අලුත් අයිටී බිස්නස් එකක් කරන්න යන්නේ..ඔයš

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    අලුත් අයිටී බිස්නස් එකක් කරන්න යන්නේ..ඔයš

    එලකිරි සහෝදරවරුනි...මම අලුතෙන් මගේම කියලා අයීටී බිස්නස් එකක් ..පටන් ගන්න යන්නේ.. වෙබ් උපදේශන සේවා (ඩිසයිනින්,හොස්ටින්ග්,ඩෝමේන් ලියාපදිංචිකරනය) වගේ දෙයක්...
    මම හිතන් ඉන්නේ Pvt Ltd ලියාපදිංචි කරන්න..

    ඔයාලගේ අදහස් දෙන්න
     

    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    ඒක පුද්ගල විදිහට ලියාපදිංචි කරන්න මුලින්.

    PVT LTD කරන්න සෑහෙන්න මුදලක් වියදම් වෙනවා.

    - Keep your initial costs low.
    - When someone asks about what company it is you can always say your company name like 'ABC Designs' etc.

    Read this.

    http://www.elakiri.com/forum/showthread.php?t=1818756
     
    Last edited:

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    ITN එකේ ඉරිදට 9.30pm ඇත්පවුුර බලන්න

    සමාජ ව්‍යාපාර සදහා අායෝජනය
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    AGA office එකෙන් business registration (proprietor) එකක් ගත්ත නම් ඇති වෙයි. PVT LTD ගියාම අවුරුද්දකට සැරයක් ලොකු ගානක් ගෙවන්න ඕනෙ. Legal officer කෙනෙකුත් ඉන්න ඕනෙ. business registration ගැන මමත් ලොකුවට දන්නෙ නෑ. පොඩ්ඩක් හොයල බලපන්, සුබ පතනව වැඩේට :yes::yes: