අලුත්ම_සෙක්ස්_ස්ටයිල්_එක.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    GOBBBAAAA JOKEs




    ඔන්න ඉතින් මේ කතාවේ ඉන්න කොල්ලා සහ කෙල්ල ලංකාවේ නම් නෙවෙයි.
    ,මොකද ලංකාවේ මේ විදියේ දේවල් වෙන්නේ නැහැනේ.

    ඔන්න ඉතින් මේ කොල්ලා පෙරුම් පුරලා පෙරුම් පුරලා කෙල්ලෙක් එක්ක යාලු උනා .දැන් ඉතින් දෙන්නගේ ආදරේ දවසින් දවස උච්චාවචනය වෙලා කොහොම හරි එක්තරා සුන්දර දවසක මේ කොල්ල කෙල්ලවත් එක්ක ගෙන රූම් එකකට ගියා .

    මුන් දෙන්න රූම් එකට ගියේ කැරම් ගහන්න නෙමෙයිනේ.
    ඔන්න ඉතින් අදාළ කාර්යට ගැලපෙන පරිදි ඇඳුම් එහෙම ලස්සනට ගලවල නවල පැත්තකින් තියල දෙන්නාම වැඩේට සුදානම් උනා .ඔන්න ඉතින් ජයටම වැඩේ කෙරීගෙන යනවා .


    ඔහොම වැඩේ සිද්ද වෙන අතරේදී කෙල්ල එක පාරටම ගල් ගැහුනා..කොල්ල කෙල්ලගේ උඅරහිස් දෙකෙන් අල්ලලා හොලවලත් බැලුව.,එත් ප්‍රතිචාරයක් නැහැ ,.

    කෙල්ල තත්පර 10-15ක් විතර හෙල්ලෙන්නේ වත් නැතුව ඉඳලා ආපහු නෝමල් තත්වෙට අවා.
    කොල්ලට මෙතන උනේ උනේ මොකක්ද කියලා මීටර් නැහැ.එත් ඉතින් ඒ වෙලාවේ ඒ ගැන හොයනවට වඩා වැඩ තියෙන නිසා මිනිහ අදාළ කාර්යයෙහි නිරත උනා .

    ඊළගට ආපහු සැරයක් කෙල්ල කිසිම හැලහොල්මනක් නැතුව හිටිය.කොල්ලනම් ටිකක් බයවෙලා ඉන්නේ මොන මලදානයක් වෙනවද කියලා දන්නේ නැති නිසා.

    ආපහු කෙල්ල නෝමල් උන ගමන් කොල්ල ඇහුවා කෙල්ල ගෙන් "ඇයි ඔයා එකපාරටම ගල් වෙලා ඉන්නේ" කියලා.

    ඒ පාර කෙල්ල කියනවා , "අයියෝ ඔයා ඒකවත් දන්නේ දන්නේ නැද්ද?.. මම xxx වීඩියෝ එකක දැක්ක අලුත් ස්ටයිල් එකක් අත්හදා බලන්න ගියේ "..ඒ අය ඒ මෙතඩ් එකට කියන්නේ buffering කියලා .:lol:

    ඔබේ ඉන්ටනෙට් සම්බන්ධතාවය වේගවත්ව තිබුනා නම් නොවේ මෙවන් විපත්...


    fb තිබිලා මමයි ටයිප් කලේ.