමාජයට ඕන විදියට කල්පනා කරලා බලපන් මන් කියන්නේ ඇත්ත නෙමෙයිද කියල මමත් ඔය දේට මුහුණ දුන්න එකෙක් ඉස්සර එත් දැන් එහෙම නෑ ..මමත් වහනයක් ගන්න යද්දී එක එක මගුල් එක එකාගෙන් ඇහුව ඔය මන් මුලින්ම කිව්වා දේවල් තමයි උන් මටත් කිව්වේ අන්තිමට මන් හිතාගත්ත මට ඕන දේ මන් ගන්නවා කියල එක එකාගෙන් අහල හිතනරක් කරගන්නේ මොකටද කියල ....
    තමන් ආස දේ කරපන් ..
    ...:yes::yes:
     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    CHR එපා බන්...ඒක හරියන්නේ නෑ...වෙසල් 2018 එක්ක compare කරහම chr එකේ අඩුපාඩු ගොඩක් තියනවා.. එලකිරි review එකෙත් තියනවා ඒ ටික කියලා...

    chr eke adupadu monada bn :confused:
     
    Nimneth2019

    Junior member
  • Mar 12, 2019
    144
    12
    18
    අපි අලුතෙන්ම වහනයක් ගන්න ගියාමත් එහා ගෙදර එකගෙනුයි
    පහල ගෙදර එකගෙනුයි ගම වටේම ඉන්න එඋන්ගෙන් අහල උන් කියන ඒවා අහල මේක ගත්තොත් අරක හොඳ නෑ මේකේ අරකැල්ල හොඳ නෑ මේකේ පෙට්‍රල් පිච්චෙනවා මේක කාලයක් යද්දී විකුනන්න බෑ ..තව එඋන් කියයි උඹට වාහනයක් ගන්නවා වඩා ඔය සල්ලි පොතේ දාපන් කියල එක එක මගුල් ඔලුවට දාගෙන අන්තිමට තමන් ආස වහනය නෙමෙයි අහල පහල එඋන් ආස වහනය ගන්නවා ඊට පස්සේ විඳවනවා ... ඕක තමා ගොඩක් එඋන්ට වෙන්නේ දැන් ...... තමන් කැමති වහනය ගනින් තමන් කැමැති දේ කරපන් කාගෙන්වත් අහන්න ගියොත් උඹට වහනයක් ගන්න වෙන්නෑ:no::no:

    ජිවිතේ ගොඩක් වෙලාවට අපිව හසුරවන්නේ අපි නෙමේ පිටින් ඉන්න සමාජය ගොඩක් අපි වැඩකරන්නේ සමාජයට ඕන විදියට කල්පනා කරලා බලපන් මන් කියන්නේ ඇත්ත නෙමෙයිද කියල මමත් ඔය දේට මුහුණ දුන්න එකෙක් ඉස්සර එත් දැන් එහෙම නෑ ..මමත් වහනයක් ගන්න යද්දී එක එක මගුල් එක එකාගෙන් ඇහුව ඔය මන් මුලින්ම කිව්වා දේවල් තමයි උන් මටත් කිව්වේ අන්තිමට මන් හිතාගත්ත මට ඕන දේ මන් ගන්නවා කියල එක එකාගෙන් අහල හිතනරක් කරගන්නේ මොකටද කියල ....
    තමන් ආස දේ කරපන් ..
    ...:yes::yes:
    The truth :yes:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    aye vikunnada wene aduwata, dan godak ewa ema tama ban monna karannda isara tama gathata wada wadiyen wahanna sale kale

    ape dana ekak vezel eka 69.50 ta aragenna dune 56 yi , mileage eka thibe 27k

    65, 64 , 62 .. wage ikman eka ads damma call ekak wath naa adu gane
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    aye vikunnada wene aduwata, dan godak ewa ema tama ban monna karannda isara tama gathata wada wadiyen wahanna sale kale

    ape dana ekak vezel eka 69.50 ta aragenna dune 56 yi , mileage eka thibe 27k

    65, 64 , 62 .. wage ikman eka ads damma call ekak wath naa adu gane

    ඒ බ්‍රෑන්ඩ් නිව් (zero mileage) ගත්ත එකද්ද මචන්? අවුරුද්ද මොකද්ද? ආයේ විකුනුවේ කොච්චර කාලෙකින් ද? :confused:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ඒ බ්‍රෑන්ඩ් නිව් (zero mileage) ගත්ත එකද්ද මචන්? අවුරුද්ද මොකද්ද? ආයේ විකුනුවේ කොච්චර කාලෙකින් ද? :confused:

    yes zero mileage gatha ekak, last year dune 2016 MFY wennda onee, eka 1~2 year wage use kale
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අපි අලුතෙන්ම වහනයක් ගන්න ගියාමත් එහා ගෙදර එකගෙනුයි
    පහල ගෙදර එකගෙනුයි ගම වටේම ඉන්න එඋන්ගෙන් අහල උන් කියන ඒවා අහල මේක ගත්තොත් අරක හොඳ නෑ මේකේ අරකැල්ල හොඳ නෑ මේකේ පෙට්‍රල් පිච්චෙනවා මේක කාලයක් යද්දී විකුනන්න බෑ ..තව එඋන් කියයි උඹට වාහනයක් ගන්නවා වඩා ඔය සල්ලි පොතේ දාපන් කියල එක එක මගුල් ඔලුවට දාගෙන අන්තිමට තමන් ආස වහනය නෙමෙයි අහල පහල එඋන් ආස වහනය ගන්නවා ඊට පස්සේ විඳවනවා ... ඕක තමා ගොඩක් එඋන්ට වෙන්නේ දැන් ...... තමන් කැමති වහනය ගනින් තමන් කැමැති දේ කරපන් කාගෙන්වත් අහන්න ගියොත් උඹට වහනයක් ගන්න වෙන්නෑ:no::no:

    ජිවිතේ ගොඩක් වෙලාවට අපිව හසුරවන්නේ අපි නෙමේ පිටින් ඉන්න සමාජය ගොඩක් අපි වැඩකරන්නේ සමාජයට ඕන විදියට කල්පනා කරලා බලපන් මන් කියන්නේ ඇත්ත නෙමෙයිද කියල මමත් ඔය දේට මුහුණ දුන්න එකෙක් ඉස්සර එත් දැන් එහෙම නෑ ..මමත් වහනයක් ගන්න යද්දී එක එක මගුල් එක එකාගෙන් ඇහුව ඔය මන් මුලින්ම කිව්වා දේවල් තමයි උන් මටත් කිව්වේ අන්තිමට මන් හිතාගත්ත මට ඕන දේ මන් ගන්නවා කියල එක එකාගෙන් අහල හිතනරක් කරගන්නේ මොකටද කියල ....
    තමන් ආස දේ කරපන් .....:yes::yes:

    The truth has been spoken :rofl:
     
    Layansoft

    Member
    Aug 11, 2007
    15
    0
    0
    Mt Lavinia
    මචන්, උබ Vezel 2019 එකට ගොඩාක් ආසයි නේද? ඒක උබට හීනෙනුත් පේනවා නේද? :eek:

    උබ එහෙනම් ඒකම ගනින් මචෝ. එක ගත්තාම උබට ලොකු ගැම්මක් එයි නේද? :rolleyes:

    ඒ ගැම්මෙන් උබ හොද බිස්නස් එකක් පටන් අරන් අවුරුදු පහක් යද්දි තව ලක්ෂ 75ක් හොයපන්. :yes:

    ඊට පස්සේ උබේ පරන Vezel ලඩිය ගගකට තල්ලු කරලා, ඒ කාලෙදි උබ ආසම කාර් එක ගනින්. :cool:

    What a saying
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපි අලුතෙන්ම වහනයක් ගන්න ගියාමත් එහා ගෙදර එකගෙනුයි
    පහල ගෙදර එකගෙනුයි ගම වටේම ඉන්න එඋන්ගෙන් අහල උන් කියන ඒවා අහල මේක ගත්තොත් අරක හොඳ නෑ මේකේ අරකැල්ල හොඳ නෑ මේකේ පෙට්‍රල් පිච්චෙනවා මේක කාලයක් යද්දී විකුනන්න බෑ ..තව එඋන් කියයි උඹට වාහනයක් ගන්නවා වඩා ඔය සල්ලි පොතේ දාපන් කියල එක එක මගුල් ඔලුවට දාගෙන අන්තිමට තමන් ආස වහනය නෙමෙයි අහල පහල එඋන් ආස වහනය ගන්නවා ඊට පස්සේ විඳවනවා ... ඕක තමා ගොඩක් එඋන්ට වෙන්නේ දැන් ...... තමන් කැමති වහනය ගනින් තමන් කැමැති දේ කරපන් කාගෙන්වත් අහන්න ගියොත් උඹට වහනයක් ගන්න වෙන්නෑ:no::no:

    ජිවිතේ ගොඩක් වෙලාවට අපිව හසුරවන්නේ අපි නෙමේ පිටින් ඉන්න සමාජය ගොඩක් අපි වැඩකරන්නේ සමාජයට ඕන විදියට කල්පනා කරලා බලපන් මන් කියන්නේ ඇත්ත නෙමෙයිද කියල මමත් ඔය දේට මුහුණ දුන්න එකෙක් ඉස්සර එත් දැන් එහෙම නෑ ..මමත් වහනයක් ගන්න යද්දී එක එක මගුල් එක එකාගෙන් ඇහුව ඔය මන් මුලින්ම කිව්වා දේවල් තමයි උන් මටත් කිව්වේ අන්තිමට මන් හිතාගත්ත මට ඕන දේ මන් ගන්නවා කියල එක එකාගෙන් අහල හිතනරක් කරගන්නේ මොකටද කියල ....
    තමන් ආස දේ කරපන් ..
    ...:yes::yes:

    Ammapa aththa saho. :yes: