අලුත්වෙලා කිරිය..

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    අලුත්වෙලා කිරිය..

    මෙන්න රීලෝඩ් කරද්දි එළකිරිය අලුත්වෙලා.. :D:D
     
    • Like
    Reactions: awjas2621

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් අලුත් වෙලා නේන්නං හෝම් පේජ් එකේ කලින් තිබුන ත්‍රෙඩ් යට ගිහින් අලුත් ත්‍රෙඩ් වගයක් උඩට ඇවිල්ලා :yes:
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මොකක්ද ලබ්බක් වෙලා බං.. පරණ විදියට හදාගන්නේ කොහොමද කියපංකෝ.. :angry::angry:
     

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    Untitled.png
     
    • Like
    Reactions: LazyLizard

    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara

    Theme මාරු කරගෙන වගේ :lol:

    ගංගා මෑණියොන්ට කොචෝක් කරපු නිසා මාව දේව උදහසට ලක් වෙලා යකෝ.. අහෝ දෙවියනි පිහිටවනු මැන..